වමනේ ගියවිට ගෑබිනියක යෑයි කියා පාසලෙන් අ&#3523

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx

    කොහොමද ලමයින්ගේ අනාගතේ හදන තෑන්වල ඉන්න සමහර අයගේ වෑඩ

    c1.jpg

    c2.jpg
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ගැබිනියක්මයි කියමුකො.. දැන් අර විදුහල්පති ගැනිට මොන බලයක්ද ලමයා අස් කරන්න. පට්ට වේසිත් ගැනියෙක් නේද?
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,122
    1
    11,130
    113
    ගැබිනියක්මයි කියමුකො.. දැන් අර විදුහල්පති ගැනිට මොන බලයක්ද ලමයා අස් කරන්න. පට්ට වේසිත් ගැනියෙක් නේද?

    sansun wenna
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,275
    34,929
    113
    විදුහල්පති බැල්ලි ජීවිතේටම සුරතාන්තයකට පත්වෙලා නෑ. මේවගේ පට්ට වේස බැල්ලියෝ අධ්‍යාපන ක්ශේත්‍රයේ ඉන්නකන්ම අනාගත පරපුරට අබසරණයි
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඇයි බන් ටීචර්ලට බඩවල් උස්සගෙන ඇවිත් උගන්නන්න හොඳ නං ළමයි ආවම මක් වෙනවද :oo:
    ඉස්කෝලවල බෑ මචන්. අවුරුදු 18 අඩු ලමයෙක් බඩක් උස්සන් ඉස්කෝලේ එන්න විදිහක් නෑ. මොකද බාල වයස් විවාහ ලන්කාවේ තහනම්. එහෙම ලමයි ඉන්නේ පරිවාස බාරව.

    මේ ලමය මොන තරම් පවුද? ප්‍රින්සිපල්ට පුලුවන් නිවෑරිදි පරීක්ෂනයක් පවත්වල ලමයව ඉස්කෝලෙන් අස් කරන්න. එහෙම නෑතිව මෙහෙම කරන එක හෙන ගහන වෑඩක්.

    අනික මේ ලමය ගෑන ක්ම්ප්ලේන් කරපු ලමයි මේ කෙල්ලට මොන තරම් ඊට කලින් අපහාස කරන්න ඈද්ද. bullying කේස් එකක්. ඒ ලමයින්ටත් විරුද්දව පරීක්ෂනයක් කරන්න ඕනේ
     
    • Like
    Reactions: G.D.1.nirmal

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,275
    34,929
    113
    විදුහල්පති බැල්ලි ඉස්කෝලේ යන කාලේ වමනේ යන්නම ----කාගෙන තියෙන පාටයි
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,827
    21,147
    113
    adala nene
    ඉස්කෝලවල බෑ මචන්. අවුරුදු 18 අඩු ලමයෙක් බඩක් උස්සන් ඉස්කෝලේ එන්න විදිහක් නෑ. මොකද බාල වයස් විවාහ ලන්කාවේ තහනම්. එහෙම ලමයි ඉන්නේ පරිවාස බාරව.

    මේ ලමය මොන තරම් පවුද? ප්‍රින්සිපල්ට පුලුවන් නිවෑරිදි පරීක්ෂනයක් පවත්වල ලමයව ඉස්කෝලෙන් අස් කරන්න. එහෙම නෑතිව මෙහෙම කරන එක හෙන ගහන වෑඩක්.

    අනික මේ ලමය ගෑන ක්ම්ප්ලේන් කරපු ලමයි මේ කෙල්ලට මොන තරම් ඊට කලින් අපහාස කරන්න ඈද්ද. bullying කේස් එකක්. ඒ ලමයින්ටත් විරුද්දව පරීක්ෂනයක් කරන්න ඕනේ

    :yes::yes::yes:
     
    • Like
    Reactions: malakadss

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ගැබිනියක්මයි කියමුකො.. දැන් අර විදුහල්පති ගැනිට මොන බලයක්ද ලමයා අස් කරන්න. පට්ට වේසිත් ගැනියෙක් නේද?

    සැර වැඩිද මන්දා...
    විදුහල්පති නෝනා කමෙන්ට් හින්ද ගැබ්බර වෙයිද මන්දා.... :shocked:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    සැර වැඩිද මන්දා...
    විදුහල්පති නෝනා කමෙන්ට් හින්ද ගැබ්බර වෙයිද මන්දා.... :shocked:
    තාම ලන්කාව දුවන්නේ මිශනාරි අද්යාපන රූල්ස් එක්කලා මචන්. බලපන් ඒ දරුවගේ තාත්තා පත්වෙන තත්වේ. ගමේ උන් කෙල්ලට පදෙත් හදලා ඇති. සමහර ගැනු හැසිරෙන විදිය දැක්කම මේ වගේ කේස් වලට පුදුම හිතෙනවා. ගැනියෙක්ට කෙලවන්නෙත් තවත් ගැනියෙක්ම තමයි.
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    ඉස්කෝලවල බෑ මචන්. අවුරුදු 18 අඩු ලමයෙක් බඩක් උස්සන් ඉස්කෝලේ එන්න විදිහක් නෑ. මොකද බාල වයස් විවාහ ලන්කාවේ තහනම්. එහෙම ලමයි ඉන්නේ පරිවාස බාරව.

    මේ ලමය මොන තරම් පවුද? ප්‍රින්සිපල්ට පුලුවන් නිවෑරිදි පරීක්ෂනයක් පවත්වල ලමයව ඉස්කෝලෙන් අස් කරන්න. එහෙම නෑතිව මෙහෙම කරන එක හෙන ගහන වෑඩක්.

