

මම නන් දැන් පෙන්නන දිහාට කලින් ඇගිල්ල බලන්නෙ.
දාල තියෙන පේජ් එක දැක්ක නන් තොරණ තේරෙන්න පටන් ගනී.
ඇත්තට තාම හාමුදුරු කෙනෙක් කොමඩි චැනල් එකක් පටන් අරගෙන නෑ නේද?
Eka athakata moo kiyana eka hari, rosa thiriwana uyana kiyanne venue ekak..moo eke owner..eken hamba kara gena moo sepe innawa..haamuduruwanta politicians wenna puluwan nam business owners la wenna beri ei? moo moda upasaka upasika nakinwa sudda karanne nethiwa hamba karagena kanawa..godak thattayo karanne aagama wikunala daayakayanwa gasa kanawa..moo hondai ehema beluwama
එක අතකට මේ සිවුරු මාත්තයා තමන්ගේ අරමුණ ගැන ඇත්ත කීනවා
ඇත්තට තාම හාමුදුරු කෙනෙක් කොමඩි චැනල් එකක් පටන් අරගෙන නෑ නේද?