වඳුරු, බලු ප්‍රශ්නයට පිළියමක් කියන්න.

johnferna678

Well-known member
  • Mar 8, 2017
    6,420
    6,893
    113
    වින්ටර් ෆොල්
    උබයි ගෙදර උන් ටිකයි ඔක්කොම වස කාපන් ප්‍රශ්න ඔක්කොම ඉවරෙටම ඉවරයි ගෙදර පොඩි උන් අම්මලා තාත්තලාට මුලින් දීලා උබ පස්සේ කාපන්. ඔක්කොම ප්‍රශ්න ඉවරයි අහිංසක සත්තුන්ට නම් දෙන්න එපා 🙂
     

    rithik_putha

    Well-known member
  • Aug 12, 2017
    165
    329
    63
    කොළොම් තොටේ
    වස දෙන වගේ තිරිසන් වැඩ කරන්න එපා. අනිවාර්යයෙන්ම රිටර්න් ලැබෙනවා. මම දන්න නාකි ඩයල් එකක් බල්ලන්ට වස දීලා මැරුවා. ටික කාලයක් හිටියා අවුලක් නැතුව. දවසක් ඒ යකා බයික් එකක එද්දි ලේලන්ඩ් වගේ තඩි ලොරියකට යට වෙලා වැස්සෙ. ඇග උඩින්මයි පස්ස රෝද දෙක. අන්තිමේ බල්ලෙක් වගේ පාර මැද මැරිල හිටියෙ.උගෙ දුවගෙ කකුල කැඩුනා ඒකෙන්
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,701
    8,453
    113
    වස දෙන වගේ තිරිසන් වැඩ කරන්න එපා. අනිවාර්යයෙන්ම රිටර්න් ලැබෙනවා. මම දන්න නාකි ඩයල් එකක් බල්ලන්ට වස දීලා මැරුවා. ටික කාලයක් හිටියා අවුලක් නැතුව. දවසක් ඒ යකා බයික් එකක එද්දි ලේලන්ඩ් වගේ තඩි ලොරියකට යට වෙලා වැස්සෙ. ඇග උඩින්මයි පස්ස රෝද දෙක. අන්තිමේ බල්ලෙක් වගේ පාර මැද මැරිල හිටියෙ.උගෙ දුවගෙ කකුල කැඩුනා ඒකෙන්
    ammo ow karma kiyana dein kisi kenekta galawenna be. aniwa retun eka labenawamai. 😌😌
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    mchn fb wagaa karana ayage group wala tiyanawa wes munak yak munak.eka tibbama waduro enne na aye.. uba hoyala balapan poddak eka. sure shot...
     

    ruchchaxD

    Well-known member
  • Dec 17, 2013
    747
    351
    63
    Gampaha
    Machn Okata kranna tiyebbe Waduru wesmunak tiye. Aka edala kalu coat ekak dala baya krapan. Aye enne ne. Meka sira working. TV eket news waltat giya
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    Air rifle eken tiwwat waduro abaadita wenna puluwan. Ubatat return labei.

    පඹයෙක් samaharawita Hari yay wada dekatama.
     

    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    ඔය වඳුරු ප්‍රශ්නෙ තේරෙන්නෙ තමන් ඒක අත් විඳලා තියනවනම් විතරයි. මේ විදිහට කරන්ට් එක දාලා බලපන්. මැරෙන්නෙ නෑ.


     
    • Like
    Reactions: silentsahan

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    කන දේට වස දෙනවා වගේ වසල වැඩ නන් කරන්න එපා, රිටන් එක ශුවර්.

    බල්ලො නම් දන්නේ නෑ මෙහෙ ඉන්න රිලවු වඳුරෝ වස දැම්මොත් කිසි දෙයක් කන්නේ නෑ.
     
    • Like
    Reactions: lodbrok

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,609
    1
    32,360
    113
    - උඩරට -
    වදුරන්ට වෙස් මුහුන ගනින්.. රු,.150 යි
    ඒකට උන් දුවනවා බන් පන කඩාගෙන..
    බල්ලොන්ට නම් රතින්නා දාපන් .. තුන් මුලස් වගේ
     
    • Like
    Reactions: aneasarayana

    surarocks

    Active member
  • Apr 17, 2008
    694
    176
    43
    Matath oya prashne ban .... Monkiyo set ekak innawa .... gedara whalet paninawa ... baye be wahale sheet eka kadan ge athulata watei kiyala..

    Air rifle ekak gananda ... koheda ganna tiyenne..
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    වඳුරොන්ට වෙස්මූණු සීන් එක තමයි හොඳටම හරියන්නෙ
    උන් රතිඤ්ඤා වලට කැටපෝල වලට බය නැති වෙනවා දවස් දෙකකින් විතර
    බල්ලොන්ට රතිඤ්ඤා හරියටම හරි, වතුර ගැහුවත් හරි

    ගොඩක්ම අමාරු නම් fence energizer එකක් ගන්න හරි හදා ගන්න හරි, ඒකෙන් කරන්ට් එක වැදුනට මැරෙන්නෙ නැහැ, ඕනම සතෙක්ට හරියනවා, බල්ලො, වඳුරො, ඉත්තෑවො හරක්, මිනිස්සු ඕන එකෙක්ට
    අලින්ට පවා හරියනවා ඒ වැඩේ නම්
    වාහනේක ignintion coil වලින් හදන හැටි electronic foums වල එහෙම මම දැකලා තියනවා
    ඕන තරම සර්කිට් ඇති තමන්ම හදා ගනන්වා නම්, සරල දෙයක් තියෙන්නෙ AC high voltage එකක් pulse විදියට කම්බියට දෙන්න තියෙන්නෙ, එක දිගට සප්ලයි එකක් දීල තියන්නෙ නැති නිසා මැරෙන්නෙ නැහැ මඟ අරවගෙන යන්න පුලුවන් පොඩි සතෙක්ට උනත්

    Air riffle එකත් හරි ඒත් අපි නැති වෙලාවට ආවොත් කරන්න දෙයක් නැහැනේ