වන්නකු මෙතඩ්

Sx3

Well-known member
  • Apr 4, 2014
    3,411
    2,391
    113
    එතකොට ඔයාගේ eric berg දාන්නේ jason fung ගේ ඒවනේ නැද්ද?

    අපූ කොරියන් පකේක් නේද

    1683868030434.png

    බලහන් එලෝන් මසක් පවා හිනාවෙනවා මේවට
    ------ Post added on May 12, 2023 at 10:37 AM
     
    Elon Musk

    Junior member
  • Apr 11, 2023
    61
    89
    18
    wanakku kiyanne, keto ma thama, wanakku eke karnane pol mee kiri, fat wenuwata ganna kiyana eka thama, keto + intermittent fasting/ omad wage ewa thama mey pora ge nama dagana thiyenne.. :D :D
     
    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,411
    2,391
    113
    wanakku kiyanne, keto ma thama, wanakku eke karnane pol mee kiri, fat wenuwata ganna kiyana eka thama, keto + intermittent fasting/ omad wage ewa thama mey pora ge nama dagana thiyenne.. :D :D
    රොකට් එක පිපුරුවට පස්සේ....එලක්රි ආවද online සල්ලි හොයන විදි බලන්න
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,872
    17,083
    113
    Kottawa
    ඔය මොන මොන මගුල් නම් දාගෙන කෑවත් බිව්වත් calorie deficit එකක් තිබ්බොත් බර බහිනව surplus එකක් තිබ්බොත් බර වැඩි වෙනවා 🤷‍♂️
     
    Elon Musk

    Junior member
  • Apr 11, 2023
    61
    89
    18
    රොකට් එක පිපුරුවට පස්සේ....එලක්රි ආවද online සල්ලි හොයන විදි බලන්න
    :( :( ow , elakiri eke kotipathiyo inne,..eyalgen upades mata watinawa mey watila inna thanin goda enna..
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    ඔය මොන මොන මගුල් නම් දාගෙන කෑවත් බිව්වත් calorie deficit එකක් තිබ්බොත් බර බහිනව surplus එකක් තිබ්බොත් බර වැඩි වෙනවා 🤷‍♂️
    ඔතන සීන් එකක් තියෙනවා. metabolism එක fixed නෑ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,877
    2
    54,545
    113
    ඔතන සීන් එකක් තියෙනවා. metabolism එක fixed නෑ.

    ඒකෙන් ඉතින් calorie deficit එකක් ඇති කරන්න අමාරු/ලේසි වෙනව මිසක් deficit එකක් තියෙනව නම් බර බහිනව කියන එක වෙනස් වෙන්නේ නෑනේ
     
    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    වනක්කු මෙතඩ් එක ගැන මට කිසිම ගැටලුවක් නැහැ. සෞක්‍ය හා පර්‍යේශන සම්බන්ද රැකියාවක් කරන මම මගේ අදහස මේක ගැන කියන්නම්

    සාමාන්‍යෙන් ශරීරයේ ශක්තිය ලබා ගන්න අපිට කාබෝහයිඩ්‍රේට් අවශ්‍ය වෙනවා. හැබැයි අත්‍යාවශ්‍ය නැහැ. ශක්තිය ලබාගන්න අවශ්‍ය වෙන්නෙ කාබෝහයිඩ්‍රේට් විතරක් නෙවෙයි මේදය පවා අවශ්‍ය වෙනවා. මේදයටත් ඒ දේම කරන්න පුලුවන්, නමුත් අපි අදික ලෙස කාබෝහයිඩ්‍රේට් අඩංගු ආහාර ගන්න නිසා ශරීරය කරන්නෙ වැඩිපුර ඇග ඇතුලට එන දේ බිද හෙලලා ඒකෙන් ශක්තිය ලබා ගැනීම විතරයි. ඉතින් අපි ගන්න මේදය ආතල් එකේ ශරීරයෙ එක එක තැන් වලට වෙලා ඩිපොසිට් දාන් ඉන්නවා. දීන් දිගටම කාබෝහයිඩ්‍රේඩ් ඇග ඇතුලට එන නිසා සුලු ප්‍රමාන නෙවෙයි නේ අම්බානෙක එනව පාං රොටී කොත්තු බත් පීසා බනිස් ශෝට් ඊට්ස් වගෙ ඒවා නොසෑහෙන්න කන නිසාත් අපි කිසිම ව්‍යායාමයක් කරලා අමතර කානෝහයිඩ්‍රේඩ් වල අතුරු පලය සීනි බිදහෙලන්නෙ නැති නිසා අපේ ලේ වලට මුත්‍රා වලට සීනි එකතු වෙනව ඕක තමා ඩයබෙටික්ස් කියන්නෙ. සහ ස්ථුල භාවයට මුල.

