වන්නකු කරන උන් ඉන්නවද?

Avast0

Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    මම මස් කන්නෙ නෑ
    මාලු ටිකක් කනව
    පොඩි මාලු බැදල

    තෝස කඩයක් තියෙනව තෝසයක් 110 යි
    හොදි උර 4 ක් දෙනව

    පට්ට හොද්ද. අපි ඉතුරු ටික ෆ්‍රිජ් එකේ දාල පස්සෙ වෙන මොනා හරි කනකොට දා ගන්නව

    හෙට පාන් රාත්තල් දෙකකුයි තෝස කඩෙන් හොදි ටිකකුයි ඉල්ලං එන්න ඕන

    කනව කෑමක් ආයෙ....
     
    Wade Ripple

    Junior member
  • Dec 8, 2023
    84
    98
    18
    මාත් ඔය වැඩේ කරන්න බැලුවා. ඒත් හරියන්නෑ. බත්, එලවළු, ප්‍රෝටීන් සම අනුපාතෙන් කනවා. සීනි නැවැත්තුවා. වේල් තුන කනවා. බලමු හරියය්ද කියලා :baffled:
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    karanawa, hebei 100% follow karanne naa...

    bath kana eka 50% adu karaa mam. dawalata tamai kelinma 50% stop kare... elawauth kalin taran naa....

    nikate pahala ena kukul karamale hadigena ena gaman thibbe... eka aapu gaman kethai and aged looked ekak enawa...:rofl::rofl: aka apu nisamai karanna gatte... dan masa 2 witara wenawa oya widiyata karan awilla.. dan ara nikate yatin mas kuttiya naa... adu wela munath ekka bahala giyaa..:cool::cool::yes:
     
    • Love
    Reactions: helplesser

    NuwanCK

    Well-known member
  • Jan 8, 2022
    161
    327
    63
    වන්නකු වැඩ කරනවා. වන්නකු කියන්නෙත් Eric Berg උගන්නන කීටෝම තමයි. වෙනස අඩු කුලේ උන්ට ගැලපෙන විදිහට වියදම අඩු කරලා තියෙන්නෙ. අනික කරන විදිහ කියනවා මිසක් හේතු කියන්නේ නෑ, මොකද අඩු කුලේ උන් ආස අන්ධ භක්තියෙන් ඕක පිළිපදින්න. විද්‍යාත්මක හේතු පැහැදිලි කරන්න ගියොත් උන් ඒක පිළිපදින්නේ නෑ.

    හොඳම වැඩේ Nurse Hesh, Eric Berg, වන්නකු තුන්දෙනාගෙම වීඩියෝ බලලා වැඩේට බහින එක. තරමක කැප කිරීමක් කරන්ඩ වෙනවා. සල්ලිත් තරමක ඕනේ, ප්‍රෝටීන් ගණන්නෙ. මම මාස දෙකෙන් කිලෝ 13ක් අඩු කරගත්තා.

    වැඩේ පටන් ගන්න කලින් සතියක් දෙකක් රීසර්ච් කරන්න. Nurse Hesh ගේ වීඩියෝ වලින්ම පටන් ගන්න, පොරගේ බොරු බයිලා නෑ, කෙටියෙන් පිළිවෙලට වැඩේ කරන හැටි කියනවා. අනික මෝටිවේෂන් එක හරිම වැදගත්, බර මනින්න තරාදියක් ගන්න, උදේට බර මනින්න. ටේප් එකකින් ඉන මනින්න. ෆිට්නස් ට්‍රැකර් එකක ඕව මාක් කරන්න. Progress එක දකිනකොට තමයි ආතල් එක එන්නෙ. වැඩේ නැගල ගියොත් Body Composition තියෙන Mi Scale 2 එකක් ගන්න, ඒකෙන් බර අඩු වෙනකොට වෙන්නෙ මසල් ලොස් එකක්ද ෆැට් ලොස් එකක්ද කියලා බලාගන්න පුලුවන් නිසා ලේසියි. වියදම වැඩිම උනොත් වන්නකු වලට බහින්න, පොර කියනව වගේ පුළුවන් දේ කරන්න, බැරි දේ අතාරින්න.

    තව සෑහෙන්න තියෙනවා, Multi Vitamins, D3, K2, Magnesium, Fish Oil, Apple Cider Vinegar, Sugar Alternatives. එව්ව බැරිය වැඩේ පටන් ගත්තොත්.
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526

    හොද පැහැදිලි කිරීමක් 👍
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,137
    12,031

    nurse hesh..boru baila nehe..scientific kiyanawa hamadema..mara saralai

    හදවතේ බරඅඩුකරන්නා
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    වන්නකු නං දන්නෙ නෑ...87 ඉඳල 68ට අඩු කරගත්තා. මාස 3ක් සීනි, පිටි, තෙල් නැවැත්තුවා. මෙච්චරයි කලේ More protein, More vitamin and Less Carb.
    එක වේලක්වත් බඩගින්නෙ හිටියෙත් නෑ. :love2: