සමුපාකර ඡන්දය

jjpala

Well-known member
  • Oct 22, 2014
    3,170
    3,472
    113
    colombo
    ජෙප්පෝ දිනපු සමූපකර ඡන්ද මොකද ඔක්කොම පරදින්නේ.

    එකේ බයට ද රැස්වීම් තියාගෙන යන්නේ 🤣🤣🤣🤣

    මෙහෙම ගියොත් පළාත් සබා ජන්දය නම් තියන්නේ නැහැ ලොවෙත්
    ------ Post added on Sep 23, 2026 at 9:18 PM
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,170
    3,472
    113
    colombo
    හොර ගුහා 😂


    ------ Post added on Sep 23, 2026 at 9:24 PM

    ගූ ගිහින් මරු කියෝනාවා නේ.


    අපිත් කියන්නේ අල්ලලා දාපිය හිරේ

    ඒ වගේම ලාල් කානත්ලා. සුණිල්ලා ගල් අගුරු කුමාරයා. ජෙපොන්ගේ හෝරු ටික ත සුද්ද කරන්න කියන්නන්. එකයි උබලගෙයි අපෙයි වෙනස. කාටත් වහල් කම් කරන්නේ නැහැ. .

    මීඩියා ගනිකාවෝ
     

    thomian

    Well-known member
  • May 20, 2011
    13,036
    18,350
    113
    ගූ ගිහින් මරු කියෝනාවා නේ.


    අපිත් කියන්නේ අල්ලලා දාපිය හිරේ

    ඒ වගේම ලාල් කානත්ලා. සුණිල්ලා ගල් අගුරු කුමාරයා. ජෙපොන්ගේ හෝරු ටික ත සුද්ද කරන්න කියන්නන්. එකයි උබලගෙයි අපෙයි වෙනස. කාටත් වහල් කම් කරන්නේ නැහැ. .

    මීඩියා ගනිකාවෝ

    රෙවුන බයියෙක් 🤏😂
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,196
    5,252
    113
    Sajith 24 karana Protest eka FAKE neda. Real protest ekak wena eka Walakwanna boru Protest ekak show off ? To support AKD?

     
    • Wow
    Reactions: Inigo Montoya

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,015
    50,336
    113
    සේදවත්ත
    ජාතික මැතිවරණක කොටා තාම පෙරමුනේ , ලංකාවේ විපක්ශයක් නෑ, නිකං පුටින්ගෙයි ජින්ජින්පින්ගේ රටවල් වගේ පාලක පක්ශය පමණයි
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,521
    4,564
    113
    සමූපාකාර ජන්ද කියන්නේ දින්න්න ඕනේ කෙනෙක්ට සල්ලි දීලා දිනන්න පුලුවන් ජන්ද..මේ වෙලාවේ ජෙප්පොන්ට ඕනේ නෑ ඕවා සල්ලි දීලා දිනන්න. විපක්ෂයට තමයි ඕනේ. ජෙප්පො ඕවා සල්ලී දීලා දිනන්නේ ආපහු ජනාධිපතිවරණය ලං වුනාම