වන්නකු මීකිරි 🤭

olu bakka

Well-known member
  • Aug 18, 2011
    23,132
    23,937
    113
    මී කිරි කොහොමද එළකිරි වලින් හදන්නේ
    Highland ලා එහෙම curd කියල විකුනන ඒවානන් හදන්නෙ එළකිරි වලින් තමයි. හරක් ජාති දෙකක්නෙ. වෙනසක් නැතුව ඇති.
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,370
    6,788
    113
    හෙල බිමේ
    මුදවපු එළකිරි
    හට්ටි වල තීන මීකිරි සහ ඔය හයිලන්ඩ් වගේ මීකිරි අතර රසයේ වෙනසක් තීනවා
    උන් ඔක්කොම එළකිරි මුදවන්නේ දිය රහයි
    පොදුවෙ Curd වලට සින්හල වචනයක් නැද්ද එතකොට
    නෑ නේ.. ඔය මී කිරි මුදවන එක තියන්නේ ලංකාවේ and india වල විතරයි
    ඇත්ත, මීකිරි කියල එන්නෙම මුදවපු එළකිරි.

    කළවම් නෙවෙයි , මීකිරි පොඩ්ඩක් වත් නෑ. තියෙන්නේම එළකිරි මුදවපුවා.
    ගම් වල තියනවා හොඳ බඩු

    Highland ලා එහෙම curd කියල විකුනන ඒවානන් හදන්නෙ එළකිරි වලින් තමයි. හරක් ජාති දෙකක්නෙ. වෙනසක් නැතුව ඇති.
    සෑහෙන්න වෙනස් බං සුවඳේ ඉඳන්ම වෙනස්
    ------ Post added on May 12, 2023 at 7:51 PM
     

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,636
    3,194
    113
    ඇත්ත, මීකිරි කියල එන්නෙම මුදවපු එළකිරි.

    කළවම් නෙවෙයි , මීකිරි පොඩ්ඩක් වත් නෑ. තියෙන්නේම එළකිරි මුදවපුවා.
    යොදය හොදට ගණකමට තියනවානම් මීකිරි කියලා කියන්නේ. යොදය තුනී නම් එළකිරි කියලා කියනවා.
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    යොදය හොදට ගණකමට තියනවානම් මීකිරි කියලා කියන්නේ. යොදය තුනී නම් එළකිරි කියලා කියනවා.
    එහෙම නෑ,

    දෙකේ සුවඳෙ පැහැදිලි වෙනසක් තියෙනවා
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,759
    169,199
    113
    එකමත් එක රටක
    මුදවපු එළකිරි
    හට්ටි වල තීන මීකිරි සහ ඔය හයිලන්ඩ් වගේ මීකිරි අතර රසයේ වෙනසක් තීනවා
    highland මීකිරි නැනේ..
    මුදවපු කිරි කියල එළදෙනෙක් ඇදල ඉන්නේ
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,501
    199,527
    113
    Colombo, Sri Lanka
    දැන්නම් කොහ්මත් එළකිරි කලවම් කරනවා. මී හරක් දැන් සහෙන්ට අඩුයි. මී කිරිවලත් දැන් රස නෑ. කන්තලේ. අම්පාරේ එහෙම මී කිරි
    කන්තලේ මීකිරි වලට ගහන්න එකක් නැහැ. පට්ටම රසයි :love2:
     

    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,183
    2,418
    113
    මීකිරි වලින් ගහන්න ඕන වන්නකු ත්තලාට. එලකිරි මුදවල දීල රවට්ටන්න පුළුවන් මීකිරි කාල නැති උන්ව. කටේ තියද්දිම වෙනස තේරෙනව.
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    ඇත්ත, මීකිරි කියල එන්නෙම මුදවපු එළකිරි.

    කළවම් නෙවෙයි , මීකිරි පොඩ්ඩක් වත් නෑ. තියෙන්නේම එළකිරි මුදවපුවා.
    මුදවපු එළකිරි උෂ්නයි කියනවා නේද
     

    vito

    Well-known member
  • May 5, 2008
    11,019
    1
    12,387
    113
    අදාළ නෑ නේ
    පිළිතුරක් දෙන්නකෝ. පහත ප්‍රශ්න 4 ට.

    1.රතු මිරිස් හොද නැත්තේ එක එක රසායනික කවලම් වෙන නිසාද? අයනයික ඒවානේ වැඩිපුර තියෙන්නේ.
    2.ගෙදර හදා ගන්නා අමු මිරිස් කමක් නැද්ද කෑවට? ඒවා වේලලා කුඩු කරලා රතු මිරිස් කුඩු ගත්තොත් හොද නැද්ද?
    3.ඕකෙත් රතු පොල් සම්බෝලයක් වෙනුවට අමු මිරිස් දාලා කොලපාට පොල් සම්බෝලයක් කෑවොත් හොදද?
    4.එහෙම නැත්තන් ගොඩක් අය පොල්, මාළු වගේ දේවල් කන්නේ. ඒක කොහොමද?
    mu danna magulak naha ban. amu meeharakek meka
    nikan boruwta kohen hari aran aapu magulak methana post karanawa
    dan mekata reply kaloth ithin "langama wedaagen ahanna" kiyai