වන අලි වෙරිවෙන්නේ මෙහෙමයි..

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    4,153
    5,824
    113
    ඔය හිටපු ගමන් ගම්මු කියනව නේද අලි කසිප්පු බීලා වෙරි වෙලා ගම් වදිනවා කියල. සමහර අලි වගා ලිං වලත් වැටෙන්නේ කාසිය ගහල බඩු වැඩි උනාමලු.

    කැලේ කසිප්පු පෙරන උන්ගේ බඩු බිලා තමයි එහෙම වෙන්න ඕන.


     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,631
    14,732
    113
    35
    Spain


    මේක මන් ලඟදි දැක්කේ, අප්‍රිකාවේ තියෙනවා මරුලා කියල පළතුරක්. මේක කාල වඳුරෝ අලි එහෙම මත් වෙනවා
     
    • Love
    Reactions: Yudewwa

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,153
    5,824
    113


    මේක මන් ලඟදි දැක්කේ, අප්‍රිකාවේ තියෙනවා මරුලා කියල පළතුරක්. මේක කාල වඳුරෝ අලි එහෙම මත් වෙනවා

    උඹ දැකල නැද්ද පරණ වීඩියෝ එකක් තියනව මේ ගෙඩි කාල කැලේ ඔක්කොම සත්තු වෙරි වෙලා වැනි වැනි ඉන්නව. පට්ට පරණ වීඩියෝ එකක්..
     
    • Like
    Reactions: Inigo Montoya