වන්නිලා අත්තොන්ට Cab පොජ්ජක්
ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන්ගේ ගමන් බිමන් සඳහා ඔහුට කැබ් රථයක් ලබා දී ඇතැයි මහියංගන ප්රාදේශීය ලේකම් සුනිල් අබේකෝන් මහතා ප්රකාශ කළේය.
මෙම කැබ් රථය සහ රියෑදුරු ප්රාදේශීය ලේකම් කාර්යාලය මගින් සපයන අතර ආදිවාසී නායකයාගේ එදිනෙදා යෙදෙන සියලුම නිල ගමන් ප්රාදේශීය ලේකම් කාර්යාලයට දැනුම් දීමෙන් පසු කැබ් රථය සහ රියෑදුරු ඔහුට සපයනු ඇත.
මේ සඳහා දළ වශයෙන් ඉන්ධන ලීටර් 150-200 ක් අතර ප්රමාණයක් යොදන අතර ඈත ගමන්වලදී ඊට වඩා වැඩි ඉන්ධන ප්රමාණයක් වැය කරනු ඇත.