වන පියසින් වටවුනු - වෙහෙරගල ආරණ්‍ය සේනාසනය 🍃🙏☸️ ( Weheragala )

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    වන පියසින් වටවුනු - වෙහෙරගල ආරණ්‍ය සේනාසනය 🍃🙏☸️ ( Weheragala ) - Your Choice Way
    අද අපි කියන්න යන්නේ තවත් පුරාණ ආරණ්‍යයක් ගැන...

    වෙහෙරගල අරණ සේනසනය කියන්නේ හම්බන්තොට පිහිටි පුරාණ විහාරස්ථානයක්..ං

    කැළෑ බද ප්‍රදේශයක පිහිටි මෙම පුදබිම ඉදිවෙලා තියෙන්නේ තවත් පුරාණ ආරාමයක් මතයී...

    පුරාණ ආරාමයේ නටබුන් මෙම ආරාමය පුරා විසිරී තිබෙනවා..

    මේ අතර සමහර ලෙන් ගුහා වර්තමානයේ භික්ෂූන් විසින් භාවිතා කරනු ලබනවා..

    ආරාමය පිහිටි කන්ද මුදුනේ නව බුද්ධ ප්‍රතිමාවක් සහ ස්ථූපයක් ඉදිකර තිබෙනවා..

    සිත් සුවපත් වන පරිසරයක පිහිටි මේ පුදබිම හරිම සන්සුන්..

    හම්බන්තොට ආවොත් ඉතින් ඔබත් සිත් සුවපත් කරගන්න මේ පුදබිමට එන්න

    හම්බන්තොට උඩමළල ප්‍රදේශයේ තමා මේ පුදබිම පිහිටලා තියෙන්නේ..

    මෙවැනි සංචාරක ස්ථාන ගැන දිනපතා දැනගැනීමට අපගේ wishmitha lokaya app එක google play එකෙන්ද අදම install කරගන්න

    Original Article Click Here
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,305
    2,115
    113
    mita wada wistharayak demmanm hodai. History eka ehema
    ඕවා හොය හොයා යන්න උන්ට වෙලාවක් නෑ, ෆොටෝ ටිකක් ඇරලා දැම්මා, පොඩියට මොනවා හරි ටිකක් ලිව්වා ගාන කපා ගත්තා එච්චරයි. මේකේ ටයිටල් එක බලන්නකෝ. "වන පියසින් වටවුණු වෙහෙරගල අරණ්‍ය සේනාසනය ..." අරණ්‍ය සේනාසන කොහොමත්තියෙන්නේ වනන්තරේ මිසක් කොටුවේ ස්ටේසම ඉස්සරහ නෙමෙයිනේ. :lol::lol:උන්ට ඒකවත් හරියට ගලපලා දාන්න උවමනාවක් නෑ.
     

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    mita wada wistharayak demmanm hodai. History eka ehema
    හොයල බැලුවා තිබ්බේ නැහැ හොයා ගන්න.. මේවගේ තැන් තියෙනවා කියලා කියන්න තමා ඉතින් දැම්මේ.. විස්තර හම්බ උනාම කොහොමත් update කරනවා..බොහොම ස්තුතියි comment එකට
     
    • Love
    Reactions: Software_Eng

    Software_Eng

    Well-known member
  • Dec 15, 2017
    1,194
    1,248
    113
    හොයල බැලුවා තිබ්බේ නැහැ හොයා ගන්න.. මේවගේ තැන් තියෙනවා කියලා කියන්න තමා ඉතින් දැම්මේ.. විස්තර හම්බ උනාම කොහොමත් update කරනවා..බොහොම ස්තුතියි comment එකට
    Mata mathakai bn pothak thibba kenek lankawa watema pansal wala gihin wisthara hoyala. Ekenm owa gena aniwa thiyenawa. Mata pothe nama mathaka nane bn
     
    • Like
    Reactions: netudara