එතකොට ඔයාගේ eric berg දාන්නේ jason fung ගේ ඒවනේ නැද්ද?
අපූ කොරියන් පකේක් නේද
බලහන් එලෝන් මසක් පවා හිනාවෙනවා මේවට
------ Post added on May 12, 2023 at 10:37 AM
එතකොට ඔයාගේ eric berg දාන්නේ jason fung ගේ ඒවනේ නැද්ද?
රොකට් එක පිපුරුවට පස්සේ....එලක්රි ආවද online සල්ලි හොයන විදි බලන්නwanakku kiyanne, keto ma thama, wanakku eke karnane pol mee kiri, fat wenuwata ganna kiyana eka thama, keto + intermittent fasting/ omad wage ewa thama mey pora ge nama dagana thiyenne..![]()
![]()
රොකට් එක පිපුරුවට පස්සේ....එලක්රි ආවද online සල්ලි හොයන විදි බලන්න
ow , elakiri eke kotipathiyo inne,..eyalgen upades mata watinawa mey watila inna thanin goda enna..ඔතන සීන් එකක් තියෙනවා. metabolism එක fixed නෑ.ඔය මොන මොන මගුල් නම් දාගෙන කෑවත් බිව්වත් calorie deficit එකක් තිබ්බොත් බර බහිනව surplus එකක් තිබ්බොත් බර වැඩි වෙනවා![]()
ඔව් ඒක හරියට track කරගත්ත නම් හරි..ඔතන සීන් එකක් තියෙනවා. metabolism එක fixed නෑ.
ඔතන සීන් එකක් තියෙනවා. metabolism එක fixed නෑ.
කෑම පාලනය විතරක් ම ඇද්ද ? මොකද, බර අඩු වුනාට බඩ ඒ වෙගෙන්ම අඩු වෙන්නේ නෑ. ගොඩක් උන් කියන්නේ පස්ස බහිනවා, thighs බහිනවා කියලා. මන් හිතන්නේ එකට තමා බඩට excercise කරන්නඔනීවනක්කු මෙතඩ් එක ගැන මට කිසිම ගැටලුවක් නැහැ. සෞක්‍ය හා පර්යේශන සම්බන්ද රැකියාවක් කරන මම මගේ අදහස මේක ගැන කියන්නම්
සාමාන්යෙන් ශරීරයේ ශක්තිය ලබා ගන්න අපිට කාබෝහයිඩ්රේට් අවශ්‍ය වෙනවා. හැබැයි අත්‍යාවශ්‍ය නැහැ. ශක්තිය ලබාගන්න අවශ්‍ය වෙන්නෙ කාබෝහයිඩ්රේට් විතරක් නෙවෙයි මේදය පවා අවශ්‍ය වෙනවා. මේදයටත් ඒ දේම කරන්න පුලුවන්, නමුත් අපි අදික ලෙස කාබෝහයිඩ්රේට් අඩංගු ආහාර ගන්න නිසා ශරීරය කරන්නෙ වැඩිපුර ඇග ඇතුලට එන දේ බිද හෙලලා ඒකෙන් ශක්තිය ලබා ගැනීම විතරයි. ඉතින් අපි ගන්න මේදය ආතල් එකේ ශරීරයෙ එක එක තැන් වලට වෙලා ඩිපොසිට් දාන් ඉන්නවා. දීන් දිගටම කාබෝහයිඩ්රේඩ් ඇග ඇතුලට එන නිසා සුලු ප්‍රමාන නෙවෙයි නේ අම්බානෙක එනව පාං රොටී කොත්තු බත් පීසා බනිස් ශෝට් ඊට්ස් වගෙ ඒවා නොසෑහෙන්න කන නිසාත් අපි කිසිම ව්‍යායාමයක් කරලා අමතර කානෝහයිඩ්රේඩ් වල අතුරු පලය සීනි බිදහෙලන්නෙ නැති නිසා අපේ ලේ වලට මුත්‍රා වලට සීනි එකතු වෙනව ඕක තමා ඩයබෙටික්ස් කියන්නෙ. සහ ස්ථුල භාවයට මුල.
