වන්නකු මෙතඩ් විත් චමුදිත

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,437
    36,358
    113
    මැදමහනුවර
    සැක හිතුනා

    1. පොර මුලින්ම කිව්වේ "අපි" කියල
    2. චුමුදිත කිව්වා පොර වියතක් මග සාමාජිකයෙක් කියල. අම්මෝ ඇඟම හිතලවෙලා ගියා එකට
    3. වන්නකු එක තැනක චමුදිතට යාළුවා කියලා කතාකරලා ටක්ගාලා ඒක හරිගස්සනවා
     
    bruges

    Well-known member
  • Sep 12, 2016
    515
    313
    63
    Monawa wunath porage physical fitness patta wayase hatiyata. Awurudu 50 k da koheda? Eth "burpee" 110 k gahuwa eka parak ground ekakadi lagadi.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,968
    54,547
    113
    Colombo
    itin yakooo noka hityot komat bara adu wenwa. negative impacts enne long term

    මේකේ මුලිකවම කියන්නේ කාබෝහයිරටේ ගන්න එක නවත්වන්න කියල.මේදය ඕනේ තරම් කන්න පුළුවන්.
     
    • Like
    Reactions: bruges

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,297
    5,928
    113
    මුත් එක්ක මුගෙ අනුගාමිකයෝ එකපාරක් පැය 72ක් බඩගින්නෙ ඉන්න ගත්තා. පැය 48 ක් වගේ යනකොට එක එකා ගෘෆ් එකට දාන්න ගත්තා අමාරැයි කලන්තෙයි කියලා ඊට පස්සේ නම් තොරතුරක් නෑ.. මට හිතෙන්නේ එකෙක් දෙන්නෙක් හරි මැරෙන්නෙ අැති.
     
    bruges

    Well-known member
  • Sep 12, 2016
    515
    313
    63
    මේකේ මුලිකවම කියන්නේ කාබෝහයිරටේ ගන්න එක නවත්වන්න කියල.මේදය ඕනේ තරම් කන්න පුළුවන්.
    Meka aththa, hamotama meat hamawelema ganna amaru nisa bath adu karala pol sambola, avacado hari wadi karanna kiyala kiyanne.
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,837
    2,673
    113
    Kadawatha, Sri Lanka
    මුත් එක්ක මුගෙ අනුගාමිකයෝ එකපාරක් පැය 72ක් බඩගින්නෙ ඉන්න ගත්තා. පැය 48 ක් වගේ යනකොට එක එකා ගෘෆ් එකට දාන්න ගත්තා අමාරැයි කලන්තෙයි කියලා ඊට පස්සේ නම් තොරතුරක් නෑ.. මට හිතෙන්නේ එකෙක් දෙන්නෙක් හරි මැරෙන්නෙ අැති.
    Maath dakka. Mu hena risky wedak kale. 16/8 wage ekak kara kara inne nathuwa hena panditha wedak kale. Uoo oya hema method ekak assema heeniyata kiyanava thaman kemeththen meka karanna oni, Avulak giyoth uta wagakeemak ganna ba kiyalath.

    itin yakooo noka hityot komat bara adu wenwa. negative impacts enne long term
    Nokaa inna kiyala eke kiyala na ban. Bada palenna kanna kiyala kiyanne. Ekama de Carbs hodatama adu karala Fat and Protein wadi karanna kiyala kiyanne. Eeta passe recommend karala thiyena workouts tika karanna thiyenne. Mama corona kaale workouts tika nathuwa diet eka vitharak follow karala 2 months walin wage 10 kg adu vuna.
    ------ Post added on Apr 14, 2023 at 7:04 AM
     
    • Like
    Reactions: bruges

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    මුත් එක්ක මුගෙ අනුගාමිකයෝ එකපාරක් පැය 72ක් බඩගින්නෙ ඉන්න ගත්තා. පැය 48 ක් වගේ යනකොට එක එකා ගෘෆ් එකට දාන්න ගත්තා අමාරැයි කලන්තෙයි කියලා ඊට පස්සේ නම් තොරතුරක් නෑ.. මට හිතෙන්නේ එකෙක් දෙන්නෙක් හරි මැරෙන්නෙ අැති.
    ekek dennek down wennati
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ඔය වන්නකු බුවා තෙල් අර්බුදේ කාලෙ බයිසිකලේ පදින්න ගිහිල්ලා පස්සෙ මීක් නැති වුණා.