    වනක්කු මෙතඩ් එකේ තියෙන්නෙ ( මේක නම තමයි අපේ උන්ට අවුල ) කාබෝහයිඩ්‍ර්ටේට් අඩු කරලා ( දැනටමත් මහත තඩි බතල උන්ට ) ආහාර ගන්න ක්‍රමේ. අපි කාබෝහයිඩ්‍රේට් අඩු කරාම අපේ ඇගේ ශක්තිය වෙනුවෙන් වැය වෙන්න කාබෝ හයිඩ්‍රේට් අඩු උනාම අර ආතල් එකේ ඩිපොසිට් දාගෙන හිටපු ෆැට් එකට "හික් ගෑවෙනව" එතකොට කාබෝහයිඩ්‍රේට් නැති උනාම ඇග මොකද කරන්නෙ ෆැට් එකට ශොට් එක දීලා අවශ්‍ය ශක්තිය නිශ්පාදනය කරගන්නවා. ඔන්න ඕක තමා වනක්කු මෙතඩ් එකේ රහස. කාබෝහයිඩ්‍රේට් වෙනුවට තැන්පත් වුන මේදය විහයෝජනය කිරීම

    මේක ලෝකෙ පිලිගත්ත ක්‍රමයක්. ලංකාවට මේක හදුන්වලා දුන්නෙ වනක්කු නිසා මේකට වනක්කු ක්‍රමය කියලා කියනවා. නැතුව ඉතින් ඕකට ජේමිස් බොන්ඩ් ක්‍රමය වගේ නමක් තිබ්බ නම් කුහක සිංහලයොන්ට ගානක් වත් නෑ.

    වනක්කු ක්‍රමය අති සාර්ථක ක්‍රමයක් කියලා විද්‍යාව දන්න ඕන කෙනෙක් ට අවබෝද වෙනවා.
    කෑම පාලනය විතරක් ම ඇද්ද ? මොකද, බර අඩු වුනාට බඩ ඒ වෙගෙන්ම අඩු වෙන්නේ නෑ. ගොඩක් උන් කියන්නේ පස්ස බහිනවා, thighs බහිනවා කියලා. මන් හිතන්නේ එකට තමා බඩට excercise කරන්නඔනී
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,877
    2
    54,545
    113
    කෑම පාලනය විතරක් ම ඇද්ද ? මොකද, බර අඩු වුනාට බඩ ඒ වෙගෙන්ම අඩු වෙන්නේ නෑ. ගොඩක් උන් කියන්නේ පස්ස බහිනවා, thighs බහිනවා කියලා. මන් හිතන්නේ එකට තමා බඩට excercise කරන්නඔනී
    එහෙම හරියන්නෙ නෑ බහින්නෙ මොනවද කියල අපිට තීරණය කරන්න බෑ :no:
    ඇඟට කැමති තැනින් මේදය ගන්නෙ කොහාට එක්සසයිස් කළත්.
     
    • Like
    Reactions: Max_r

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,637
    2,404
    113
    Dark Side of Earth
    මේක ලෝකෙ පිලිගත්ත ක්‍රමයක්. ලංකාවට මේක හදුන්වලා දුන්නෙ වනක්කු නිසා මේකට වනක්කු ක්‍රමය කියලා කියනවා. නැතුව ඉතින් ඕකට ජේමිස් බොන්ඩ් ක්‍රමය වගේ නමක් තිබ්බ නම් කුහක සිංහලයොන්ට ගානක් වත් නෑ.
    Lankawata handunnala dunna kiyala huththak naha.

    Mokada Lankawe internet thibune nadda me ponsiya meka gena video daanna kalin? oka uu kiyanna kalin karapu mage yaluwo innawa thun denekma.

    Ponokkuwa ethakota ata deke thaththage
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,964
    152,926
    113
    ඔය Eric Berg කියන කෙනා medical doctor කෙනෙක් නෙවේ. Chiropractor කෙනෙක්. ඒ හින්දා ඔය කියන දේවල් කරන්න හිතනවා නම් තව දෙතුන් පාරවක්වත් හොයලා බලන්න.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,877
    2
    54,545
    113
    ඔය Eric Berg කියන කෙනා medical doctor කෙනෙක් නෙවේ. Chiropractor කෙනෙක්. ඒ හින්දා ඔය කියන දේවල් කරන්න හිතනවා නම් තව දෙතුන් පාරවක්වත් හොයලා බලන්න.
    Jason Fung medical doctor කෙනෙක්
     
    • Like
    Reactions: Sx3

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ඔය Eric Berg කියන කෙනා medical doctor කෙනෙක් නෙවේ. Chiropractor කෙනෙක්. ඒ හින්දා ඔය කියන දේවල් කරන්න හිතනවා නම් තව දෙතුන් පාරවක්වත් හොයලා බලන්න.
    අපි මේක පිටියේ අප්පුට රිපෝට් කරමුත?
     
    • Haha
    Reactions: Stimulus mind

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,411
    2,391
    113
    ඔය Eric Berg කියන කෙනා medical doctor කෙනෙක් නෙවේ. Chiropractor කෙනෙක්. ඒ හින්දා ඔය කියන දේවල් කරන්න හිතනවා නම් තව දෙතුන් පාරවක්වත් හොයලා බලන්න.
    හා එහෙනම් වන්නකු කරමු...

    200.gif

    Lankawata handunnala dunna kiyala huththak naha.

    Mokada Lankawe internet thibune nadda me ponsiya meka gena video daanna kalin? oka uu kiyanna kalin karapu mage yaluwo innawa thun denekma.

    Ponokkuwa ethakota ata deke thaththage
    මේකේ ඉන්න ඩොකාල සෙට් එක වෙන් කර ගන්න පුළුවන් :rofl: :rofl: :rofl: :rofl:
    ------ Post added on May 12, 2023 at 2:20 PM

    සුදු හමැත්තෙක් කියනවා නං ගු උනත් කන්නම්
    ගූ කාපන් තෝ.
    ------ Post added on May 12, 2023 at 2:22 PM
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,964
    152,926
    113
    හා එහෙනම් වන්නකු කරමු...

    200.gif
    මං කරන වන්නක්කුවක් නම් නෑ. මං ඔය මෙතඩ් ගැන බලන්නෙත් නෑ, මට වැඩකුත් නෑ. සාමාන්‍ය විදිහට කාලා හොදට ඇග වෙහෙසෙන්න ව්‍යායාම කරනවා, එච්චරයි. ඔබතුමා දාලා තියෙන වීඩියෝව කරන පුද්ගලයා ගැන මං කිව්වෙ.
     
    • Like
    Reactions: Lovtus

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,411
    2,391
    113
    මං කරන වන්නක්කුවක් නම් නෑ. මං ඔය මෙතඩ් ගැන බලන්නෙත් නෑ, මට වැඩකුත් නෑ. සාමාන්‍ය විදිහට කාලා හොදට ඇග වෙහෙසෙන්න ව්‍යායාම කරනවා, එච්චරයි. ඔබතුමා දාලා තියෙන වීඩියෝව කරන පුද්ගලයා ගැන මං කිව්වෙ.
    1683881580709.png

    Profile eka hide karala ai...Uba dokek neda