වම්බටු_තහනම්_නැද්ද
කෙසෙල්ගෙඩි, පිපිඤ්ඤා වලටත් මුස්ලිම් ගැහැණුන්ගේ හැගීම් අවධි වෙයි

- ජාති මාමකයිනි බස්වලදී පරිස්සමෙන් 

“ඊජිප්තුවේ මුස්ලිම් පූජකයින් ගැහැණුන්ට කෙසෙල් ගෙඩි
සහ පිපිඥ්ඥා 

ලග සිටීම සහ ඇල්ලීම තහනම් කරයි. ඒවායේ හැඩය නිසා ගැහැණුන්ගේ ලිංගික හැගීම් 

අවදි විය හැකි නිසා මේ තීරණය ගෙන ඇත.“
යම් ලෙසකින් කාන්තාවන්ට මේ දේවල් කෑමට උවමනා නම් “තුන් වන පාර්ශවයක්“ විසින් එනම් කාන්තාවගේ පිරිමි ඥාතියෙකු විසින්

මෙම පළතුරු හෝ එළවලු මිලදී ගෙන ඒවායේ හැඩය වෙනස් වන ලෙස කපා 

කාන්තාවට ලබා දිය යුතු බවය. මෙසේ මේවා කැපිය යුත්තේ පවා කාන්තාවන්ට දැකිය නොහැකි ලෙස ආවරණය කරන ලද ස්ථාන වල සිට 

බවත් ඔහු කියයි.
ජාති මාමයිකයිනි බස් වලදී ඔබගේ ගමන් මලු තුල ඇති කෙසෙල් ගෙඩි හෝ පිපිඤ්ඤා දැකීම නිසා මුස්ලිම් කාන්තාවන් ගේ හැගීම් අවධි විය හැකි බැවින් පරිස්සමින් ආරක්ෂාකාරීව කෙසෙල්ගෙඩි ඔතාගෙන යන ලෙස ආදරයෙන් මතක් කරමි!
මුසල්මානුවන් තම ආගමේ හැටියට කාන්තාවන් ආරක්ෂා කිරීමට උපරිම ලෙසින් පියවර ගන්නා බව අපි දනිමු. මේ එවැනි බුද්ධිමත් පියවරක් ගැන තබන සටහනකි.
ඊජිප්තුවේ මුස්ලිම් පූජක වරයෙකු වන ෂේක් වරයෙකු විසින් කාන්තාවන් ආගමේ හැටියට ආරක්ෂා කිරීම සදහා නව යෝජනාවක් ඉදිරිපත් කොට තිබේ.
ඒ මුස්ලිම් කාන්තාවන් කෙසෙල් හෝ පිපිඤ්ඤා වලට අතවත් නොතැබිය යුතු බවත්, ඒවා ඇති අසලකටවත් නොයා සිටිය යුතු බවටත්ය. මෙයට හේතුව ලෙස ඔහු සදහන් කරන්නේ මේ එළවළු හා පළතුරු වල හැඩය නිසා කාන්තාවගේ ලිංගික හැගීම් අවදි වීමට ඉඩ ඇති බවය.
මේවා දැක මුස්ලිම් කාන්තාවන් අනවශ්‍ය ආකාරයෙන් හැගීම් අවුස්සා ගැනීමට ඉඩ ඇති බැවින් මුස්ලිම් කාන්තාවන්ට එළවළු පළතුරු කඩ වලට පවා යන්නට ඉඩ තැබිය යුතු නැති බව ඔහු සදහන් කරයි.
ඔහු තම යෝජනාව තව දුරටත් විස්තර කරමින් මෙසේ කියයි.
යම් ලෙසකින් කාන්තාවන්ට මේ දේවල් කෑමට උවමනා නම් “තුන් වන පාර්ශවයක්“ විසින් එනම් කාන්තාවගේ පිරිමි ඥාතියෙකු විසින් මෙම පළතුරු හෝ එළවලු මිලදී ගෙන ඒවායේ හැඩය වෙනස් වන ලෙස කපා කාන්තාවට ලබා දිය යුතු බවය. මෙසේ මේවා කැපිය යුත්තේ පවා කාන්තාවන්ට දැකිය නොහැකි ලෙස ආවරණය කරන ලද ස්ථාන වල සිට බවත් ඔහු කියයි.
කොතරම් අපූරු මගපෙන්වීමක් ඇති ආගමක්ද?
හෙට අනිද්දාට මේ වැනි යෝජනා අපේ රටේද පනත් මගින් සම්මත කර නොගත හොත් එය පුදුමයකි.
(කරුණාකර මෙය කියවා මට බැනීමෙන් වලකින්න. මන්ද යත් මෙය මා විසින් ගොතන ලද කතාවක් නොවන බැවිනි. මේ පිළිබදව පුවත ඇතුලත් ලින්කුව පහත දක්වා ඇත.)
Source : https://www.facebook.com/photo.php?...81078181.68019.290387427745343&type=1&theater සහ http://www.theblaze.com/stories/201...-bananas-cucumbers-because-theyre-too-sexual/
බස්වල යද්දී උබලගේ වම්බොටු, ලෙලිත් එක්ක කෙහෙල් පරිස්සම් කරගනිල්ලා.. රැහැපුවා රස නැතිලු

කෙසෙල්ගෙඩි, පිපිඤ්ඤා වලටත් මුස්ලිම් ගැහැණුන්ගේ හැගීම් අවධි වෙයි

- ජාති මාමකයිනි බස්වලදී පරිස්සමෙන් 

“ඊජිප්තුවේ මුස්ලිම් පූජකයින් ගැහැණුන්ට කෙසෙල් ගෙඩි

සහ පිපිඥ්ඥා 

ලග සිටීම සහ ඇල්ලීම තහනම් කරයි. ඒවායේ හැඩය නිසා ගැහැණුන්ගේ ලිංගික හැගීම් 

අවදි විය හැකි නිසා මේ තීරණය ගෙන ඇත.“යම් ලෙසකින් කාන්තාවන්ට මේ දේවල් කෑමට උවමනා නම් “තුන් වන පාර්ශවයක්“ විසින් එනම් කාන්තාවගේ පිරිමි ඥාතියෙකු විසින්

මෙම පළතුරු හෝ එළවලු මිලදී ගෙන ඒවායේ හැඩය වෙනස් වන ලෙස කපා 

කාන්තාවට ලබා දිය යුතු බවය. මෙසේ මේවා කැපිය යුත්තේ පවා කාන්තාවන්ට දැකිය නොහැකි ලෙස ආවරණය කරන ලද ස්ථාන වල සිට 

බවත් ඔහු කියයි.ජාති මාමයිකයිනි බස් වලදී ඔබගේ ගමන් මලු තුල ඇති කෙසෙල් ගෙඩි හෝ පිපිඤ්ඤා දැකීම නිසා මුස්ලිම් කාන්තාවන් ගේ හැගීම් අවධි විය හැකි බැවින් පරිස්සමින් ආරක්ෂාකාරීව කෙසෙල්ගෙඩි ඔතාගෙන යන ලෙස ආදරයෙන් මතක් කරමි!

Last edited: