වඳින්න ගිය දේවාලය හිසේ කඩා වැටීම
තල්මසුන් බලන්න ගිහින් වුනු හදියක්.
දකුණු අප්රිකා මුහුදේ තල්මසුන් නැරඹීමට ගිය යුවලකගේ බෝට්ටුව මතට නරඹන්න ගිය තල්මසා පැන ඇත. බෝට්ටුවේ කුඹගස කඩා වැටුන් නමුත් කිසිවෙකුටත් හානියක් සිදු වී නැත.
බෝට්ටුවට ජලය කාන්දුවිමක් සිදු නොවුන බැවින් ඔවුන් කරදරයකින් තොරව නැවත ගොඩබිම බලා පැමිණ ඇත.
අසල තිබුන වෙන බෝට්ටුවක සිටි පිරිසක් සිදූවීම කැමරාවකට හසු කරගත් අයුරු:
src : http://www.bbc.co.uk/news/world-africa-10712323

lol!!! DAym!!!