machn meka hari, math kala . 83kg mage 70kg una , me method eka 100 hari
itin yakooo noka hityot komat bara adu wenwa. negative impacts enne long termmachn meka hari, math kala . 83kg mage 70kg una , me method eka 100 hari
3. වන්නකු එක තැනක චමුදිතට යාළුවා කියලා කතාකරලා ටක්ගාලා ඒක හරිගස්සනවාසැක හිතුනා
1. පොර මුලින්ම කිව්වේ "අපි" කියල
2. චුමුදිත කිව්වා පොර වියතක් මග සාමාජිකයෙක් කියල. අම්මෝ ඇඟම හිතලවෙලා ගියා එකට
itin yakooo noka hityot komat bara adu wenwa. negative impacts enne long term
Meka aththa, hamotama meat hamawelema ganna amaru nisa bath adu karala pol sambola, avacado hari wadi karanna kiyala kiyanne.මේකේ මුලිකවම කියන්නේ කාබෝහයිරටේ ගන්න එක නවත්වන්න කියල.මේදය ඕනේ තරම් කන්න පුළුවන්.
Maath dakka. Mu hena risky wedak kale. 16/8 wage ekak kara kara inne nathuwa hena panditha wedak kale. Uoo oya hema method ekak assema heeniyata kiyanava thaman kemeththen meka karanna oni, Avulak giyoth uta wagakeemak ganna ba kiyalath.මුත් එක්ක මුගෙ අනුගාමිකයෝ එකපාරක් පැය 72ක් බඩගින්නෙ ඉන්න ගත්තා. පැය 48 ක් වගේ යනකොට එක එකා ගෘෆ් එකට දාන්න ගත්තා අමාරැයි කලන්තෙයි කියලා ඊට පස්සේ නම් තොරතුරක් නෑ.. මට හිතෙන්නේ එකෙක් දෙන්නෙක් හරි මැරෙන්නෙ අැති.
Nokaa inna kiyala eke kiyala na ban. Bada palenna kanna kiyala kiyanne. Ekama de Carbs hodatama adu karala Fat and Protein wadi karanna kiyala kiyanne. Eeta passe recommend karala thiyena workouts tika karanna thiyenne. Mama corona kaale workouts tika nathuwa diet eka vitharak follow karala 2 months walin wage 10 kg adu vuna.itin yakooo noka hityot komat bara adu wenwa. negative impacts enne long term
ekek dennek down wennatiමුත් එක්ක මුගෙ අනුගාමිකයෝ එකපාරක් පැය 72ක් බඩගින්නෙ ඉන්න ගත්තා. පැය 48 ක් වගේ යනකොට එක එකා ගෘෆ් එකට දාන්න ගත්තා අමාරැයි කලන්තෙයි කියලා ඊට පස්සේ නම් තොරතුරක් නෑ.. මට හිතෙන්නේ එකෙක් දෙන්නෙක් හරි මැරෙන්නෙ අැති.
ලංකාවේ මීඩියා එන ඩොකාල ගොඩක් පිටිපස්සේ ටයර් එකක් හරි දාල දෙන ලෙල්ල හුටන් කොම්පැනි තියනවා බේත් විකුණගන්න පච කියවන mbbs එකට මුවා වෙලා. අපේ විචාර බුද්ධියක් නැති ජනතාව ඒවා සට පට ගාල දේව වාක්ය කරගන්නවාමටත් ඔය දොස්තර අල්ලන්නේ නැ. හැබැයි මෙහෙම එකක් පොර කියන්නේ නැ. මමත් මේක කාලයක් follow කරා. පොර කියන්නේ බඩ උල් වෙන්න කෑවත් කමක් නැ කියලා. බාල්දි ගනන් කෑවත් කමක් නැ කියලා කියන්නේ.
ඒ වගේම diet එක විතරක් follow කරන එක එයා අනුමත කරන්නේ නැ කියලා කියනවා. ඒකට පොර recommend කරන workouts වගයක් තියෙනව. ඒ ටික කරන්න කියලා කියනවා.
අදටත් මම පොර ගෙ Page එක follow කරනවා. හැබැයි toxic fan base එක නම් අප්පිරියයි. ඒකෙන් පොර ඉන්නෙත් හෙන kick එකෙන්
P.s.
මෙවා පොර හොයා ගත්තා එව්වා නම් නෙමෙයි. එයත් කොහෙන් හරි හොයාගෙන Sinhala වලට translate කරන එක තමයී කරන්නේ.
------ Post added on Apr 13, 2023 at 11:41 PM
Machn. Poddak oya page ekata join welaa uoo kiyana deyakata contradict wena vidiye prashnayak ahala daapan. Hoda athal ekak ganna puluwanලංකාවේ මීඩියා එන ඩොකාල ගොඩක් පිටිපස්සේ ටයර් එකක් හරි දාල දෙන ලෙල්ල හුටන් කොම්පැනි තියනවා බේත් විකුණගන්න පච කියවන mbbs එකට මුවා වෙලා. අපේ විචාර බුද්ධියක් නැති ජනතාව ඒවා සට පට ගාල දේව වාක්ය කරගන්නවා
බුකියේ හැමිනෙන එක නවත්තල බන් ඉන්නේ ඒකේ ඉන්නේ අඩු කුල් අල්ට්‍රා ප්‍රෝ මැක්ස් උන් . උන්ට කියලා ආතල් ගන්නවට වඩා හොදයි සරමක් ඇදන් පතොක් වත්තක දුවනවාMachn. Poddak oya page ekata join welaa uoo kiyana deyakata contradict wena vidiye prashnayak ahala daapan. Hoda athal ekak ganna puluwan![]()