    අනික මේ ලමය ගෑන ක්ම්ප්ලේන් කරපු ලමයි මේ කෙල්ලට මොන තරම් ඊට කලින් අපහාස කරන්න ඈද්ද. bullying කේස් එකක්. ඒ ලමයින්ටත් විරුද්දව පරීක්ෂනයක් කරන්න ඕනේ

    sirawata dan balahanko kohomda class ekakatawath yanne kiyala...
     
    • Like
    Reactions: malakadss

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඉස්කෝලවල බෑ මචන්. අවුරුදු 18 අඩු ලමයෙක් බඩක් උස්සන් ඉස්කෝලේ එන්න විදිහක් නෑ. මොකද බාල වයස් විවාහ ලන්කාවේ තහනම්. එහෙම ලමයි ඉන්නේ පරිවාස බාරව.

    මේ ලමය මොන තරම් පවුද? ප්‍රින්සිපල්ට පුලුවන් නිවෑරිදි පරීක්ෂනයක් පවත්වල ලමයව ඉස්කෝලෙන් අස් කරන්න. එහෙම නෑතිව මෙහෙම කරන එක හෙන ගහන වෑඩක්.

    අනික මේ ලමය ගෑන ක්ම්ප්ලේන් කරපු ලමයි මේ කෙල්ලට මොන තරම් ඊට කලින් අපහාස කරන්න ඈද්ද. bullying කේස් එකක්. ඒ ලමයින්ටත් විරුද්දව පරීක්ෂනයක් කරන්න ඕනේ
    ඔව් 18 ට අඩු කේස් එක නං තියෙනවා තමා :yes: හැබැයි ඉස්කෝලෙන් අස් කරන්න ඒක හේතුවක් කරගන්න බෑ නෙ. එහෙමනං ළමයා ඇවිත් අස්වීම ඉල්ලන්න ඕනේ මට පරිවාසේට යන්න වෙලා තියෙනවා අස්වෙන්න ඕනේ කියල.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඔව් 18 ට අඩු කේස් එක නං තියෙනවා තමා :yes: හැබැයි ඉස්කෝලෙන් අස් කරන්න ඒක හේතුවක් කරගන්න බෑ නෙ. එහෙමනං ළමයා ඇවිත් අස්වීම ඉල්ලන්න ඕනේ මට පරිවාසේට යන්න වෙලා තියෙනවා අස්වෙන්න ඕනේ කියල.

    නීතිමය පෑත්ත කොහොම වුනත් දරුවෙක්ගේ ජීවිතය විනාස වෙන තෑනට වෑඩ කරනව කියන්නේ ආත්ම ගානක් සහගහන වෑඩක්. පොඩි ලමයි.. 10 වසරේ.. කොහොමද මෙහෙම දෙයක් දරා ගන්නේ. හරියට කන්නේ නෑතිව ඉස්කෝලෙ එන ලමයින්ගේ වෑරදි තිබ්බත් ගුරුවරු කරන්න ඕනී උන්ව හෑමදාම කොහොම හරි ඉස්කෝලේ ගෙන්න ගන්න එක. මොකද උන්ගේ ජීවිත වෙනස් කරන්න පුලුවන් එකම තෑන ස්කෝලේ හින්දා. මේ වගේ කාලකන්නි ගුරුවරු වෙන්න හොද නෑ. බස් කොන්දොස්තරල මිසක්
     
    Ne@

    Active member
  • Mar 11, 2011
    609
    81
    28
    ඔව් 18 ට අඩු කේස් එක නං තියෙනවා තමා :yes: හැබැයි ඉස්කෝලෙන් අස් කරන්න ඒක හේතුවක් කරගන්න බෑ නෙ. එහෙමනං ළමයා ඇවිත් අස්වීම ඉල්ලන්න ඕනේ මට පරිවාසේට යන්න වෙලා තියෙනවා අස්වෙන්න ඕනේ කියල.

    :yes::yes::yes::yes::yes::yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    නීතිමය පෑත්ත කොහොම වුනත් දරුවෙක්ගේ ජීවිතය විනාස වෙන තෑනට වෑඩ කරනව කියන්නේ ආත්ම ගානක් සහගහන වෑඩක්. පොඩි ලමයි.. 10 වසරේ.. කොහොමද මෙහෙම දෙයක් දරා ගන්නේ. හරියට කන්නේ නෑතිව ඉස්කෝලෙ එන ලමයින්ගේ වෑරදි තිබ්බත් ගුරුවරු කරන්න ඕනී උන්ව හෑමදාම කොහොම හරි ඉස්කෝලේ ගෙන්න ගන්න එක. මොකද උන්ගේ ජීවිත වෙනස් කරන්න පුලුවන් එකම තෑන ස්කෝලේ හින්දා. මේ වගේ කාලකන්නි ගුරුවරු වෙන්න හොද නෑ. බස් කොන්දොස්තරල මිසක්
    එක ඇත්ත :yes: හරිනන් මෙහෙම දෙයක් වෙලා තිබුනත් ලඟට ගෙන්නලා කතාබහ කරලා ඉස්කෝලේ අනික් අයට නොදැනෙන්න අම්මලට එන්න කියල ලමයව බාර දීල යවන්න ඕනේ, නැතුව ඉස්කොලෙටම අඬබෙර ගහලා ලමයව අස් කරලා හා පලයන් කියල හරියනවයැ :baffled:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ලංකාවෙ දැන් මේක trend එකක් වෙලා. අම්ම තාත්ත මැරුණාම ඒඩ්ස් කියල ලමයින්ව අස් කරගන්න කියල කෑගහනව දැන් වමනෙ ගියා කියල අස් කරගන්න කියනව. ඒ මදිවට වෙන මනුස්සයෙක් කසාදයක් කරගත්තාම රටටම අමාරුව අපිත් සෞදි අරාබිය වගේ වෙන්නද යන්නෙ :sorry: