වඳ සැත්කම්

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පවක් තමයි හැබැයි ඊට වැඩිය පව් බලු පැටව් පාරවල් ගානේයි පන්සල් පල්ලි ගානෙයි ගිහින් දාන එක.
     
    • Like
    Reactions: thelaa rox

    maxguy1

    Well-known member
  • May 22, 2010
    1,572
    273
    83
    කොහේ කොතැනක හෝ
    පවක් තමයි හැබැයි ඊට වැඩිය පව් බලු පැටව් පාරවල් ගානේයි පන්සල් පල්ලි ගානෙයි ගිහින් දාන එක.

    තාවකාලිකව උපත් පාලනය කරන ක්‍රමයක් නැද්ද මචන්
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    තාවකාලිකව උපත් පාලනය කරන ක්‍රමයක් නැද්ද මචන්

    දන්නෙ නෑ බං. :sorry:
    ඔය මුස්ලිම් හෝටල් වලින් කෑවම වද වෙනවා කියනවා ඒකකින් බල්ලට බත් පැකට් එකක් අරං දීලා බලපං :P (it's a joke ok)
    පොඩ්ඩක් මේකේ ඉන්න අකිල ගෙන් අහලා බලපං බල්ලෝ ගැන a to z දන්නවා.
    http://www.elakiri.lk/forum/member.php?u=167921
     
    thanks machan