ප්රාදේශීය සබා අන්ත විදිහට පැරදිච්ච එවුන් එනවා ජනාධිපතිවරනයක් දිනවන්න.දෙමල මුස්ලිම් පාවෙන චන්ද නැත්තන් කොහේ දිනන්නද? අඩුම ගානේ තෝරාගෙන නායකයා එක ප්රාදේශීය සබාවක්වත් දිනලා තියෙනවද? නෑනේ. සිංහල චන්ද 2005 වෙනකොට පක්ෂ තුනක් අතර තිබ්බේ.යූන්පි,පෙරමුන ජේවීපි සහ හෙල උරුමය..2005 ජේවිපි එක සහ පෙරමුන එක්ක එකතු උනාට පස්සෙ එයාලගේ සිංහල චන්ද මරා යුද්දට විකුනගෙන කාලා 2010 ඔක්කොම වගේ අහුලා ගත්තා. දැන් හෙල උරුමයට සහ ජෙප්පන්ට ඒ චන්ද එකක්වත් නෑ.උනුත් දුවන්නේ බේසික් සහ පාවෙන චන්ද වලින්.උන්ගේ බේස් එකෙන් 80%ක් විතර මරා කඩාගෙන ඉන්නේ.දැන් මරා විපක්ෂේ හිටපු නිසා ජේවීපි ඒක ලක්ෂ 7කට නග්ගගෙන ඉන්නවා. ඒත් අර ගිය එවුන් ටික එන පාටක් නෑ.