වන්නිල ඇත්තෝ

Conti

Active member
  • Jan 22, 2011
    296
    35
    28
    වන්නිල ඇත්තෝ සමග මහාරාජාගේ මාකටින් ඩීල් එක පොඩි දරුවන්ද සමගින් නරබන ලෙස පුන පුනා වැඩසටහන අතතතුර කීවේ අපේ රටේ වැඩිහිටියාගේ මෝඩකම දරුවන්ට බලා ගැනීමටද?

    මේ තක්කඩි වැද්දෝ අපේ රටට කිසිම වැඩක් නැත. වැද්දන්ට ඔය තරම් ආශා කරන මිනිස්සුම තමා දබානේ , මහියංගනේ ඉපදුන මනුස්සයෙක් හම්බුනොත් වැදී කම දාලා පහත් කොට සලකන්නෙත්.

    වන්නිල ඇත්තෝ සමග මහාරාජාගේ මාකටින් ඩීල් එකෙන් පසු අපි නිගමනයකට පැමිණිය යුතුය. වැදී ගම් ඩෝසර් කර දමා දියුණු නගරයක් බවට එම ප්‍රදේශ පත් කල යුතු අතර වැද්දන් මතකයක් පමණක් කර කටුගෙට සීමා කල යුතුය.

    අපේ දරුවන්ව විනාශ කරන මහාරාජා කල්ලියට ඉදිරියේදී තමන් සිදුකල සමාජ අපරාධ වලට ඔවුන්ගේම ජීවිත වලින් වන්දි ගෙවීමට සිදුවිය යුතුමය.
     
    Last edited: