වන්නකු මෙතඩ් එක ප්‍රෝඩාවක්ද?

Techefy

Active member
  • Aug 10, 2022
    166
    138
    43
    දන්න කෙනෙක් සිරාවට කියපන් මේක ඇත්තටම හෙල්‍ති වැඩක්ද නැත්තම් තවත් දම්මික පැනිය වගේ එකක්ද කියලා... මිනිස්සු අන්ද බක්තිකයො වගේ වන්නකු අදහනව මම දැක්කා... මොනව උනත් වයසක පරම්පරාව අල්ලගන්න සුපිරි ගේමක් ගහල තියෙනවා ඒ ඩොකා. පෝස්ට් බැලුවමනම් යටින් දොස්තරගේ කන්සල්ටන්සි බිස්නස් එකක් ලොකුවටම රන් වෙනව වගේ...

    දන්න කෙනෙක් ඇත්තටම කියන්න මේක සාර්තක ක්‍රමයක්ද නැත්නම් බොරු හයිප් එකක්ද කියලා... කිරි එහෙම අම්බානෙට කන්න කියනවා... කිරි වල එහෙම පට්ට පැට් නේ...

    0126FCF9-0E41-4779-A9D4-78DB39896429.jpeg
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ඉස්සරවෙලාම හැලෙන්නේ කොන්ඩේ අරූ තට්ට‌ෙ ගාලා ඉන්නේ ඒකයි. ල‌ෝකෙ පට්ට ගහපු ම‌ෙතඩ් මුන් නමුත් දාග‌ෙන. මුන් ඊට පස්සේ මුන්ගේ ප්‍රඩක්ට් ඒ යටින් ප්‍රසිද්ද කරනවා. තව ප්ලෑන් හදලා දීලා සල්ලි ගන්නවා.
     
    • Like
    Reactions: vito and Ryan08

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,207
    24,900
    113
    tracing Geo-location.. ... ...
    Mun unlimited kanna kiyana ewa ehema baye ba ban. Keto nam sarthakai. Fat wadi diet ekakata yana ekath awlak na karanne mokakda kiyala danagena karanawa nam. Eth unlimited kanna puluwan wage ekak mama nam samahara unge dakke. Ehema Kawoth nam baduma thamai.
     
    • Like
    Reactions: wawula

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    උෟ මස් බිස්නස් කරන ඵකෙක්ද කියල ඔක්කොටම කලින් හොයන්න ඕන.උෟරගෙ තෙල් කෑල්ලම කන්න කිව්වහම මටත් සැකයක් අාවා..

     
    Last edited:

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    udeta kawe lena hathu mellumai bathiuyi...awulak ne ban.. mas maalu wedipura kana1 aulak ne.. hormone kukula arenna ona1k hodai... api issara kale iddi kawe ala warga,palathuru, saththu maragena neh...
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,857
    1
    15,179
    113
    ස්ටෙරොයිඩ් ගහපු දොස්තරයෙක් දැක්ක ඕක ගැන කියන
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,669
    5,791
    113
    KALUTHARA
    samahara ewa hena risky. kahamade kawata cholesterol awulak na kiynawa. kiyna hamadema karanan hoda na
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    https://www.youtube.com/@DrEricBergDC

    මේක තමයි ව්නක්කු ගේ ඔර්ගිනල් වර්ශන් එක ..
    anna hari. Eric Berg thamai math follow kare bara adu karaganna oni unama.

    intermittent fasting seen ekanam lesatama wada karanawa.

    mama 78kg indan 58 kg walata bassuwa maasa 4n.

    1st month 8kg adu una.

    anith baila nam mama danne na.

    habai carbs adu karanna oni kana anith meals walath

    ඉස්සරවෙලාම හැලෙන්නේ කොන්ඩේ අරූ තට්ට‌ෙ ගාලා ඉන්නේ ඒකයි. ල‌ෝකෙ පට්ට ගහපු ම‌ෙතඩ් මුන් නමුත් දාග‌ෙන. මුන් ඊට පස්සේ මුන්ගේ ප්‍රඩක්ට් ඒ යටින් ප්‍රසිද්ද කරනවා. තව ප්ලෑන් හදලා දීලා සල්ලි ගන්නවා.

    mekath hari habai. math dan thatta kukulek wela inne
    ------ Post added on Dec 6, 2022 at 9:53 AM
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    anna hari. Eric Berg thamai math follow kare bara adu karaganna oni unama.

    intermittent fasting seen ekanam lesatama wada karanawa.

    mama 78kg indan 58 kg walata bassuwa maasa 4n.

    1st month 8kg adu una.

    anith baila nam mama danne na.

    habai carbs adu karanna oni kana anith meals walath



    mekath hari habai. math dan thatta kukulek wela inne
    ------ Post added on Dec 6, 2022 at 9:53 AM
    පිටි සීනී කන ඒක ක්‍රමානුකූලව අඩු කරපන් ම‌ෙතඩ් ඔන නැ ඒතක‌ොට. සාමාන්‍ය විදියට ව්‍යායාම කරාම ඇති. හ‌ොදම ෆිට්නස් තිබුන උන් අඩු කාලෙන් උනත් මැරිලා තියෙනවා
     
    Last edited:

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    වෙන්නේ මොකක්ද කියලා දැනගනින්

    1. Keto
    2. Intermittent fasting
     

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    Machan oke main wade api kana paan bath kanne nathuwa inna eka. Oya deke tama uparima carb tiyenne. 😂😂😂 oka therum ganna bari unta owa kiyala deela wadak na. Ape badawal enne carb hambanata kana nisa. 😂😂😂 oya carb intake eka adu kerepan masayak dekak. Anna anga hadenawa bada nati wenawa. Fasting keranna ona na thun welata bath paan noka mas elawalu witarak kaapan. Side eken mee kiri tikak kapan. E athi.
     
    • Like
    Reactions: senewimala1988

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,368
    100,247
    113
    අප දුක් විඳින්න එපායන් ඔය මගුල කරන්න. කාන ප්‍රමාණයයි සීනි අඩු කරගත්තාම ඕක නිකම්ම බහිනවා.
     
    • Like
    Reactions: wawula