වන්නකූ method

remoteworkerlanka

Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    ඕක කරලා දියවැඩියාව සනීප උන අය ඉන්නවද... මටත් සීනි වැඩි නිසා ට්‍රයි එකක් දෙන්න බැලුවේ

    ලොකු වලියකුත් ගිහින් තිබුණා එකේ කට්ටිය දාලා තිබුණා දියවැඩියාව සනීප උනා කියල.

    1000023250.jpg
    1000023248.jpg
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,446
    7,181
    113
    පොර ඩොකෙක් නම් තමයි.
    මිනිහා කියන මෙතර්ඩ් එකෙන් දියවැඩියාව නැති වෙන්නත් ඕනේ. ඒක සාමාන්‍ය ලෝකයේ තියන තියරියක්.
    දිගින් දිගටම අධි පෝටීන් ගැනීමේ වෙන ගැටලු ඇතිවෙයිද කියලා කියන්න බෑ.
     
    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    me ape nirangaya
    kawda

    පොර ඩොකෙක් නම් තමයි.
    මිනිහා කියන මෙතර්ඩ් එකෙන් දියවැඩියාව නැති වෙන්නත් ඕනේ. ඒක සාමාන්‍ය ලෝකයේ තියන තියරියක්.
    දිගින් දිගටම අධි පෝටීන් ගැනීමේ වෙන ගැටලු ඇතිවෙයිද කියලා කියන්න බෑ.
    eunata machan ahana ahana Dr kiyanne diyawadiyawa control karanna puluwan saneepa karanna ba kiyalane
    chatgpt says the same
    ------ Post added on Jul 9, 2025 at 4:06 PM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,078
    74,246
    113
    ඕක කරලා දියවැඩියාව සනීප උන අය ඉන්නවද... මටත් සීනි වැඩි නිසා ට්‍රයි එකක් දෙන්න බැලුවේ

    ලොකු වලියකුත් ගිහින් තිබුණා එකේ කට්ටිය දාලා තිබුණා දියවැඩියාව සනීප උනා කියල.

    View attachment 253440View attachment 253441
    උඹට සීන් වැඩිනම් බෙහෙත් + සමබල ආහාර ගන්න, සීන් සම්පූර්නෙන්ම නවත්තන්න. නිකන් බොරුවට දුක් විඳින්න ඕන නෑ බන් මේ වගේ ගොන් හුකන්නලාගෙ මගුල් කරලා. qualified docකෙක් ගාවට පලයන්
     
    • Like
    Reactions: Kolama

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    ඕක fasting method එකක් active life එකක් නැති කෙනෙක්ට ඕක කළා කියලා මහ ලොකු අවුලක් නෑ (දිගු කාලීන අවුල් ගැන නම් කියන්න දන්නේ නෑ)

    හැබැයි active life එකක් තියන කෙනෙක් හෝ තරුණ කෙනෙක් නම් fasting methods වලට යන එක ප්‍රායෝගික නෑ, එහෙම උනාම වෙන්නේ ඇඟේ තියන energy system crash වෙන්න බලනවා.
     
    • Like
    Reactions: Kolama

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,609
    13,277
    113
    interment fasting වලට සිංහලෙන් කියනන්නේ වන්නකු කියලා
     
    • Like
    Reactions: scorp12

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    අඩෝ මේ අපේ නිරංගයා නේ @sinhawanshaya මෙහෙ වරෙන් මේ විදියට මනුසයෙක් වගේ හැසිරියන් මෙතන රෙන්නේ නැතුව.
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,446
    7,181
    113
    kawda

    eunata machan ahana ahana Dr kiyanne diyawadiyawa control karanna puluwan saneepa karanna ba kiyalane
    chatgpt says the same
    ------ Post added on Jul 9, 2025 at 4:06 PM
    සනීප වෙනවා නෙවෙයි බං. ඕකෙන් වෙන්නේ දියවැඩියාව නෑ වගේ ඉන්න පුළුවන්. සනීප වෙනවා කියන්නේ ආපහු සීනි, පාංපිටි කාලා ඉන්න පුළුවන් තත්වෙකට පත් වෙනවා කියන එක. ඕකේ එහෙම වෙන්නෙ නෑ. ඔය කියන කෑම රටාව කාලයක් ගත්තම දියවැඩියාවට බෙහෙත් නොබී ඉන්න පුළුනව්. ඒ කියන්නේ දියවැඩියාව නෑ වගේ ඉන්න පුළුවන්. හැබැයි ආයි සීනි කෑවෝත් ෂුගර් ලෙවල් එක වැඩි වෙනවා..

    අර රාජපුර එකේ තියන පංච බලද මොකද්ද එක උඹ ට්‍රයි කරලා බැලුවෙ නැද්ද?
     
    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    සනීප වෙනවා නෙවෙයි බං. ඕකෙන් වෙන්නේ දියවැඩියාව නෑ වගේ ඉන්න පුළුවන්. සනීප වෙනවා කියන්නේ ආපහු සීනි, පාංපිටි කාලා ඉන්න පුළුවන් තත්වෙකට පත් වෙනවා කියන එක. ඕකේ එහෙම වෙන්නෙ නෑ. ඔය කියන කෑම රටාව කාලයක් ගත්තම දියවැඩියාවට බෙහෙත් නොබී ඉන්න පුළුනව්. ඒ කියන්නේ දියවැඩියාව නෑ වගේ ඉන්න පුළුවන්. හැබැයි ආයි සීනි කෑවෝත් ෂුගර් ලෙවල් එක වැඩි වෙනවා..

    අර රාජපුර එකේ තියන පංච බලද මොකද්ද එක උඹ ට්‍රයි කරලා බැලුවෙ නැද්ද?
    අහල තියෙනවා, try කරලා බලන්න ඕන
     
    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,329
    2,200
    113
    California
    වන්නක්කුවා මේ පාර තමා දැනගන්නේ නිරංග අයියගේ හැටි
    හොද කොල්ලා පිහිටයි
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,569
    1
    5,803
    113
    prediabetes, type 2 diabetes early stage ඉන්න අයට carbohydrate intake strictly control කලොත්, control කරගෙන ඉන්න තාක් බෙහෙත් ගන්නෙ නැතුව ඉන්න පුලුවන්. එයිනුත් prediabetes, stage එකේ ඉන්න ඇතැම් අය ටික කාලයක් යනකොට back to normal වෙනවා
     
    • Like
    Reactions: Kolama