No, bro, I used to use stay awake till 3 a.m., so it was hard to stay awake and concentrate. I tried chewing gum and various methods, but they all failed miserably. I think I need strong will to stop this.do you sleepwalk and eat food at night ?

peanutNo, bro, I used to use stay awake till 3 a.m., so it was hard to stay awake and concentrate. I tried chewing gum and various methods, but they all failed miserably. I think I need strong will to stop this.
50g withara daily use wenawa night ekata matathඕවා accurate නෑ. එහෙම ලේසියෙන් body fat percentage එක බලන්න බෑ.වැඩේ නැගල ගියොත් Body Composition තියෙන Mi Scale 2 එකක් ගන්න, ඒකෙන් බර අඩු වෙනකොට වෙන්නෙ මසල් ලොස් එකක්ද ෆැට් ලොස් එකක්ද කියලා බලාගන්න පුලුවන් නිසා ලේසියි.
දළ අදහසක් ගන්න පුළුවන්නෙ, ඔව්ව හොඳ නෑ කිය කිය නිකන්ම බර බලනවට වඩා. නිකන් තරාදියකට වඩා ඕනෙනම් රුපියල් 5000ක් යයි.ඕවා accurate නෑ. එහෙම ලේසියෙන් body fat percentage එක බලන්න බෑ.
පැණිරස is an illusion - lord emiosදළ අදහසක් ගන්න පුළුවන්නෙ, ඔව්ව හොඳ නෑ කිය කිය නිකන්ම බර බලනවට වඩා. නිකන් තරාදියකට වඩා ඕනෙනම් රුපියල් 5000ක් යයි.
යූ ටියුබ් එකේ වීඩියෝ බලල කෝකටත් කියල මම මගේම රිසර්ච් එකක් කළා, හිතුවට වඩා හොඳයි. මගේ Galaxy Watch 6 එකෙනුයි, Mi Scale 2 එකෙනුයි දෙකෙන්ම එන්නෙ කිට්ටුවෙන් යන Readings. ඔෆිස් එකේ උන්ගෙයි ගෙදර උන්ගෙයි එව්වත් ටෙස්ට් කලා, බොරු බරවල් දීලත් බැලුවා, හැම සැරේම වොච් එක වෙනස අඳුරගත්තා. හැබැයි කිව්වත් වගේ කිලෝ දෙක තුනක වෙනසක් එනවා හැම සැරේම, ඊට වඩා Accurate වෙන්නෙ නෑ. ඉස්පිරිතාලෙකට ගිහින් Full Body Dexa Scan එකක් කරන්න අදහසක් තියෙනවා, පස්සෙ තමයි කරන්න වෙන්නෙ. සල්ලි නෑ ජනවාරි නිසා.
මෙච්චර කල් කාපු ජරාවෙ හැටියට තව අමුතුවෙන් වෙන්න දෙයක් නෑනේ කියල ගොඩක් ඒවා මමම තමා ටෙස්ට් කරන්නෙ, මේ දවස් වල ලංකාවේ තියෙන Sugar Substitute වලින් වලින් සීනි මට්ටම වෙනස් වෙන හැටි ගැන ටෙස්ට් කරන ගමන් ඉන්නෙ. සෝ ෆා Stevi Stevia, ඊළගට Diabetasol තමා හොඳම. හැබැයි ඉතින් මුකුත් නොගෙන ඉන්න එක හොඳයි ඔය කෙමිකල් බොනවට වඩා, ඒත් මට පැණි රස පොඩ්ඩක් නැතුව බෑනෙ...
Dexa scan එකේ උනත් 2% විතර වෙනසක් එන්න පුලුවන්. 2% ක් කියන්නෙ ලොකු ගානක් මොකද කොහොමත් සාමාන්‍ය මනුස්සයෙක්ගෙ 10% විතර range එකක body fat වෙනස් වෙන්නෙ.දළ අදහසක් ගන්න පුළුවන්නෙ, ඔව්ව හොඳ නෑ කිය කිය නිකන්ම බර බලනවට වඩා. නිකන් තරාදියකට වඩා ඕනෙනම් රුපියල් 5000ක් යයි.
