වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වන ක්ෂේත්‍ර. සහ
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වන ක්ෂේත්‍ර. සහකාර තනතුරට
බඳවා ගැනීම සඳහා වන තරග විභාගය - 2014
කවුද මචන්ලා මේකට Apply කලේ ??
ගැසට් එක 2014-10-03 අවසන් දිනේ 2014-10-31
http://archives.dailynews.lk/2001/pix/gov_gazette.html
මචන්ලා කියල තියෙන විදිහට වන සම්පත හා එය ජිවින්ගේ පැවැත්ම සඳහා බලපාන ආකාරය පිලිබඳ අවබෝධය , ශ්‍රී ලංකාවේ පාරිසරික දැනුවත් බව , භූගෝලීය දැනුවත්කම , ශ්‍රී ලංකාවේ කෘෂි ආර්ථිකය පිලිබඳ දැනුම , පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය , වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සම්බන්ධ වැදගත් තොරතුරු හා එහි කාර්යන් පරමාර්ථ පිලිබඳ අවබෝධය ස්වභාවික පරිසරය, වනාන්තර සහ වෘක්ෂ ලතා පිලිබඳ දැනුම , වනාන්තරය හා මහජනතාව අතර ඇති සමීප සම්බන්ධතාවය පිලිබඳ දැනුම, භුගොලිඅ විද්‍යාව පිලිබඳ මුලික දැනුම , (පෘතුවියේ හැඩය , භූ ලක්ෂණ අදිය)
අඩේ මේව ගැන තමයි අහන්නේ .
කොහොමද බන් මේවා ගැන විස්තර හොයා ගන්නේ.
දන්නා කට්ටිය මේ ගැන කතා කරමුද.
ගොඩක් යට වැදගත් වෙයි .
නැත්නම් බම්ප් එකක් වත් දා ගෙන යන්න