වන වදුලේ වසන්තය

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    අඩා පොරමොලා, අඩා රන්දුනා මෙන්න අපි ඉස්සර බලපු වනවදුලේ වසන්තය ටෙලිනට්‍ය. කැමති අය download කරගන්න..
    මේක 90 ගණන් වල රුපවාහිනියේ ගිය ලස්සන කතාවක්.. සුපිරිම නළු නිලියන් සෙට් එකක ඉන්න නට්‍යයක්..

    DOWNLOAD MediaFire ලින්ක්

    පස්වොර්ඩ් පොටෙක්ටඩ්.

    555.jpg

    පාස් වඩ් එක poramola
     
    Last edited:

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    :love2::love2::love2::love2::love2::love2::love2:

    අඩෝ මට උඹ කිව්වහම තමයි මතක් වුනේ! කතාව නම් මතක නැහැ!
    ඕක ටීවී එකේ යද්දී මම 3 හෝ 4 හෝ 5 වසරේ වෙන්න ඕනි!
    පට්ට නොස්ටල්ජික් ෆීලින්ග් එකක් ආවා!
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    :love2::love2::love2::love2::love2::love2::love2:

    අඩෝ මට උඹ කිව්වහම තමයි මතක් වුනේ! කතාව නම් මතක නැහැ!
    ඕක ටීවී එකේ යද්දී මම 3 හෝ 4 හෝ 5 වසරේ වෙන්න ඕනි!
    පට්ට නොස්ටල්ජික් ෆීලින්ග් එකක් ආවා!
    අඩේ, මමත් 6-7 වසරේ වෙන්න ඕන මේක යනකොට..
    Keetaya 2
    Nadda ban :(
    නැ නේ බන්. youtube එකේ එකපාරක් දාල තිබ්බ චැනල් එකක. මම බැලුව එත් download කරේ නැ. එක දාලා දවස් තුනකින් වගේ ඒ චැනල් එකත් නැ..
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,182
    31,917
    113
    නැ නේ බන්. youtube එකේ එකපාරක් දාල තිබ්බ චැනල් එකක. මම බැලුව එත් download කරේ නැ. එක දාලා දවස් තුනකින් වගේ ඒ චැනල් එකත් නැ..
    Matath oka thamai set une corona apu mul kale...
    Dala rhiyanawa dakka balanna yaddi missing :(
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    Langadi tv eke giya
    Anthima kotasa nam patta dukai bn :(
    ඔව් මේ ලගදි ගියපු එක කැප්චර් කරපු එකක්.. love ස්ටෝරි උනත් මරු කතාව නේ.. ඉස්සර සිරා සින් වෙන්නත් පුළුවන් මේවා..
     
    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    ඔව් මේ ලගදි ගියපු එක කැප්චර් කරපු එකක්.. love ස්ටෝරි උනත් මරු කතාව නේ.. ඉස්සර සිරා සින් වෙන්නත් පුළුවන් මේවා..
    Loweth hari nam bn Roopawahini sansathawa mewa archive ekak hadanna one
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    Matath oka thamai set une corona apu mul kale...
    Dala rhiyanawa dakka balanna yaddi missing :(
    ඔව් ඒ කලේ තමයි.. ඔය චැනල් එක කරපු එක මේ එළකිරි එකේ ඉන්න එකෙක් මගේ හිතේ..
    යන්තම් එක බලලා දෙක බලන්න යද්දී බඩු මිසින්

    @Kalegana Help :(
    නැ බන්. 1 වෙනි එක නම් ඇති සමහර විට මගේ ගාව..
    Loweth hari nam bn Roopawahini sansathawa mewa archive ekak hadanna one
    සිරාවට. පට්ට වටිනා වැඩසටහන් එහෙම තියනව රුපවාහිනියේ.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,765
    113
    දෙහිවල
    ඔව් ඒ කලේ තමයි.. ඔය චැනල් එක කරපු එක මේ එළකිරි එකේ ඉන්න එකෙක් මගේ හිතේ..

    නැ බන්. 1 වෙනි එක නම් ඇති සමහර විට මගේ ගාව..

    සිරාවට. පට්ට වටිනා වැඩසටහන් එහෙම තියනව රුපවාහිනියේ.
    කිරියේ කොල්ලෝ වෙනුවෙන් මහන්සිවෙයන් සනා බෝයි. උබට පුළුවන් හොයල දෙන්න :love::(