වමනෙට වගේ එනවා

Lessar

Well-known member
  • Apr 24, 2022
    1,094
    2,421
    113
    මුතු ඇටේ
    මට කෑම කද්දි වමනෙට වගේ එනවනේ. කාලා වැඩි වෙලා වමනේ දාලත් තියෙනවා හතර පාරක් විතර ඒත් ඉස්සර මේ අව්ල තිබ්බෙ නෑ. මම සාමන්‍ය කෙනෙක්ට වඩා වැඩිපුර කනවා කොහොමත් (1.5 x විතර ) . අනිත් එක මට කෑම කන්නත් සෑහෙන වෙලාවක් යනවා ( 30 - 45 mins withra ). කෑම එකේ ටිකක් කාගෙන යද්දි තමා වමනේ යන්න වගේ එන්නේ. මට නෝට් වෙච්ච දෙයක් තමා කෑම එක ගැන හිතන් නැතුව ඔහේ කාගෙන කාගෙන යනවනම් අව්ලක් නෑ හිතන්න ගත්තොත් තමා ඔය අව්ල එන්නේ. හිතෙන්න ගත්ත වෙලාවට හිතන්නේ නැතුව ඉන්නත් බෑ පට්ට අමාරුයි වෙන දේකට මොලේ යොමු කරන්න.

    මේකට හේතුව මොකක් වෙන්න පුලුවන්ද ? ඩොකෙක් හම්බ වෙන්න ඉන්නේ පොඩි idea එකක් ගන්න දැම්මේ මේකේ.
     

    Lessar

    Well-known member
  • Apr 24, 2022
    1,094
    2,421
    113
    මුතු ඇටේ
    කෑම වල හැටියටද අප්පිරියාව එන්නෙ?
    කන්න ආස නැති කෑම ජාති නිසා
    නෑ කොච්චර ආස කෑමක් උනත් ටිකක් කාගෙන යද්දි වමනෙට වගේ එනවා
     
    • Like
    Reactions: Rankira

    Lessar

    Well-known member
  • Apr 24, 2022
    1,094
    2,421
    113
    මුතු ඇටේ
    උඹට කාලා කාලා මහත් වෙයි කියල බයක් තියෙනවද
    මහත් වෙන්න තමා ඕනා. ඉස්සර කෙට්ටුවට ඉදියේ හැබැයි දැන්නම් ටිකක් ගානට ඉන්නවා. ඒත් තව ටිකක් තිබ්බනම් හොදයි කියලා හිතෙනවා.

    බීපං බඩ සුද්දවෙන්න.
    මොන ? අරක්කුද :baffled:
    ------ Post added on May 8, 2022 at 2:05 PM
     
    • Haha
    Reactions: Sen-lu

    asbestos

    Well-known member
  • May 5, 2022
    2,200
    2,655
    113
    සංසාරය
    මහත් වෙන්න තමා ඕනා. ඉස්සර කෙට්ටුවට ඉදියේ හැබැයි දැන්නම් ටිකක් ගානට ඉන්නවා. ඒත් තව ටිකක් තිබ්බනම් හොදයි කියලා හිතෙනවා.
    එහෙනම් බන් ඕක ආහාර මාර්ගෙ ලෙඩක් හරි ජානගත ලෙඩක් හරි වෙන්න පුළුවන්. විසේසඥයෙක් හම්බවෙයන්
     
    • Like
    Reactions: Lessar

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,260
    36,326
    113
    කෑගල්ල
    ඕක මටත් තියනවා office එක් කනකොට. එක හුස්මට කාගෙන යන්න ඕනේ. විනාඩි දෙක තුනක් ඇතුලත. නැත්තං වමනෙට එනවා අප්පිඩය වෙලා. ගේදරදිනම් ඔහොම නෑ.