ඊබ්රහිම් නානාත් එක්ක ඊළඟ පාර JVP ජාතික ලැයිස්තුවෙන් එන්නලු ඉන්නේ![]()
![]()
laksha 933 ta lambo car 19k genawa kiwwe ko lambo car? ko gold horses?ko anurayage punchi ammabandala hitapu bapppa?
![]()

උඹගේ කමෙන්ට් තමයි බන් මම ආසම කියවන්න. පට්ට![]()










laksha 933 ta lambo car 19k genawa kiwwe ko lambo car? ko gold horses?ko anurayage punchi ammabandala hitapu bapppa?
![]()
මොකද්ද බන් ඒ සීන් එක, බාප්පා අතුරුදහන් වුනාට පස්සෙද මූ පුංචි අම්මට ඩිස්ටි ඩිඩින් දාන්න පටන් ගත්තෙ..





wimaluth danagena indala mu mehema 1k karai kiyala

athurudahan newe wasa deela maruwawimaluth danagena indala mu mehema 1k karai kiyala
![]()
දැන් මේ යකා කියන විදිහට 300ක් විතර මැරිච්ච එකට මිනිස්සු බයවෙන්ඩ එපාද ?
අයෙ එහෙම වෙය් කියල බයවෙන්ඩ එපාද ?
මෙරටේ ගම්මිරිස් කුරුඳු වගේ දේවල් ප්‍රතිඅපණය කරලා සහසුද්දෙන් වනසපු එකට බයවෙන්ඩ එපාද ?
අදායම බින්දුවට වැටිලා ඉන්න ඒ මිනිස්සු බයවෙන්ඩ එපාද ?
එතකොට මෙරටේ මුස්ලිම් අන්තවාදයක් කියල එකක් කොටිම්ම නැද්ද ?
සමහර අන්තවාදී මුස්ලිම් කොටස් එහෙම එකක් promote කරන්නේ නැද්ද ?
මිනිස්සු අන්තවාදයට බයවෙන්ඩ එපාද ?
ප්‍රශ්නේ කැල්ලක් වහල තමන්ට වාසි පැත්ත විතරක් පෙන්නලා අහගන ඉන්න මෝඩයෝ form කරනවා
උනුත් හෝ ගාල හුරේ දානවා ..............
උන් විතරක් හරි කියල හිතන මෝඩ ජෙප්පෝ

මුන් පිලිගන්නේ නෑ රටේ මුස්ලිම් අන්තවාදයක් තියෙනවා කියලා..