වනක්කු මෙතඩ් එකේ තියෙන්නෙ ( මේක නම තමයි අපේ උන්ට අවුල ) කාබෝහයිඩ්ර්ටේට් අඩු කරලා ( දැනටමත් මහත තඩි බතල උන්ට ) ආහාර ගන්න ක්‍රමේ. අපි කාබෝහයිඩ්රේට් අඩු කරාම අපේ ඇගේ ශක්තිය වෙනුවෙන් වැය වෙන්න කාබෝ හයිඩ්රේට් අඩු උනාම අර ආතල් එකේ ඩිපොසිට් දාගෙන හිටපු ෆැට් එකට "හික් ගෑවෙනව" එතකොට කාබෝහයිඩ්රේට් නැති උනාම ඇග මොකද කරන්නෙ ෆැට් එකට ශොට් එක දීලා අවශ්‍ය ශක්තිය නිශ්පාදනය කරගන්නවා. ඔන්න ඕක තමා වනක්කු මෙතඩ් එකේ රහස. කාබෝහයිඩ්රේට් වෙනුවට තැන්පත් වුන මේදය විහයෝජනය කිරීම
මේක ලෝකෙ පිලිගත්ත ක්‍රමයක්. ලංකාවට මේක හදුන්වලා දුන්නෙ වනක්කු නිසා මේකට වනක්කු ක්‍රමය කියලා කියනවා. නැතුව ඉතින් ඕකට ජේමිස් බොන්ඩ් ක්‍රමය වගේ නමක් තිබ්බ නම් කුහක සිංහලයොන්ට ගානක් වත් නෑ.
වනක්කු ක්‍රමය අති සාර්ථක ක්‍රමයක් කියලා විද්‍යාව දන්න ඕන කෙනෙක් ට අවබෝද වෙනවා.
එහෙම හරියන්නෙ නෑ බහින්නෙ මොනවද කියල අපිට තීරණය කරන්න බෑකෑම පාලනය විතරක් ම ඇද්ද ? මොකද, බර අඩු වුනාට බඩ ඒ වෙගෙන්ම අඩු වෙන්නේ නෑ. ගොඩක් උන් කියන්නේ පස්ස බහිනවා, thighs බහිනවා කියලා. මන් හිතන්නේ එකට තමා බඩට excercise කරන්නඔනී
Lankawata handunnala dunna kiyala huththak naha.මේක ලෝකෙ පිලිගත්ත ක්‍රමයක්. ලංකාවට මේක හදුන්වලා දුන්නෙ වනක්කු නිසා මේකට වනක්කු ක්‍රමය කියලා කියනවා. නැතුව ඉතින් ඕකට ජේමිස් බොන්ඩ් ක්‍රමය වගේ නමක් තිබ්බ නම් කුහක සිංහලයොන්ට ගානක් වත් නෑ.
Jason Fung medical doctor කෙනෙක්ඔය Eric Berg කියන කෙනා medical doctor කෙනෙක් නෙවේ. Chiropractor කෙනෙක්. ඒ හින්දා ඔය කියන දේවල් කරන්න හිතනවා නම් තව දෙතුන් පාරවක්වත් හොයලා බලන්න.
අපි මේක පිටියේ අප්පුට රිපෝට් කරමුත?ඔය Eric Berg කියන කෙනා medical doctor කෙනෙක් නෙවේ. Chiropractor කෙනෙක්. ඒ හින්දා ඔය කියන දේවල් කරන්න හිතනවා නම් තව දෙතුන් පාරවක්වත් හොයලා බලන්න.
හා එහෙනම් වන්නකු කරමු...ඔය Eric Berg කියන කෙනා medical doctor කෙනෙක් නෙවේ. Chiropractor කෙනෙක්. ඒ හින්දා ඔය කියන දේවල් කරන්න හිතනවා නම් තව දෙතුන් පාරවක්වත් හොයලා බලන්න.
මේකේ ඉන්න ඩොකාල සෙට් එක වෙන් කර ගන්න පුළුවන්Lankawata handunnala dunna kiyala huththak naha.
Mokada Lankawe internet thibune nadda me ponsiya meka gena video daanna kalin? oka uu kiyanna kalin karapu mage yaluwo innawa thun denekma.
Ponokkuwa ethakota ata deke thaththage

ගූ කාපන් තෝ.සුදු හමැත්තෙක් කියනවා නං ගු උනත් කන්නම්
මං කරන වන්නක්කුවක් නම් නෑ. මං ඔය මෙතඩ් ගැන බලන්නෙත් නෑ, මට වැඩකුත් නෑ. සාමාන්‍ය විදිහට කාලා හොදට ඇග වෙහෙසෙන්න ව්‍යායාම කරනවා, එච්චරයි. ඔබතුමා දාලා තියෙන වීඩියෝව කරන පුද්ගලයා ගැන මං කිව්වෙ.හා එහෙනම් වන්නකු කරමු...
![]()
මං කරන වන්නක්කුවක් නම් නෑ. මං ඔය මෙතඩ් ගැන බලන්නෙත් නෑ, මට වැඩකුත් නෑ. සාමාන්‍ය විදිහට කාලා හොදට ඇග වෙහෙසෙන්න ව්‍යායාම කරනවා, එච්චරයි. ඔබතුමා දාලා තියෙන වීඩියෝව කරන පුද්ගලයා ගැන මං කිව්වෙ.