යූ ටියුබ් එකේ වීඩියෝ බලල කෝකටත් කියල මම මගේම රිසර්ච් එකක් කළා, හිතුවට වඩා හොඳයි. මගේ Galaxy Watch 6 එකෙනුයි, Mi Scale 2 එකෙනුයි දෙකෙන්ම එන්නෙ කිට්ටුවෙන් යන Readings. ඔෆිස් එකේ උන්ගෙයි ගෙදර උන්ගෙයි එව්වත් ටෙස්ට් කලා, බොරු බරවල් දීලත් බැලුවා, හැම සැරේම වොච් එක වෙනස අඳුරගත්තා. හැබැයි කිව්වත් වගේ කිලෝ දෙක තුනක වෙනසක් එනවා හැම සැරේම, ඊට වඩා Accurate වෙන්නෙ නෑ. ඉස්පිරිතාලෙකට ගිහින් Full Body Dexa Scan එකක් කරන්න අදහසක් තියෙනවා, පස්සෙ තමයි කරන්න වෙන්නෙ. සල්ලි නෑ ජනවාරි නිසා.
මෙච්චර කල් කාපු ජරාවෙ හැටියට තව අමුතුවෙන් වෙන්න දෙයක් නෑනේ කියල ගොඩක් ඒවා මමම තමා ටෙස්ට් කරන්නෙ, මේ දවස් වල ලංකාවේ තියෙන Sugar Substitute වලින් වලින් සීනි මට්ටම වෙනස් වෙන හැටි ගැන ටෙස්ට් කරන ගමන් ඉන්නෙ. සෝ ෆා Stevi Stevia, ඊළගට Diabetasol තමා හොඳම. හැබැයි ඉතින් මුකුත් නොගෙන ඉන්න එක හොඳයි ඔය කෙමිකල් බොනවට වඩා, ඒත් මට පැණි රස පොඩ්ඩක් නැතුව බෑනෙ...

ඒ සාමාන්‍ය මනුස්සයෙක්ගෙ. මම උසේ හැටියට අධික තරබාරු මනුස්සයෙක්. මම පටන් ගන්නකොට Body Composition එක අනුව 46% Fat. මුලදී වැඩිය රිසර්ච් කරන්නෙ නැතුව කිටෝ කරලා බර අඩු වෙලා පට්ට හයිප් එකේ ඉන්නකොට තමා පොඩි Weakness එකක් දැනෙන්න ගත්තෙ, විශේෂයෙන්ම අත් එහෙම කෙට්ටු වෙලා, බඩගෙඩිය එහෙම්මමයි, ඊට පස්සෙ රත් වෙලා තියෙන ඩේටා ටික බලද්දී තමා දැක්කෙ ෆැට් ටික පොඩ්ඩක් අඩු වෙද්දී ලොකු මසල් ලොස් එකක් වෙලා කියලා.Dexa scan එකේ උනත් 2% විතර වෙනසක් එන්න පුලුවන්. 2% ක් කියන්නෙ ලොකු ගානක් මොකද කොහොමත් සාමාන්‍ය මනුස්සයෙක්ගෙ 10% විතර range එකක body fat වෙනස් වෙන්නෙ.
Meats විතරක් තියන restaurent එහෙම මෙහෙත් තිබ්බනම් ලේසියි බන් වෙන රටවල වගේ.. මස් ගේන්නයි හදන්නයි ගියාම එපා වෙනවා රෙද්ද..මස් කඩේ එකා බලනවා මූ මස්මනෙ කෙලින්නෙ කියලා..ගේන්න යන්නත් time waste වෙනවා..
Jobless පිං බතාමම මස් කන්නෙ නෑ
මාලු ටිකක් කනව
පොඩි මාලු බැදල
තෝස කඩයක් තියෙනව තෝසයක් 110 යි
හොදි උර 4 ක් දෙනව
පට්ට හොද්ද. අපි ඉතුරු ටික ෆ්‍රිජ් එකේ දාල පස්සෙ වෙන මොනා හරි කනකොට දා ගන්නව
හෙට පාන් රාත්තල් දෙකකුයි තෝස කඩෙන් හොදි ටිකකුයි ඉල්ලං එන්න ඕන
කනව කෑමක් ආයෙ....