ගෙදර ඇති කරන බලු කික්කිය වඳ සැත්කමකට ලක් කිරීම පවක්ද ????
maxguy1 Well-known member May 22, 2010 1,572 273 83 කොහේ කොතැනක හෝ Oct 6, 2017 #1 ගෙදර ඇති කරන බලු කික්කිය වඳ සැත්කමකට ලක් කිරීම පවක්ද ????
Mr.Tom Well-known member Mar 1, 2013 18,349 3,725 113 EK Automobile Oct 6, 2017 #2 පවක් තමයි හැබැයි ඊට වැඩිය පව් බලු පැටව් පාරවල් ගානේයි පන්සල් පල්ලි ගානෙයි ගිහින් දාන එක. Reactions: thelaa rox
maxguy1 Well-known member May 22, 2010 1,572 273 83 කොහේ කොතැනක හෝ Oct 6, 2017 #3 Mr.Tom said: පවක් තමයි හැබැයි ඊට වැඩිය පව් බලු පැටව් පාරවල් ගානේයි පන්සල් පල්ලි ගානෙයි ගිහින් දාන එක. Click to expand... තාවකාලිකව උපත් පාලනය කරන ක්රමයක් නැද්ද මචන්
Mr.Tom said: පවක් තමයි හැබැයි ඊට වැඩිය පව් බලු පැටව් පාරවල් ගානේයි පන්සල් පල්ලි ගානෙයි ගිහින් දාන එක. Click to expand... තාවකාලිකව උපත් පාලනය කරන ක්රමයක් නැද්ද මචන්
Mr.Tom Well-known member Mar 1, 2013 18,349 3,725 113 EK Automobile Oct 6, 2017 #4 maxguy1 said: තාවකාලිකව උපත් පාලනය කරන ක්රමයක් නැද්ද මචන් Click to expand... දන්නෙ නෑ බං. ඔය මුස්ලිම් හෝටල් වලින් කෑවම වද වෙනවා කියනවා ඒකකින් බල්ලට බත් පැකට් එකක් අරං දීලා බලපං (it's a joke ok) පොඩ්ඩක් මේකේ ඉන්න අකිල ගෙන් අහලා බලපං බල්ලෝ ගැන a to z දන්නවා. http://www.elakiri.lk/forum/member.php?u=167921
maxguy1 said: තාවකාලිකව උපත් පාලනය කරන ක්රමයක් නැද්ද මචන් Click to expand... දන්නෙ නෑ බං. ඔය මුස්ලිම් හෝටල් වලින් කෑවම වද වෙනවා කියනවා ඒකකින් බල්ලට බත් පැකට් එකක් අරං දීලා බලපං (it's a joke ok) පොඩ්ඩක් මේකේ ඉන්න අකිල ගෙන් අහලා බලපං බල්ලෝ ගැන a to z දන්නවා. http://www.elakiri.lk/forum/member.php?u=167921
maxguy1 Well-known member May 22, 2010 1,572 273 83 කොහේ කොතැනක හෝ Oct 6, 2017 #5 Mr.Tom said: දන්නෙ නෑ බං. ඔය මුස්ලිම් හෝටල් වලින් කෑවම වද වෙනවා කියනවා ඒකකින් බල්ලට බත් පැකට් එකක් අරං දීලා බලපං (it's a joke ok) පොඩ්ඩක් මේකේ ඉන්න අකිල ගෙන් අහලා බලපං බල්ලෝ ගැන a to z දන්නවා. http://www.elakiri.lk/forum/member.php?u=167921 Click to expand... thanks machan
Mr.Tom said: දන්නෙ නෑ බං. ඔය මුස්ලිම් හෝටල් වලින් කෑවම වද වෙනවා කියනවා ඒකකින් බල්ලට බත් පැකට් එකක් අරං දීලා බලපං (it's a joke ok) පොඩ්ඩක් මේකේ ඉන්න අකිල ගෙන් අහලා බලපං බල්ලෝ ගැන a to z දන්නවා. http://www.elakiri.lk/forum/member.php?u=167921 Click to expand... thanks machan