වමනේ යන්න උදව්වක්.. මචන්ල මට උබලගෙන් උදව්වක් ඕනී.. මගේ යාලුවෙක්ට පොඩි trick එකකට වමනේ යන පාට් එකක් දාන්න ඔනිලු..මොකටද කියල අහන්න එපා.. හැබැයි හෙන සීරියස්.. උබල දන්න Tablets එහෙම මුකුත් නැද්ද මේ වැඩේට මචන්ල. ගොඩ වෙදකම් නම් ශුවර් කරන්න බෑ Thanks