    හිතාගන්නකො ඉතිං මෙතඩ් එකේ බලය .... 😆🤭
     
    • Haha
    Reactions: kasunkaru

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,349
    49,732
    113
    සේදවත්ත
    මටත් ඔය දොස්තර අල්ලන්නේ නැ. හැබැයි මෙහෙම එකක් පොර කියන්නේ නැ. මමත් මේක කාලයක් follow කරා. පොර කියන්නේ බඩ උල් වෙන්න කෑවත් කමක් නැ කියලා. බාල්දි ගනන් කෑවත් කමක් නැ කියලා කියන්නේ.
    ඒ වගේම diet එක විතරක් follow කරන එක එයා අනුමත කරන්නේ නැ කියලා කියනවා. ඒකට පොර recommend කරන workouts වගයක් තියෙනව. ඒ ටික කරන්න කියලා කියනවා.
    අදටත් මම පොර ගෙ Page එක follow කරනවා. හැබැයි toxic fan base එක නම් අප්පිරියයි 🤮. ඒකෙන් පොර ඉන්නෙත් හෙන kick එකෙන් 😑

    P.s.
    මෙවා පොර හොයා ගත්තා එව්වා නම් නෙමෙයි. එයත් කොහෙන් හරි හොයාගෙන Sinhala වලට translate කරන එක තමයී කරන්නේ. 🙃
    ------ Post added on Apr 13, 2023 at 11:41 PM
    ලංකාවේ මීඩියා එන ඩොකාල ගොඩක් පිටිපස්සේ ටයර් එකක් හරි දාල දෙන ලෙල්ල හුටන් කොම්පැනි තියනවා බේත් විකුණගන්න පච කියවන mbbs එකට මුවා වෙලා. අපේ විචාර බුද්ධියක් නැති ජනතාව ඒවා සට පට ගාල දේව වාක්ය කරගන්නවා
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,837
    2,673
    113
    Kadawatha, Sri Lanka
    ලංකාවේ මීඩියා එන ඩොකාල ගොඩක් පිටිපස්සේ ටයර් එකක් හරි දාල දෙන ලෙල්ල හුටන් කොම්පැනි තියනවා බේත් විකුණගන්න පච කියවන mbbs එකට මුවා වෙලා. අපේ විචාර බුද්ධියක් නැති ජනතාව ඒවා සට පට ගාල දේව වාක්ය කරගන්නවා
    Machn. Poddak oya page ekata join welaa uoo kiyana deyakata contradict wena vidiye prashnayak ahala daapan. Hoda athal ekak ganna puluwan 😂
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,349
    49,732
    113
    සේදවත්ත
    Machn. Poddak oya page ekata join welaa uoo kiyana deyakata contradict wena vidiye prashnayak ahala daapan. Hoda athal ekak ganna puluwan 😂
    බුකියේ හැමිනෙන එක නවත්තල බන් ඉන්නේ ඒකේ ඉන්නේ අඩු කුල් අල්ට්‍රා ප්‍රෝ මැක්ස් උන් . උන්ට කියලා ආතල් ගන්නවට වඩා හොදයි සරමක් ඇදන් පතොක් වත්තක දුවනවා
     
    • Haha
    Reactions: senewimala1988

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,297
    5,928
    113
    සැලකිය යුතු පිරිසක් ඉන්නවා පොරට අනුගාමිකයෝ.