වම් ඇටේ රිදෙනව බං.

  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    නෝ ජෝක් බං.

    රිදෙනව කිව්වෙ නිකන් ලාවට හිරි වැටෙනව වගේ පොඩි පේන් එකක් එක්ක.
    එචචරම ගානක් නෑ. ඒ ගැන හිතුවොත් තමයි දැනෙන්නේ.
    පේන්න තරම් ඉදිමිලා නම් නෑ.
    ජොකා දැම්මම ටිකක් අවුල් වගේ.

    පහු ගිය ටිකේ ටෝටල් 120km වගේ පුටාර් පැද්ද. ඒකද දන්නෑ නේ?

    ජිහාන්ට කෙල වෙයිද බං?

    ඇල්ලවට රිදෙන්නෙත් නෑ.
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    Wathura bonawa adui da? Samaharawita aga athule pain ohen danenawa. Ehema nathnam e awata muscle ekak adilada balapan tikak athagala. Doctor kenek ta aniwa pennapan.
    වතුර නම් පෙවෙනව බං ගොඩක්. පේන විදියට සයිකල් පැදිල්ලෙන් ඒ පැත්තෙ මසල් එකක් ඇදිල වගේ තමයි.
     
    • Like
    Reactions: driftlord

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Merry Christmas GIF by SWR3

    Unbalanced 2 nuts.
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ඇට2 මාරු කරගෙන බලපන් සහනයක් ලැබෙයි වම් ඇටේට. දකුණු එක ගැන වගකියන්න බෑ