වඳ වීගේන යන කැස්බැවන්
වඳ වීගේන යන කැස්බැවන්.
අද වඳ විමේ තර්ජනයට මුහුණ දි ඇති
කැස්බවන්ගේ ඉතිහාසය සියවස් ගණනක් ඇතට ගෙන යයි.
සමන්යයෙන් කැස්බැවෙක් අවු:150ත් 200ත් අතර කාලයක් ජිවත් වේ.
ලෝකයේ කැස්බැ ප්‍රබේද 8ක් වියාප්තව පවතී.ශ්‍රි ලංකාවේද මින් මුලික ප්‍රබේද 5ක් පමණ හමුවි ඇති බවට වාර්ථා වේ.
ශ්‍රි ලංකාවේන් හමුවන ප්රබේදයන්
Olive ridley turtle
Loggerhead turtle
Leather back turtle
Hawksbill turtle
Green turtle
රාත්‍රි කාලවලදි බිත්තර දැමිම සදහා කැස්බැවන් වෙරලට පැමිණේ.
සමාන්‍යයේ ඔවුන් ඉපදුන වෙරලටම නැවත බිත්තර දැමිමට එන බවයි සැලකෙන්නේ.වරකට බිත්තර 120ක්
පමණ දමා නැවතත් මුහුදට යයි.පසුව ඔවුන් එම වෙරල තීරය අසල
බිත්තර කැඩෙනකන් සැරිසරනු ලබයි.පිං-පොං බෝලයක ස්වරුපයක් ගන්නා බිත්තර දමා දින
60ක් වැනි කාලයක් පැටව් බිහිවිමට ගතවේ.
බහුතරයක් කැස්බැවන් පැමිණිම ගාල්ල හා හම්බන්තොට දිස්ත්‍රික්ක වලින් වාර්ථා වි ඇත.

☢ ගාල්ල දිස්ත්‍රික්කය.
බෙන්තොට
ඉදුරුව
කොස්ගොඩ
අහුංගල්ල
බලපිටිය
උණවටුන
☢ හම්බන්තොට දිස්ත්‍රික්කය.
යාල
වෙල්ඔදය
කහදමෝදර
වැලවේමෝදර
දැන් දැන් ලොකයේ වගේම ලංකාවෙත් විවිධ
කැස්බැ සංරක්ශණ කිරිමේ සංවිධාන බිහිවි ඇත.ධිවරයන්ගේ ග්රහනයට අසුවන කැස්බැවන් මස් සදහා විකුණනු ලබයි.
සමහර ප්‍රදේෂ වල කැස්බැවන් ඇල්ලිමේ ජාවාරම්
ගෙන යමින් ඇත.මොවුන්ව නීතියට කොටු කර.තව තවත් කැස්බැ සංරක්ෂණ කිරිමේ ස්ථාන බිහි විය යුතුයි.
නැතිනම් වැඩි කාලයක් ගතවිමට මත්තේන්
මේ කැස්බැ පරපුර අපට අහිමි විය හැක.
අනාගත පරපුර වෙනුවෙන් කැස්බැ පරපුර සුරකිමු!!