වඳ වීගේන යන කැස්බැවන්

shenoxxx

Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    වඳ වීගේන යන කැස්බැවන්

    වඳ වීගේන යන කැස්බැවන්.

    අද වඳ විමේ තර්ජනයට මුහුණ දි ඇති
    කැස්බවන්ගේ ඉතිහාසය සියවස් ගණනක් ඇතට ගෙන යයි.
    සමන්‍යයෙන් කැස්බැවෙක් අවු:150ත් 200ත් අතර කාලයක් ජිවත් වේ.
    ලෝකයේ කැස්බැ ප්‍රබේද 8ක් වි‍යාප්තව පවතී.ශ්‍රි ලංකාවේද මින් මුලික ප්‍රබේද 5ක් පමණ හමුවි ඇති බවට වාර්ථා වේ.

    ශ්‍රි ලංකාවේන් හමුවන ප්‍රබේදයන්

    oliverridleyturtlejpg.jpg


    Olive ridley turtle

    loggerheadturtlejpg.jpg


    Loggerhead turtle

    leatherbackturtlejpg.jpg


    Leather back turtle

    hawksbillturtlejpg.jpg


    Hawksbill turtle

    greenturtlejpg.jpg


    Green turtle


    රාත්‍රි කාලවලදි බිත්තර දැමිම සදහා කැස්බැවන් වෙරලට පැමිණේ.
    සමාන්‍යයේ ඔවුන් ඉපදුන වෙරලටම නැවත බිත්තර දැමිමට එන බවයි සැලකෙන්නේ.වරකට බිත්තර 120ක්
    පමණ දමා නැවතත් මුහුදට යයි.පසුව ඔවුන් එම වෙරල තීරය අසල
    බිත්තර කැඩෙනකන් සැරිසරනු ලබයි.පිං-පොං බෝලයක ස්වරුපයක් ගන්නා බිත්තර දමා දින
    60ක් වැනි කාලයක් පැටව් බිහිවිමට ගතවේ.

    rekawa02.jpg



    බහුතරයක් කැස්බැවන් පැමිණිම ගාල්ල හා හම්බන්තොට දිස්ත්‍රික්ක වලින් වාර්ථා වි ඇත.
    ☢ ගාල්ල දිස්ත්‍රික්කය.
    බෙන්තොට
    ඉදුරුව
    කොස්ගොඩ
    අහුංගල්ල
    බලපිටිය
    උණවටුන
    ☢ හම්බන්තොට දිස්ත්‍රික්කය.
    යාල
    වෙල්ඔදය
    කහදමෝදර
    වැලවේමෝදර

    දැන් දැන් ලොකයේ වගේම ලංකාවෙත් විවිධ
    කැස්බැ සංරක්ශණ කිරිමේ සංවිධාන බිහිවි ඇත.ධිවරයන්ගේ ග්‍රහනයට අසුවන කැස්බැවන් මස් සදහා විකුණනු ලබයි.
    සමහර ප්‍රදේෂ වල කැස්බැවන් ඇල්ලිමේ ජාවාරම්
    ගෙන යමින් ඇත.මොවුන්ව නීතියට කොටු කර.තව තවත් කැස්බැ සංරක්ෂණ කිරිමේ ස්ථාන බිහි විය යුතුයි.
    නැතිනම් වැඩි කාලයක් ගතවිමට මත්තේන්
    මේ කැස්බැ පරපුර අපට අහිමි විය හැක.


    sea-turtle-2.jpg


    BabySeaTurtlesBeach.jpg


    kemps-ridley-sea-turtle.jpg


    hawksbill-sea-turtle.jpg


    1-green-sea-turtle.jpg



    අනාගත පරපුර වෙනුවෙන් කැස්බැ පරපුර සුරකිමු!!
    :):)


     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    නියම පෝස්ට් එක,
    කැස්බෑවන් මරණ අය උන්ගේ ලේ බොනවා ඒ වෙලාවෙම. ඒකෙන් දීර්ඝායු ලැබෙනවලු...!
    මම දැකලා තියෙනවා