වන සතුන්ට ආහාර දීම = හොඳම මෝඩකම

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,994
    40,898
    113
    අලි කියන්නෙ නම් හුරතල් කරන්න සුදුසු සත්තු ජාතියක් නෙවෙයි. ඒත් සත්තුත් කැමති ඇතිනෙ රස කෑමක් කන්න.
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,959
    13,859
    113
    🤍
    Comment ekak..

    කරැනාව දයාව අැත්නම එයාලත් අපිට කරදර කරන්නේ නැහැ😍😍😍😍
    කරපු කියපු දේවල් වැඩක් නෑ. ඔහුත් දරැ දුක දන්නා පියෙක්
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    ඒකෙ මාර වයිබ් එකක් තියනවා මචෝ ,බොහොම කලාතුරකින් ඔයවගේ එකක් දකින්නේ.ඒ සතාගේ මුණ හසුරවන විදිය හරියට යාලුවෝ දෙන්නෙක් මගදී හම්බ වෙලා වගේ. :love:
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,468
    36,412
    113
    මැදමහනුවර
    ඒකෙ මාර වයිබ් එකක් තියනවා මචෝ ,බොහොම කලාතුරකින් ඔයවගේ එකක් දකින්නේ.ඒ සතාගේ මුණ හසුරවන විදිය හරියට යාලුවෝ දෙන්නෙක් මගදී හම්බ වෙලා වගේ. :love:
    උන් එක්ක හිටපු තඩියෙක් වෙන්නැති
     
    • Like
    Reactions: lankalk

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,036
    15,534
    113
    New Zealand
    කන්න දීපන් බන්. උන් කොහොමත් දැන් පාරට එනවා. ගොඩක් උන් කියන්නේ කන්න දෙන නිසා පාරට එනවා කියලා. ඒත් කැලේ ඇතුල්ට ගිහින් බලපන්. කැලෑ ඇතුලේ කන්න දෙයක් නෑ.මිනිස්සු කැලෑ අයිති කරගෙන වැටවල්, අලි වැටවල් ගහගෙන ඉන්නවා. අලි කියන්නේ එහෙ මෙහෙ ඇවිදින, වැවක එහා කෙලවරේ ඉදන් මෙහා කෙලවරට පීනන්න පුලුවන් සත්තු ජාතියක්. උන්ට ඇවිදින්න හොදට ඉඩ තියෙන්න ඕනි. ඒවගේම කන්න ප්‍රමාණවත් විදියට කෑම තියෙන්න ඕනි. කැලැවල් අස්සේ බහුරතයක් කටු ගස් තියෙන්නේ. උන් කන කෑම ජාති තියනව. හරියට වතුර බොන්න තැනක් නෑ. ඒ නිසයි උන් වතුර හොයාගෙන ගම් වදින්නේ. කනන් දීපන්. අලි ආවට ගියාට කුලප්පු වෙන්නෙ නෑ. මද කිපෙන කාලෙට දර දඩු වෙන එක වෙනම දෙයක්. ඒත් ඒ කාලෙට උන් කෑම හොයාගෙන පාර අයිනේ බලාගෙන ඉන්නෙ නෑ. ඒ කාලෙට උන් ගෑණු සත්තු පස්සේ යනවා ඇමිනෙන්න :P