වමනේ යන්න උදව්වක්..

getitfree

Member
Nov 25, 2011
271
108
0
වමනේ යන්න උදව්වක්..

මචන්ල මට උබලගෙන් උදව්වක් ඕනී.. මගේ යාලුවෙක්ට පොඩි trick එකකට වමනේ යන පාට් එකක් දාන්න ඔනිලු..මොකටද කියල අහන්න එපා.. හැබැයි හෙන සීරියස්..

Vomiting-Halloween-Pumpkins-Jack-O-Lantern.jpg

උබල දන්න Tablets එහෙම මුකුත් නැද්ද මේ වැඩේට මචන්ල. ගොඩ වෙදකම් නම් ශුවර් කරන්න බෑ
Thanks