වන් ෂොට් එකකින්

damii87

Well-known member
  • Jul 4, 2011
    1,685
    720
    113
    **ලුනු ලේවායේ**
    වන් ෂොට් එකකින්

    වන් ෂොට් එකකින්

    ඇම්ඩන් දවසක් මිනිහගේ යාලුවෙක්ගේ ගෙදර ගියා.මේ යාලුවා වැඩ කරන්නේ හමුදාවේ දූර විහිදුම් බලකායේ.මිනිහා එකේ ස්නයිපර් කාරයෙක්.පස්සෙ මේ දෙන්නා ජොලියටත් එක්ක ස්නයිපර් තුවක්කු දෙකක් අරගෙන ලඟ තියෙන කැලයකට ගියා දඩයම් කරන්න. ඇම්ඩන් කැලේ තියන ගහකට නැගලා මේ ආමි යාලුවාගේ ගෙදර මොනවද වෙන්නෙ කියල ස්නයිපර් තුවක්කුවේ බයිනොකියුලර් එකෙන් බලනවලු.

    ඇම්ඩන්- යකෝ උඹේ ගෑනිත් එක්ක අල්ලපු ගෙදර සිල්වා සෙක්ස් (sex)කරනවා.

    යාලුවා- පර බැල්ලි, ඔය තුවක්කුවෙන් එකක් තියපන් ඕකිගේ ඔලුවට, අනික තියපන් සිල්වගේ
    මුන්ඩෙට(ලිඟුවට)

    ඇම්ඩන්-ෂොට් දෙකක් ඕනි නෑ. මට දෙකම වන් ෂොට් එකකින් ගන්න පුලුවන්.:lol::lol:


    ගනිකාවන්


    අඟුටු මිට්ටන් දෙන්නෙක් දවසක් බාර් එකකට ගොස් එන අතරමගදි ගනිකාවන් දෙදනෙක් සෙට් කරගෙන හොටෙල් කාමර දෙකකට අරං ගියා.
    එදින රාත්රීයේ එක අගටු මිට්ටෙක් බීලා වැඩි නිසා ඌට කෙලින් වෙලා නෑ.නමුත් අල්ලපු කාමරේ ඉන්න අනික් අඟුටු මිට්ටගේ කාමරෙන් එලිවෙනකම් " ඔන්න ආපහු නගිනවා එකයි දෙකයි තුනයි යන සද්දයක් ඇහෙන්නට විය
    පසුදා මේ අඟුටුමිට්ටන් දෙදනා ඊයේ රාත්රී වුන දේ ගැන කතා වුනා

    පලමු අගුටු මිට්ටා" හරි ලැජ්ජාව ඊයේ රෑ මට නැග්ගේ නෑනේ, උඹනම් එලිවෙනකම් දෙනවා මම අහං හිටියා.මට පොලොව පලා ගෙන යන්න හිතුනා"

    එතකොට දෙවැනි අඟුටු මිට්ටා" ඕකත් ලැජ්ජවෙන්න දෙයක්ද බං මට වුන දේට

    ඇයි ඇයි මොකද වුනේ පලමු අඟුටු මිට්ටා කුතුහලයෙන් ඇසුවේය

    එතකොට දෙවැනි අඟුටු මිට්ටා

    "අනේ බං මට ඇඳට නැග ගන්න බැරි වුනා, එලිවෙනකන්ම ඇඳට නගින්න තමයි ට්රයි කරේ.කෙහෙම්මල උස වැඩිනේ බං.