වඳ පෙති

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,732
    12,754
    113

    28660715_399951780465235_5456644375542035688_n.jpg

    Saturday, March 3, 2018 - 01:00
    Print Edition
    Local
    Disna Mudalige
    There is no “sterilization pill” invented in the world that could make a woman or man infertile by one intake, GMOA Vice President and Consultant Gynaecologist at the National Cancer Institute, Maharagama Dr. Sarada Kannangara said.

    Speaking to the Daily News yesterday, he said fear mongering over mixing sterilizing drugs with food has no scientific base and brushed aside the claims as a canard. At the same time he pointed out that there are much bigger issues people need to worry about, such as the food they consume when it comes to human fertility.

    “Heavy metals such as Cadmium, Mercury etc., are risk factors for infertility. It has been researched that the continual exposure to such heavy metals can cause reproductive problems. It has been found out that, plastic water bottles (BPA) can cause infertility in males and if the bottles are exposed to the sun the risk is higher. Various food additives and substances added to artificial food, soft drinks and various types of sauce are also risk factors to infertility. Not only infertility, they can also carry abortion risks. These are serious matters people need to pay attention to and correct their food patterns,” he commented.
    :baffled::baffled:
    “Besides that, there is no ‘pill’ which could make you barren tomorrow by mixing with the food you take today,” he explained.

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Munta owwa kiyala terumak ne ban. Western medicine walin bari thana mun Ayurvedic walin denna enne. Meke inna unge buddiya thiyenne kalisama asse
    Eka wada karanne ganiyekge jangiyata vitharai.
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,512
    25,293
    113
    සමහර උන්ට තියෙන ලොකුම ප්‍රශ්නෙ තමයි වඳපෙති තියෙනවද නැද්ද කියන එක :D මෙතන තියෙන ප්‍රශ්නෙ පෙති තියෙනවද නැද්ද කියන එක නෙවෙයි,
    අරුන් අර කෑම වලට දාලා තිබුනෙ මොනවද කියන එක. පලවෙනි වතාවට නෙවේනේ ඕක උනේ, නුවර, ගාල්ලෙ ඔය වැඩේම උනා.

    අපේ ඉන්න සමහර සිංහල හරක්ම තමා කෑගහන්නේ වඳ පෙති නෑ, වඳ පෙති නෑ කියලා. මේකෙන් වෙන්නෙ ප්‍රශ්නේ යට යන එක, උන්ට පේන්නේ නෑ මෙතන තියෙන ඇත්ත ප්‍රශ්නෙ මොකක්ද කියලා. පෙති නෑ කියලා කෑ ගහන්න කලින් කලින් කරන්න ඕනේ මෙහෙම කෑමට එක එක දේවල් දාලා දෙන එකට විරුද්ද වෙන එක. මුන්ගෙ කඩවල් වලින් බඩු ගන්න එක නතර කරන්න මිනිස්සු දැන්වත් කරන එක.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,536
    1
    57,665
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රෝසි ආච්චි;22926926 said:

    කෑමට මොකුත් දාල තිබිල නෑ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,536
    1
    57,665
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රෝසි ආච්චි;22926956 said:
    ඇයි එතකොට අර කේකේ ශොප් එක සීල් තිබ්බෙ? :rolleyes:

    මේ මොකක්ද මේ පොලිසියට පෙන්නන්නේ? :rolleyes:

    https://streamable.com/ijcj7

    මෙතන වෙන ප්‍රශ්නයක්නෙ. ඔය වීඩියෝවෙ එකෙක් කියන "අපේ ගෑණුන්ට තමයි ලමයි නැත්තෙ" කියල.

    මොළේ කළදක් තියෙන එකෙකුට තේරෙනව පෙත්තක් දුන්නත් හොද්දෙ දියකරල දෙන්න. නිකම් පෙති පේන්න දෙයිද? :rolleyes:
     
    nishan-sujeewa

    Well-known member
  • Aug 31, 2012
    875
    712
    113
    අපේ උන්ට ගානක් නැහැ බන් බලපන් ඕනිනම් තම්බි කඩ වල පෝලිමට ඉන්නේ මොකුන්ද කියල 90% අපේ උන් වද පෙති නෙමේ වල්ල උනත් කපල දේවි අපේ උන් ඔන්න ඕකයි තත්වේ....
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    රෝසි ආච්චි;22926926 said:
    සමහර උන්ට තියෙන ලොකුම ප්‍රශ්නෙ තමයි වඳපෙති තියෙනවද නැද්ද කියන එක :D මෙතන තියෙන ප්‍රශ්නෙ පෙති තියෙනවද නැද්ද කියන එක නෙවෙයි,
    අරුන් අර කෑම වලට දාලා තිබුනෙ මොනවද කියන එක.
    පලවෙනි වතාවට නෙවේනේ ඕක උනේ, නුවර, ගාල්ලෙ ඔය වැඩේම උනා.

    අපේ ඉන්න සමහර සිංහල හරක්ම තමා කෑගහන්නේ වඳ පෙති නෑ, වඳ පෙති නෑ කියලා. මේකෙන් වෙන්නෙ ප්‍රශ්නේ යට යන එක, උන්ට පේන්නේ නෑ මෙතන තියෙන ඇත්ත ප්‍රශ්නෙ මොකක්ද කියලා. පෙති නෑ කියලා කෑ ගහන්න කලින් කලින් කරන්න ඕනේ මෙහෙම කෑමට එක එක දේවල් දාලා දෙන එකට විරුද්ද වෙන එක. මුන්ගෙ කඩවල් වලින් බඩු ගන්න එක නතර කරන්න මිනිස්සු දැන්වත් කරන එක.

    වද පෙති උනත් නොවුනත් කෑමට යමක් හිතා මතා එක්කකාරද කියන එක අනිවාර්යෙන්ම සෙවිය යුතුයි !!

    නමුත් මටනම් "මුස්ලිම් කඩ වර්ජනය කලයුතුයි " කියන එක විසදුමක් විදිහට පෙන්නේ නෑ , වෙන්න ඕනේ අපි සිංහලු විදිහට ආර්ථිකව දියුණුවෙන එකයි ....

    මේ තියෙන්නේ හොද උදාහරණ : ෴සිංහලේ....ආර්ථිකේ..!෴ :yes::yes::yes:
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,512
    25,293
    113
    මෙතන වෙන ප්‍රශ්නයක්නෙ. ඔය වීඩියෝවෙ එකෙක් කියන "අපේ ගෑණුන්ට තමයි ලමයි නැත්තෙ" කියල.

    මොළේ කළදක් තියෙන එකෙකුට තේරෙනව පෙත්තක් දුන්නත් හොද්දෙ දියකරල දෙන්න. නිකම් පෙති පේන්න දෙයිද? :rolleyes:

    :oo: මොන ගොන් කතාවක්ද බන් ඒ? උන් හිතන්නේ මේක වඳ පෙත්තක් කියලා, හැමතැනම කතාව යන්නේ වඳ වෙන්න බෙහෙත් දානවා කියලනේ. ඉතින් උන් උපකල්පනය කරන්නේ එහෙම. ඒකයි අපේ ගෑනුන්ට තමයි ළමයි නැත්තෙ කියලා කියන්නෙ. දවසකට කී දෙනකේ ඔතනින් කනවා ඇතිද, එක පාරක් වැරදිලා හදිස්සියට ඕක දියකරගන්න බැරි උනා වෙන්න බැරිද?

    උබ මම අහපු එකට උත්තර දුන්නේ නෑ, පෙති තිබුනේ නැත්නම් අර පොලිසියට පෙන්නන්නේ මොකක්ද?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,536
    1
    57,665
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රෝසි ආච්චි;22927075 said:

    උඹට මොකක් වගෙද පෙනුනෙ?:confused:
     
    Walikawa

    Junior member
  • Apr 4, 2017
    86
    29
    18
    Malabe
    Thalidomide can cause infertility
    And Sterilization pill can be made by some countries which not listed in western medicine
    Some chemical can cause the ermanent infertility
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උඹල නම් හිනා වෙයි. මෙතන කොල්ලො වඳ භීතිකාවෙන් මැරෙන්න යනව:angry:

    :lol::rofl: Katin nemei ban me dawas tike man puken hina wevi inne. :lol:

    Meke inna dana ugath patta old senior members la kiyaa ganna ungei pita kotuwe mutta karagahana nattamilagei wenasak ne. Deyak hoyala nobala ohee umbaaa kiyanawa. Ara melo wadakata nathi gaanu inne minihata redda ussala arapan kiyala kakula palal karana pathoola karal wage un; munuth e wage gaani erapan kiwwama kalisama galola kalisama asse thiyena buddiya eliyata aran ganige hilata obannai elakiriyata avith pora talk dennai vitharai danne.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    රෝසි ආච්චි;22926926 said:
    සමහර උන්ට තියෙන ලොකුම ප්‍රශ්නෙ තමයි වඳපෙති තියෙනවද නැද්ද කියන එක :D මෙතන තියෙන ප්‍රශ්නෙ පෙති තියෙනවද නැද්ද කියන එක නෙවෙයි,
    අරුන් අර කෑම වලට දාලා තිබුනෙ මොනවද කියන එක. පලවෙනි වතාවට නෙවේනේ ඕක උනේ, නුවර, ගාල්ලෙ ඔය වැඩේම උනා.

    අපේ ඉන්න සමහර සිංහල හරක්ම තමා කෑගහන්නේ වඳ පෙති නෑ, වඳ පෙති නෑ කියලා. මේකෙන් වෙන්නෙ ප්‍රශ්නේ යට යන එක, උන්ට පේන්නේ නෑ මෙතන තියෙන ඇත්ත ප්‍රශ්නෙ මොකක්ද කියලා. පෙති නෑ කියලා කෑ ගහන්න කලින් කලින් කරන්න ඕනේ මෙහෙම කෑමට එක එක දේවල් දාලා දෙන එකට විරුද්ද වෙන එක. මුන්ගෙ කඩවල් වලින් බඩු ගන්න එක නතර කරන්න මිනිස්සු දැන්වත් කරන එක.

    වද පෙති නෙවේ නම් වහ උනත් අවුලක් නෑ බ්‍රෝ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,536
    1
    57,665
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    :lol::rofl: Katin nemei ban me dawas tike man puken hina wevi inne. :lol:

    Meke inna dana ugath patta old senior members la kiyaa ganna ungei pita kotuwe mutta karagahana nattamilagei wenasak ne. Deyak hoyala nobala ohee umbaaa kiyanawa. Ara melo wadakata nathi gaanu inne minihata redda ussala arapan kiyala kakula palal karana pathoola karal wage un; munuth e wage gaani erapan kiwwama kalisama galola kalisama asse thiyena buddiya eliyata aran ganige hilata obannai elakiriyata avith pora talk dennai vitharai danne.

    :lol::lol:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,536
    1
    57,665
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    වද පෙති නෙවේ නම් වහ උනත් අවුලක් නෑ බ්‍රෝ

    A loaded question or complex question fallacy is a question that contains a controversial or unjustified assumption (e.g., a presumption of guilt).

    https://en.wikipedia.org/wiki/Loaded_question

    දැන උගත් අය ඔහොම වඳ පෙති නෑ කිව්වම "අපි විරුද්ධ කෑම වලට වස විස, කෙමිකල් ජාති දාන එකට" කියනව. ඔය හෝටලේ වත් වෙන මුස්ලිම් හෝටලේකවත් කෑමට පෙති ජාති දාල නෑ. අජිනොමොටෝ වගේ රසකාරක නම් කෑමට දානව ඇති.

    තමන්ගෙ කඩේට බඩුගන්න එන මිනිහව මරාගෙන කන්න තරම් කපටි මුස්ලිම් මුදලාලිල මෝඩ නැතුව ඇති.

    චන්දයක් කිට්ටු වෙනකොට ජාතිවාදී සර්පයොත් ගුල් වලින් එලියට ඇදෙනව.