වම්බොට්ටේ දිග මදි ලු බ්‍රෝ.....

MARADANA1

Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,823
    113
    JAPAN
    මේ දවස් ටිකේම මම දැක්ක ගොවියො ඇවිත් කියනව කාබනික පොහොර දැම්ම ම එලවලු ගොඩක් පොඩියි අතට අහුවෙන ගානටවත්නෑ, ඒක නිසා රසායනික පොහොර දෙන්න කියල.

    මට හිතෙන විඩියට කාබනික වලින් පලදාව ඇට ගැහෙනව වගේම,රසායනික වලින් එලවලු පලතුරු අමුතු බූස්ට් වීමක් වෙනව වගේනේද. ඒකියන්නේ එලවලුවෙ අන්තර්ගතේ 70%වගේ තියෙන්නේ රසායනික ද්‍රව්‍යද බන්?

    18:58 ඉදන් බලන්න.
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,739
    13,298
    113
    කාබනික පෝර කියන එකත් දේශීය වෙදකම වගේ තමා ස්වභාවික ක්‍රම සෑහෙන මන්දගාමී 😶
    etakota issara goviyo khmda oya mokuth nathuwa kale. ape ewnge kammelikama. lesiyata mokak hari kmk ne ithn
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    etakota issara goviyo khmda oya mokuth nathuwa kale. ape ewnge kammelikama. lesiyata mokak hari kmk ne ithn
    😁
    Issara eka goviyagen kanna balagena 100 denek hitiyanam dan eka goviyagen kanna balagena 1000 k innawane
    Me kiyala tiyena hetuwa tamai,

    Increased production + lowering expenses -> Technology needed 🙂

    Nikamata hitapan, 1Gig bandwidth labeta denna kambiyata(Copper) bane radiated(Fiber) walata move wenna wenawa 😶
     
    • Like
    Reactions: shenat

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,639
    2,142
    113
    Kabanika pohora adahasa kochchara unath godak honda idea ekak.
    Prasne athi une eka initiate karapu vidiha. Hari system ekak hadala step by step oka kara nam eka para nawaththane nathuwa lassnata wade agata nodani yanna thibuna.
    Mechchara kal kapu eke thawa awuruddak dekak kawata mokada. Ehema una nam lasanai mehema gu wenne na. Naganneth na

    Oka hariayata kala nam goviyatath hodai wakugadu case na. Apitath pasu kalinawa pilika naha.

    Munge mari moda wada nisa issarata thibba tikath nathuwa hal atei . Elawaluwai serama pitin kelan enna wei wage.

    Dollaruth nathi hinda komath pas thama kanna wenne apita
     
    • Like
    Reactions: KSPathirana

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,399
    4,031
    113
    fertilizer nathiwa ba bn. Research papers unath balapnako.

    kranna thibbe owage quality eka balana eka
     
    suku

    Active member
  • Oct 27, 2008
    96
    190
    33
    ශාක පෝෂ්ක විදිහට ගන්නේ රසායනික ද්‍රව්‍ය තමයි.
    අපි ඔය රසායනික පොහොර කියලා දාන ඒව වලට පුළුවන් ගොඩක් ඉක්මනට ගහට වැඩෙන්න අවයශ්‍ය කරන රසායනික ද්‍රව්‍ය ටික දෙන්න. අනික දාන පොහෝර අනුව ඒ ඒ කාලෙට අවශ්‍ය කරන රසායනික ද්‍රව්‍ය ප්‍රමාණය දෙන්නත් ප්‍රළුවන්.
    හැබැයි අපි ඔය කොම්පෝස්ට් පොහොර කියන ජාතිය රසායනික පොහොර එක්ක ගත්තාම පටට්ටම ස්ලෝ. අනික ගහට අවශ්‍ය රසායනික් ද්‍රව්‍ය ටිකම දෙන එකත් සෑහෙන අමාරුයි.
    අනික රසායනික පොහොර කිලෝ එකකුයි කොම්පෝස්ට් පොහොර කිලෝ එකකුයි ගත්තාම ගහට අවශ්‍ය කරන රසායනික ද්‍රව්‍ය ප්‍රමාණය සෑහෙන්න අඩුයි කොස්පෝස්ට් පොහොර වල. ඉතින් රසායනික් පොහොර කිලෝ එකක් ඕන තැනට කොම්පොස්ට් පොහොර කිලෝ විස්සත් තිහක් ඕන වෙන්නත් පුළුවන්.
    ඉතින් ඔය රසායනික පොහොර කියන ඒවා ගහට ඕන කෑම ටික ලේසියෙන්ම දෙන් හින්දා ඒ ගස් හොදට හැදෙනවා, පලදාව වැඩි වෙනවා. කොම්පොස්ට් පොහොර විතරක් වැටෙන තැනක ගහකට කෑම අහේනිය හින්දයි ඒවා වල ගෙඩි පොඩි වෙන්නේ. ගහ අර තරම් ලස්සන නැති වෙන්නේ.

    හැබැයි මේ රසායනික පොහොර කාලයක් පාවිච්චි කරද්දි පසේ රසායනික සංයෝගය වෙනස් වෙනවා. රසායනික පොහොර වල කලම් වෙලා තිබුණ අවශ්‍ය දේවල් පොලොවට විශාල විදිහට එකතු වෙන්න පුළුවන්. ඒවා කුඹුරු අක්කර ගාණකට දාද්දි හැම තැනම එකතු වෙලා අපි බොන වතුරට මිශ්‍ර වෙන්න පුළුවන්, භූගත ජලයට මිශ්‍ර වෙන්න පුළුවන්. ඒකයි තෙල්, පොහොර හින්දා වකුගඩු ලෙඩ හැදෙනවා කියලා සැක කරන්නේ (දන්න තරමට මේක තාම ඔප්පු කරලා නෑ)

    අනිත් අතට කොමේපොස්ට් පොහොර විතරක් දාලා ආර්ථික ලාබයක් ගන්න පුළුවන් වගාවක් කරන එකත් පට්ට අමාරුයි. හොදම ක්‍රමේ තමා මේ දෙක බැලන්ස් කරලා අතරමැද ක්‍රමයකට යන එක. මේ දෙකෙන් කොයි අන්තෙට ගියත් වැඩක් වෙන් නෑ.
    මෙච්චර වෙලා කොම්පොස්ට් පොහාර කිව්වට ඇත්තටම කොම්පොස්ට් කියන්නේ පොහොරක් නෙමෙයි මාධ්‍යයක්.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,175
    46,951
    113
    Issara eka goviyagen kanna balagena 100 denek hitiyanam dan eka goviyagen kanna balagena 1000 k innawane
    මේක ඇත්ත..ලෝකේ වගේම ලංකාවෙත් ජනගහනය දැන් වැඩියි..එකම තමා ලෝකේ වෙන රටවලත් තාම 100%ක් organic වලට යන්නේ නැත්තේ..එහෙම යනවනම් අපිට වඩා දියුණු රටවල් ඕන තරම් තියෙනවා ඒක කරන්න පුළුවන්....

    ශාක පෝෂ්ක විදිහට ගන්නේ රසායනික ද්‍රව්‍ය තමයි.
    අපි ඔය රසායනික පොහොර කියලා දාන ඒව වලට පුළුවන් ගොඩක් ඉක්මනට ගහට වැඩෙන්න අවයශ්‍ය කරන රසායනික ද්‍රව්‍ය ටික දෙන්න. අනික දාන පොහෝර අනුව ඒ ඒ කාලෙට අවශ්‍ය කරන රසායනික ද්‍රව්‍ය ප්‍රමාණය දෙන්නත් ප්‍රළුවන්.
    හැබැයි අපි ඔය කොම්පෝස්ට් පොහොර කියන ජාතිය රසායනික පොහොර එක්ක ගත්තාම පටට්ටම ස්ලෝ. අනික ගහට අවශ්‍ය රසායනික් ද්‍රව්‍ය ටිකම දෙන එකත් සෑහෙන අමාරුයි.
    අනික රසායනික පොහොර කිලෝ එකකුයි කොම්පෝස්ට් පොහොර කිලෝ එකකුයි ගත්තාම ගහට අවශ්‍ය කරන රසායනික ද්‍රව්‍ය ප්‍රමාණය සෑහෙන්න අඩුයි කොස්පෝස්ට් පොහොර වල. ඉතින් රසායනික් පොහොර කිලෝ එකක් ඕන තැනට කොම්පොස්ට් පොහොර කිලෝ විස්සත් තිහක් ඕන වෙන්නත් පුළුවන්.
    ඉතින් ඔය රසායනික පොහොර කියන ඒවා ගහට ඕන කෑම ටික ලේසියෙන්ම දෙන් හින්දා ඒ ගස් හොදට හැදෙනවා, පලදාව වැඩි වෙනවා. කොම්පොස්ට් පොහොර විතරක් වැටෙන තැනක ගහකට කෑම අහේනිය හින්දයි ඒවා වල ගෙඩි පොඩි වෙන්නේ. ගහ අර තරම් ලස්සන නැති වෙන්නේ.

    හැබැයි මේ රසායනික පොහොර කාලයක් පාවිච්චි කරද්දි පසේ රසායනික සංයෝගය වෙනස් වෙනවා. රසායනික පොහොර වල කලම් වෙලා තිබුණ අවශ්‍ය දේවල් පොලොවට විශාල විදිහට එකතු වෙන්න පුළුවන්. ඒවා කුඹුරු අක්කර ගාණකට දාද්දි හැම තැනම එකතු වෙලා අපි බොන වතුරට මිශ්‍ර වෙන්න පුළුවන්, භූගත ජලයට මිශ්‍ර වෙන්න පුළුවන්. ඒකයි තෙල්, පොහොර හින්දා වකුගඩු ලෙඩ හැදෙනවා කියලා සැක කරන්නේ (දන්න තරමට මේක තාම ඔප්පු කරලා නෑ)

    අනිත් අතට කොමේපොස්ට් පොහොර විතරක් දාලා ආර්ථික ලාබයක් ගන්න පුළුවන් වගාවක් කරන එකත් පට්ට අමාරුයි. හොදම ක්‍රමේ තමා මේ දෙක බැලන්ස් කරලා අතරමැද ක්‍රමයකට යන එක. මේ දෙකෙන් කොයි අන්තෙට ගියත් වැඩක් වෙන් නෑ.
    මෙච්චර වෙලා කොම්පොස්ට් පොහාර කිව්වට ඇත්තටම කොම්පොස්ට් කියන්නේ පොහොරක් නෙමෙයි මාධ්‍යයක්.

    තුවාලේ තියෙන එකා තමා වේදනාව දන්නේ වගේ වගා කරන උන් විතරයි ඒකෙ දුක දන්නේ..මෙහෙම ගිහින් ගොවියෝ වගා නොකර හිටියොත් රටට හාල් වගේම එළවලුත් රටින් තමා ගෙන්න වෙන්නේ.ගොවියෝ හැමදාම කෑ ගහ ගහ වගා කරයි කියලා හිතන් ඉන්නවනම් ඒක විහිළුවක්.ඔය කෑගහන්නේ කියලා කියලා බැරිම තැන අන්තිම අවස්ථාවේදී.වගා කරන එක නවත්තන්නේ ඊට පස්සේ..එතකොට බලමු ඔය බයියෝ එහෙම රටින් ගේන 100%ක් organic එළවලු කන හැටි.. :D :lol:
    ------ Post added on Oct 11, 2021 at 5:36 AM
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,047
    22,104
    113
    ගම මහනුවරයි
    Season 9 Yes GIF by Friends
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ශාක පෝෂ්ක විදිහට ගන්නේ රසායනික ද්‍රව්‍ය තමයි.
    අපි ඔය රසායනික පොහොර කියලා දාන ඒව වලට පුළුවන් ගොඩක් ඉක්මනට ගහට වැඩෙන්න අවයශ්‍ය කරන රසායනික ද්‍රව්‍ය ටික දෙන්න. අනික දාන පොහෝර අනුව ඒ ඒ කාලෙට අවශ්‍ය කරන රසායනික ද්‍රව්‍ය ප්‍රමාණය දෙන්නත් ප්‍රළුවන්.
    හැබැයි අපි ඔය කොම්පෝස්ට් පොහොර කියන ජාතිය රසායනික පොහොර එක්ක ගත්තාම පටට්ටම ස්ලෝ. අනික ගහට අවශ්‍ය රසායනික් ද්‍රව්‍ය ටිකම දෙන එකත් සෑහෙන අමාරුයි.
    අනික රසායනික පොහොර කිලෝ එකකුයි කොම්පෝස්ට් පොහොර කිලෝ එකකුයි ගත්තාම ගහට අවශ්‍ය කරන රසායනික ද්‍රව්‍ය ප්‍රමාණය සෑහෙන්න අඩුයි කොස්පෝස්ට් පොහොර වල. ඉතින් රසායනික් පොහොර කිලෝ එකක් ඕන තැනට කොම්පොස්ට් පොහොර කිලෝ විස්සත් තිහක් ඕන වෙන්නත් පුළුවන්.
    ඉතින් ඔය රසායනික පොහොර කියන ඒවා ගහට ඕන කෑම ටික ලේසියෙන්ම දෙන් හින්දා ඒ ගස් හොදට හැදෙනවා, පලදාව වැඩි වෙනවා. කොම්පොස්ට් පොහොර විතරක් වැටෙන තැනක ගහකට කෑම අහේනිය හින්දයි ඒවා වල ගෙඩි පොඩි වෙන්නේ. ගහ අර තරම් ලස්සන නැති වෙන්නේ.

    හැබැයි මේ රසායනික පොහොර කාලයක් පාවිච්චි කරද්දි පසේ රසායනික සංයෝගය වෙනස් වෙනවා. රසායනික පොහොර වල කලම් වෙලා තිබුණ අවශ්‍ය දේවල් පොලොවට විශාල විදිහට එකතු වෙන්න පුළුවන්. ඒවා කුඹුරු අක්කර ගාණකට දාද්දි හැම තැනම එකතු වෙලා අපි බොන වතුරට මිශ්‍ර වෙන්න පුළුවන්, භූගත ජලයට මිශ්‍ර වෙන්න පුළුවන්. ඒකයි තෙල්, පොහොර හින්දා වකුගඩු ලෙඩ හැදෙනවා කියලා සැක කරන්නේ (දන්න තරමට මේක තාම ඔප්පු කරලා නෑ)

    අනිත් අතට කොමේපොස්ට් පොහොර විතරක් දාලා ආර්ථික ලාබයක් ගන්න පුළුවන් වගාවක් කරන එකත් පට්ට අමාරුයි. හොදම ක්‍රමේ තමා මේ දෙක බැලන්ස් කරලා අතරමැද ක්‍රමයකට යන එක. මේ දෙකෙන් කොයි අන්තෙට ගියත් වැඩක් වෙන් නෑ.
    මෙච්චර වෙලා කොම්පොස්ට් පොහාර කිව්වට ඇත්තටම කොම්පොස්ට් කියන්නේ පොහොරක් නෙමෙයි මාධ්‍යයක්.
    මේකත් විටමින් පෙති බොනවයි ඇඟට අවශ්‍ය විටමින් කෑමෙන් ගන්නවයි වගේ වැඩක්නෙ.