වඳ භාවය (+18 නොවේ)

KeyGen

Active member
  • Apr 6, 2011
    732
    83
    28
    good post machan!

    bump! machan arakshitha lingika ekathuweema haa hadisiye wath badu packet wunoth karana de gana wage karana ganath thread ekak dapan.. meke inna godak un badu packet wunata passe thama ara peththai me peththai hoyanne.. kalin danganna eka hondai! :)
    :yes::yes::yes::yes:
     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    හෑමෝටම වෑදගත් වෙන ත්‍රෙඩ් එකක්......ඈත්තටම වටිනවා සහෝ....:yes::yes::yes::yes::yes::yes:
     

    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    ලකියාට මොකද මචන් වෙලා තියෙන්නේ?? සෑහෙන කාලෙකින් දැක්කේ නෑ... :frown::frown:
     

    charutha1

    Member
    May 17, 2007
    2,856
    102
    0
    Hmmm No Idea... :P
    හැබැයි මේකත් මතක තියාගනින් ඕක සාමාන්‍යයෙන් කෙල්ලෙකුගේ ක්‍රමවත් වෙන්න වයස අවුරුදු 18- 21 පමණ වෙන්න ඕනේ... නැතුව තවම ටින් ටින් බලන කෙල්ලො එක්ක යාලු වෙලා ඉන්න එළකිරි බාල අපරාදකරුවෝ මේක කියවලා මට පී.එම්. එහෙම එවන්න එපා හොඳේ...

    Patta kathawa