වන්නකු මෙතඩ්

gayanmax00

Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ඒක හරි බඩගින්නක් නන් එන්නෙ නෑ තමා. මාත් අමුතුවෙන් වේලක් මගඇරියෙ නෑ උදේ වැඩ කරන්න වාඩි උනාම නැගිටල යන්න කම්මැලි නිසාම තමා ඔය උදේ කෑම එක මග ඇරුනෙ. දැන් ඒ වෙලාවට කොහොමත් බඩගිනි එන්නෙ නෑ.
    කාඩියෝ නන් ලොකුවට කෙරෙන්නෙ නෑ. බයිසිකල් පදින එකයි ඇවිදින එකයි තමා.
    උදේ එක මඟ අරින්න එපා කියනවා නේ. Metobolisam එක ඡේන් පනිනවා ලු.පොඩ්ඩක් හොයලා බලන්න
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,727
    14,401
    113
    මිනිහ බටහිර දැනුම හෙළවෙදකමේ ක්‍රමේට කියන්නෙ ඒකයි කේස් එක.

    Eg: Jason Fung පැය 16, පැය 24, පැය 48, පැය 72+ ෆාස්ට් කරනකොට මෙන්න මේකයි ශරීරය ඇතුළෙ වෙන්නෙ, කාබ්ස් බහුල කෑම ෆැට්ස් බහුල කෑම ගත්තම මේකයි වෙන්නෙ, ඒකෙන් තරබාරුවට දියවැඩියාවට පිළිකාවලට තියෙන ඉෆෙක්ට්ස් මේවා, මෙන්න ඒක සම්බන්ධ රිසර්ච් පේපර්ස් කියල කියන එක වන්නාකු කියන්නෙ දවල් අහවල් වෙලාවෙ ඉඳන් රෑ අහවල් වෙලාව වෙනකං නොකනු. රෑ මෙන්න මේ වෙලාවට කනු. මේ වෙලාවට නිදාගනු. බත් සීයට පහක් කනු. සම්බෝල සීයට හැත්තෑවක් කනු. මීකිරි සීයට විසිපහක් කනු. etc etc... 😅 හරියට බෙහෙත් වට්ටෝරුවක් වගේ.

    මම අර උඩ දාල තියෙන ලින්ක් එකේ තියෙන පොත් දෙක ඩවුන්ලෝඩ් කරල බලන්නකො වෙනස.

    ඒ උට්ටට පිස්සු බං. දායක සභාව ෆෝම් කරපු පාර නාකි ඇන්ටිලත් ඇදගෙන දවස් ගනන් මැරතන් ෆාස්ටින් කරනවා.

    එකෙක් දෙන්නෙක් වලකජ්ජ ගහල තමයි නවතින්නේ
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,205
    2
    55,096
    113
    ඇන්ටිලත් ඇදගෙන දවස් ගනන් මැරතන් ෆාස්ටින් කරනවා.
    ඔය ෆේස්බුක් එකේ කිව්වට ඇත්තටම එහෙම එක පාරට කරන්න අමාරුයි කලින් ටික ටික පුරුදු වෙන්නේ නැතිව එක පාරටම. අර වීරවංශ කළා වගේ කරල ඔය කියනව ඇත්තෙ
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,727
    14,401
    113
    ඔය ෆේස්බුක් එකේ කිව්වට ඇත්තටම එහෙම එක පාරට කරන්න අමාරුයි කලින් ටික ටික පුරුදු වෙන්නේ නැතිව එක පාරටම. අර වීරවංශ කළා වගේ කරල ඔය කියනව ඇත්තෙ

    එහෙම එකක් කරනවා නම් තමන්ගේ fitness ගැන හොඳ අදහසක් එක්ක කරන්න එපයි. මුගේ ඒ මොකුත් නෑ කව්ද මාත් එක්ක කරන්නේ කියල random ඇන්ටිලා අල්ලන් දවස් ගණන් fasting කරනවා.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,023
    101,692
    113
    උදේ එක මඟ අරින්න එපා කියනවා නේ. Metobolisam එක ඡේන් පනිනවා ලු.පොඩ්ඩක් හොයලා බලන්න
    @Hyaenidae මේක ගැන අහදහසක් තියේද? මම බැලුවා දෙප්ත්තටම රිසර්ච් තියෙනවා