මිනිහ බටහිර දැනුම හෙළවෙදකමේ ක්‍රමේට කියන්නෙ ඒකයි කේස් එක.
Eg: Jason Fung පැය 16, පැය 24, පැය 48, පැය 72+ ෆාස්ට් කරනකොට මෙන්න මේකයි ශරීරය ඇතුළෙ වෙන්නෙ, කාබ්ස් බහුල කෑම ෆැට්ස් බහුල කෑම ගත්තම මේකයි වෙන්නෙ, ඒකෙන් තරබාරුවට දියවැඩියාවට පිළිකාවලට තියෙන ඉෆෙක්ට්ස් මේවා, මෙන්න ඒක සම්බන්ධ රිසර්ච් පේපර්ස් කියල කියන එක වන්නාකු කියන්නෙ දවල් අහවල් වෙලාවෙ ඉඳන් රෑ අහවල් වෙලාව වෙනකං නොකනු. රෑ මෙන්න මේ වෙලාවට කනු. මේ වෙලාවට නිදාගනු. බත් සීයට පහක් කනු. සම්බෝල සීයට හැත්තෑවක් කනු. මීකිරි සීයට විසිපහක් කනු. etc etc...

හරියට බෙහෙත් වට්ටෝරුවක් වගේ.
මම අර උඩ දාල තියෙන ලින්ක් එකේ තියෙන පොත් දෙක ඩවුන්ලෝඩ් කරල බලන්නකො වෙනස.