වඳ පෙති

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    A loaded question or complex question fallacy is a question that contains a controversial or unjustified assumption (e.g., a presumption of guilt).

    https://en.wikipedia.org/wiki/Loaded_question

    දැන උගත් අය ඔහොම වඳ පෙති නෑ කිව්වම "අපි විරුද්ධ කෑම වලට වස විස, කෙමිකල් ජාති දාන එකට" කියනව. ඔය හෝටලේ වත් වෙන මුස්ලිම් හෝටලේකවත් කෑමට පෙති ජාති දාල නෑ. අජිනොමොටෝ වගේ රසකාරක නම් කෑමට දානව ඇති.

    තමන්ගෙ කඩේට බඩුගන්න එන මිනිහව මරාගෙන කන්න තරම් කපටි මුස්ලිම් මුදලාලිල මෝඩ නැතුව ඇති.

    චන්දයක් කිට්ටු වෙනකොට ජාතිවාදී සර්පයොත් ගුල් වලින් එලියට ඇදෙනව.

    https://en.wikipedia.org/wiki/Conformity

    Conformity is the act of matching attitudes, beliefs, and behaviors to group norms.
    [1] Norms are implicit, specific rules, shared by a group of individuals, that guide their interactions with others.
    This tendency to conform occurs in small groups and/or society as a whole, and may result from subtle unconscious influences,
    or direct and overt social pressure.
    Conformity can occur in the presence of others,
    or when an individual is alone. For example, people tend to follow social norms when eating or watching television, even when alone.

    තෙරියා ? සෝෂල් ප්‍රෙෂර් එක ආවට වත් අනිත් පක්කු කරනවට වත් කියල..
    නිකන් එක එකාගෙ උත්තවල් පේස්ට් කර කර පුක දෙන්න එපා හොයල බලන්නෙ නැතුව.. ok :)


    මේ දාල තියෙන්නෙ අජිනමොටෝ ද එතකොට..
    දාපු එවුන් දිව්වෙ පුක කහන නිසාද ?

    https://streamable.com/ijcj7
     
    Last edited: