ow bn ,meh wage boru yana eka thamai lokuma awula.පක තමා දෙන්නම ජිම් එක්කට දාල හොද එන්ඩුවර්න්ස් ට්ර්නිග් දුන්නනම් සෙම දාගෙන එන්නේ
e moko kukuloh?වන්නකු කරන ගමන් ජිම් ගිහින් හොද ශෙඩූල් එකක් කලොත් වලේ තමා ඉන්න වෙන්නේ
Wannaku method eka boru kiyanna hethu monawada? Lucian ayyath wannaku karala neda anga hadagena inne?ow bn ,meh wage boru yana eka thamai lokuma awula.
Oya kiyana ekage customer profiles tikak pennane naa neh balaganna.
all these nonsense are applicable to this Ashkland.
කරන්න තියෙන විදිහට බලන්න. ලංකාවේ බත් කාලා පුරුදු රටක එක පාරටම බත් කන එක නතර කලොත් ගොඩක් දේවල් වෙන්න පුලුවන්. ඕකට fb එකේ ලොකු සීන් එකක් ගියාe moko kukuloh?
ඔව් බන් . ජිම් ගියාට ඇග බහින් නැත්තම් හේතු කීපයයිow bn ,meh wage boru yana eka thamai lokuma awula.
Oya kiyana ekage customer profiles tikak pennane naa neh balaganna.
all these nonsense are applicable to this Ashkland.
මටත් ඔය දොස්තර අල්ලන්නේ නැ. හැබැයි මෙහෙම එකක් පොර කියන්නේ නැ. මමත් මේක කාලයක් follow කරා. පොර කියන්නේ බඩ උල් වෙන්න කෑවත් කමක් නැ කියලා. බාල්දි ගනන් කෑවත් කමක් නැ කියලා කියන්නේ.වංකුවේ කරන්නේ මොකද්ද අහාර පාලනය නේ බිජ්ජක් වගේ කනවා ඉතින් කෙට්ටු වෙනවා තමා ඒ උනාට වර්ක් අවුට් කරන්න ඕනේ මෙටබොලිසම් තියාගන්න . නාට්ටමියා පච වපුරනවා
punnakuwata andennama deelaඔව් බන් . ජිම් ගියාට ඇග බහින් නැත්තම් හේතු කීපයයි
ට්රේනිග් එක සොෆ්ට්
කාඩියෝ එන්ඩුවර්න්ස් නෑ
අම්බානක කැලරි ඉන්ටේක් එකක් කරනවා බන් උනත් එක පේන්නේ නෑ
ඔය වංකු මෙතඩ් පම්කවල් ඕනේ නෑ කන වේල් තුනෙන් 50% අඩු කරලා පැයක් දාඩිය වැක්කෙරෙන්න් වර්ක් අවුට් කරානම් සෙම දාන ගානට් වගකීමෙන් කියනවා සතියෙන් බහිනවා කිලෝ එකක් ගේමක් නෑ . එනජි එකත් එලෙසම තියනව . මුං මේ ඇග අඩු කරන එක රෝස මල් යහනාවක ඉදන් කරන්න හිතන් ඉන්නේ වගකීමෙන් කියනව කරන්න බෑ.
වංකුවේ කරන්නේ මොකද්ද අහාර පාලනය නේ බිජ්ජක් වගේ කනවා ඉතින් කෙට්ටු වෙනවා තමා ඒ උනාට වර්ක් අවුට් කරන්න ඕනේ මෙටබොලිසම් තියාගන්න . නාට්ටමියා පච වපුරනවා
itin yako noka hityama komat kettu wenwa. long term side effects enwaOffice eke kellek oya magula karala kettu Una yako.boru nemei