වන අලි රංචුවකට මැදි වූ තරුණයෙක්.......

SHANUXLK

Well-known member
  • Dec 20, 2013
    2,263
    1,028
    113
    Motherland
    වන අලි රංචුවකට මැදි වූ තරුණයෙක්.......


    තායිලන්තයේ වනගත මාර්ගයක්‌ හරහා යැමට උත්සාහ කළ යතුරු පැදිකරුවකුව කෝපයට පත් අලි රංචුවක් ‌ විසින් වැටලු අයුරු දැක්වෙන් වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලය පුරා ව්‍යාප්ත වෙමින් පවතිනවා.

    කෙසේ වෙතත් වීඩියෝවේ දැක්වෙන් ආකාරයට යතුරු පැදි කරුට අලි රංචුවෙන් කිසිදු ආකාරයේ පහරදීමක් සිදු නොවන අතර යතුරු පැදිකරු විසින් අලි රංචුවට වැඳ ආයාචනා කරන අයුරු එම වීඩියෝවේ දැක්වෙයි.

    sinhala.adaderana.lk
     

    SinhaRuba

    Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    අලියට තද උනාම උගේ නැට්ට බලපංකො කෙලින් වෙලා තියන හැටි
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    අලියට තද උනාම උගේ නැට්ට බලපංකො කෙලින් වෙලා තියන හැටි

    අපේ උන්ට කෑල්ලක් දැක්කම නැට්ට කෙලින් වෙනවා වගේ.