වන අලියා ටුක් ටුක් පෙරලා දමයි

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,744
    13,300
    113
    තව අලියෙක් කොහෙන් හරි කඩාපාත් උනා නම් බලාගන්න තිබ්බා රෙද්දෙ රෙවෙන හැටි.. දුවන්න මායිම් නැති වෙනවා එහෙනන් :D
     
    ryanlive

    Well-known member
  • Jun 30, 2021
    819
    637
    93
    mu wayasaka aliyekda koheda .. wadiya pannane naha .. mu laga hitapu vidiyata hoda ekeuta set una nam sorry thamaa.

    ara dial eka bike eka daaala dunne ai ban .. uata paduwe eka harwaganna nathiwa .. bike eka iwarai
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    mu wayasaka aliyekda koheda .. wadiya pannane naha .. mu laga hitapu vidiyata hoda ekeuta set una nam sorry thamaa.

    ara dial eka bike eka daaala dunne ai ban .. uata paduwe eka harwaganna nathiwa .. bike eka iwarai
    අලිය ලොකුවට ගේම ඉල්ලන්නෙ නෑ. ටිකක් බය මුංව කරල පන්නගන්නව විතරයි... මට පෙනිච්ච විදිහටනං...

    අලියට තරංවත් මොළයක් නැති හැත්තං මුං ටික..😃
    බයික් කාරය බය වෙච්ච පාර බයික් එක දාල දුවනව.

    ෆැමිලියා එකේ ආපු එකා "වට් කේස්" කියල අහනව සුද්දත් අන්දොස්...😂
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,588
    10,786
    113
    Nugegoda, Sri Lanka
    Moda huttala.. ekek seththapochchi unanum therey.. mun thamai paduwe inna saththunwa awussaganne.. pare yana anith minissunwath amaruwe watenawa.. Policiyan allala nadu dammanum ivarai.. moda huththala..

    report karanum ivarai channel eka.. gon harak!
     
    • Like
    Reactions: NRTG and kingcapton

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,339
    13,224
    113
    33
    ෆින්ලන්ඩ්
    අඩු කුලේ ලංකාවේ couple එක අමු ගොන් මෝඩ ජෝඩුවක්.
    සුද්දෝ ත්‍රී wheel දාලා දුවන්නේ ඔය video එකට එන income එකෙන් උන්ට three-wheel දෙකට car දෙකක් අරන් දෙන්න පුළුවන් නිසා.

    අපේ මෝඩ ජෝඩුවත් bike එක දාලා දුවනවා. අලියා පාගනවා bike එක. මෝඩ කමේ උපරිම. එක්කෝ හරවාගෙන අනිත් පට්ටට යන්න ඕන.
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,376
    6,541
    113
    තව අලියෙක් කොහෙන් හරි කඩාපාත් උනා නම් බලාගන්න තිබ්බා රෙද්දෙ රෙවෙන හැටි.. දුවන්න මායිම් නැති වෙනවා එහෙනන් :D
    මාත් හිතුවා ඕක.

    අලිය ලොකුවට ගේම ඉල්ලන්නෙ නෑ. ටිකක් බය මුංව කරල පන්නගන්නව විතරයි... මට පෙනිච්ච විදිහටනං...

    අලියට තරංවත් මොළයක් නැති හැත්තං මුං ටික..😃
    බයික් කාරය බය වෙච්ච පාර බයික් එක දාල දුවනව.

    ෆැමිලියා එකේ ආපු එකා "වට් කේස්" කියල අහනව සුද්දත් අන්දොස්...😂
    ඔය පාර අයිනෙ ඉන්න එවුන් වැඩිය ගේමට එන්නෙ නෑ උන්ට මිනිස්සු වාහන පුරුදුයිනෙ.
    ------ Post added on Jun 5, 2023 at 8:36 AM
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    හෙ හෙ vlog කාරයෝ ඇවිත් ලංකාවේ ටුවරිසම් දියුණු කරනව බලන්න මේ විව්ස් වලින් ඩොලර් ලක්ස කීයක් ලංකාවට එනවත
     
    • Like
    Reactions: NRTG

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    elephatn.jpg

    සුද්ද මලක් ගහල ආයිත් යන්නෙත්:rofl::D
     
    • Like
    • Haha
    Reactions: GDKN2 and NRTG

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,376
    6,541
    113
    හෙ හෙ vlog කාරයෝ ඇවිත් ලංකාවේ ටුවරිසම් දියුණු කරනව බලන්න මේ විව්ස් වලින් ඩොලර් ලක්ස කීයක් ලංකාවට එනවත
    ''අපේ අම්මා'' එකෙන් තමයි අහන්න වෙනනෙ.