වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වන ක්ෂේත්ර. ස&#3524

madhustf

Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වන ක්ෂේත්ර. ස&#3524


    වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වන ක්ෂේත්ර. සහකාර තනතුරට
    බඳවා ගැනීම සඳහා වන තරග විභාගය - 2014

    කවුද මචන්ලා මේකට Apply කලේ ??

    ගැසට් එක 2014-10-03 අවසන් දිනේ 2014-10-31


    http://archives.dailynews.lk/2001/pix/gov_gazette.html

    මචන්ලා කියල තියෙන විදිහට වන සම්පත හා එය ජිවින්ගේ පැවැත්ම සඳහා බලපාන ආකාරය පිලිබඳ අවබෝධය , ශ්‍රී ලංකාවේ පාරිසරික දැනුවත් බව , භූගෝලීය දැනුවත්කම , ශ්‍රී ලංකාවේ කෘෂි ආර්ථිකය පිලිබඳ දැනුම , පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය , වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සම්බන්ධ වැදගත් තොරතුරු හා එහි කාර්යන් පරමාර්ථ පිලිබඳ අවබෝධය ස්වභාවික පරිසරය, වනාන්තර සහ වෘක්ෂ ලතා පිලිබඳ දැනුම , වනාන්තරය හා මහජනතාව අතර ඇති සමීප සම්බන්ධතාවය පිලිබඳ දැනුම, භුගොලිඅ විද්‍යාව පිලිබඳ මුලික දැනුම , (පෘතුවියේ හැඩය , භූ ලක්ෂණ අදිය)

    අඩේ මේව ගැන තමයි අහන්නේ .

    කොහොමද බන් මේවා ගැන විස්තර හොයා ගන්නේ.

    දන්නා කට්ටිය මේ ගැන කතා කරමුද.

    ගොඩක් යට වැදගත් වෙයි .

    නැත්නම් බම්ප් එකක් වත් දා ගෙන යන්න
     

    ckbee

    Member
    Sep 22, 2013
    19
    0
    0
    ගෙදර
    bump

    වන සත්ව නියාමක සම්මුක පරීක්ෂණ ඔක්තෝම්බර් 10 තියන්න තිබ්බේ ඒක කල් ගියා නේද...නැත්ද ඒ ගැන මුකුත් ආරංචියක්...?
     

    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    bump

    වන සත්ව නියාමක සම්මුක පරීක්ෂණ ඔක්තෝම්බර් 10 තියන්න තිබ්බේ ඒක කල් ගියා නේද...නැත්ද ඒ ගැන මුකුත් ආරංචියක්...?

    E gena nam danne ne ban :no::no::no: