වඳ භාවය (+18 නොවේ)

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,056
    3,776
    113
    මුහුද පැත්තේ..
    සති ගානකට පස්සේ එළකිරි පැත්තේ අවේ අද..:) දැන් තමයි මේ උබගේ ත්‍රෙඩ් ටික බලන්නේ..;)
    නියම ත්‍රෙඩ් ටික බන්..
    11.gif
    :cool::cool: අපේ සමාජයේ හැටියට කෙනෙක්ට මේවා ගැන ලේසියෙන් දැනුවත් වෙන්න බෑ..:no::no: දැනුවත් වෙන්න ගියොත් කියන්නේ අසහනකරය කියල...:angry:

    සිරාවට ගොඩක් වටිනවා ගොඩක් නොදන්නා දේවල් දැනගත්තා..:yes: ස්තුතියි සහෝ..
    11.gif

    රේප් දෙන්න බෑ කියනවා :( අනිවා පුළුවන් උනගමන් දෙන්නම්..:yes: