වන් මෑන් ෂෝ

aliya

Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    2019-09-07-154119.png

    2019-09-07-154050.png

    ප්‍රේමදාස ජනාධිපති කාලේ වගේම වන් මෑන් ෂෝ යුගයක් ආපහු ගේන්න හදන්නේ.පක්ෂේ හිටපු නායකයො සහ උප නායකයන් කපලා තමාව විතරක් පුම්බගෙන ඒකාධිපති යුගය මතක් වෙනවා.
    සජිත්ගේ ෆොටෝ එක විතරයි.පක්ෂේ වර්ථමාන නායකයගේ හෝ හිටපු නායකයන්ගේ තියා උගෙත් එක්ක ඉන්න එකෙක්ගෙවත් ෆොටෝ එකක් නෑ.තනිවම පිම්බෙන්න යන යුගයක් මූ ආපහු ගේන්න යන්නේ.
     

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    ප්‍රාදේශීය සබා අන්ත විදිහට පැරදිච්ච එවුන් එනවා ජනාධිපතිවරනයක් දිනවන්න.දෙමල මුස්ලිම් පාවෙන චන්ද නැත්තන් කොහේ දිනන්නද? අඩුම ගානේ ‍තෝරාගෙන නායකයා එක ප්‍රාදේශීය සබාවක්වත් දිනලා තියෙනවද? නෑනේ. සිංහල චන්ද 2005 වෙනකොට පක්ෂ තුනක් අතර තිබ්බේ.යූන්පි,පෙරමුන ජේවීපි සහ හෙල උරුමය..2005 ජේවිපි එක සහ පෙරමුන එක්ක එකතු උනාට පස්සෙ එයාලගේ සිංහල චන්ද මරා යුද්දට විකුනගෙන කාලා 2010 ඔක්කොම වගේ අහුලා ගත්තා. දැන් හෙල උරුමයට සහ ජෙප්පන්ට ඒ චන්ද එකක්වත් නෑ.උනුත් දුවන්නේ බේසික් සහ පාවෙන චන්ද වලින්.උන්ගේ බේස් එකෙන් 80%ක් විතර මරා කඩාගෙන ඉන්නේ.දැන් මරා විපක්ෂේ හිටපු නිසා ජේවීපි ඒක ලක්ෂ 7කට නග්ගගෙන ඉන්නවා. ඒත් අර ගිය එවුන් ටික එන පාටක් නෑ.