වමෙන් ඉස්සර කරන්න එපා ප්ලීස් :3

LowRyderr

Active member
  • Jan 21, 2012
    522
    68
    28
    Midgard
    වමෙන් ඉස්සර කරන්න එපා ප්ලීස් :3

    මම මේ කියන්න යන්නේ මට කොස්වත්ත හරියේදී වුණ සීන් එකක් දැන් සති දෙකකට විතර කලින්.

    අර කොස්වත්තේ ඔඩෙල් එක හරියේ හන්දියෙන් අංගොඩ පැත්තට යන පාරට දාල ඔන්න මං යනවා, ඒ පාරේ වැඩිය ඉඩ නෑනේ, අනිත් පැත්තේ lane එකේ වාහන එනවා නම් ඉස්සර කරන්න බෑ. ඉතින් ඔහොම වාහන වැඩි වෙලාවක (හවස 1:45 විතර) මගේ පස්සෙන් ආපු bike එකක් මගේ වමෙන් ඉස්සර කරන්න ආවා. ඇත්තටම මං මේ බව දැනගත්තේ පොර ගහපු බ්රේක් එකට ලිස්සලා යන සද්දේ ඇහිලා. :P

    එහා පැත්තෙන් තඩි ලොරියක් ආවා නිකන් මගේ ඇඟ ලඟින් යන්න වගේ ඉතින් මට උඩට කපන්නත් බෑ යටට කපන්නත් බෑ එකතැන ඉන්නත් බෑ කපන්න තිබ්බ එකම පැත්ත වමට කැපුවා.:baffled:

    අර යකා බ්රේක් කලේ නැත්නම් මගේ වාහනේ body එකේ වැදිලා ඌ අනිවාර්යෙන්ම කානුවක් අස්සට යනවා. එතකොට මං තමයි අමාරුවේ වැටෙන්නේ. මං නවත්තලා කියන්නත් හිතුවා ඔහොම නැතුව මීට පස්සේ හෝන් කරලා දකුණෙන් යන්න කියලා, ඒත් කතා කරලා වැඩක් නැති වෙයි කියලා හිතලා මං මගේ ගමන ගියා. :dull:

    මේ වගේ සිද්ධි තව ගොඩක් අයට වෙලා ඇති. :yes: මට ඕනේ විශේෂයෙන්ම bike වල 3 wheelers වල යන අය මේක දකිනවා නම් ඒ අයට පණිවිඩයක් දෙන්න.:)

    කරුණාකරලා දකුණෙන් ඉස්සර කරන්න ප්ලීස් :yes:
     
    lapatieka

    Active member
  • Jun 8, 2011
    492
    82
    28
    මමත් bike පදිනවා
    එත් වමෙන් overtake කරන්නේ නැහැ මොනම හේතුවකටවත්
    මොකද මම කාර් එක ඩ්‍රයිව් කරනකොට හදිසි අවස්තාවලදී වාහනේ වමට ගන්නේ ඉබේමයි
    ඒ දිඟට එකෙක් වමෙන් රිංගලා ඉදපු අවස්ථා එමටයි
    ඒ අවස්ථා වල මම හරි අපහසුතාවයකට පත් වෙලා තියනවා
    එකෙක්ගෙන් හරි වැදුනොත් අපිත් අපේ දරු පවුලුත් අනාතයි

    වමෙන් overtake කරන්නේ නම් @%$&*%$# තමයි
    සෙල්ෆ් ඩිසිප්ලින් තියෙන්න ඕනේ කාගේත්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    හැම වෙලේම දකිනෙන් ඉස්සර කරන්ඩ බැ බන්, උබලට කන්නාඩි දෙකක් හයි කරල එවන්නෙ දෙපැත්තම බලන් එලවන්ඩ.:P
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අනිත් උන් වමෙන් ඉස්සර කරන්නේ උඹ දකුණු පැත්තේ කොට කොට යන නිසා.
    මීට පස්සේ පාරේ යනකොට හෙමින් යනවනම් වම් පැත්තෙන් යන්න.දකුණු පැත්තෙන් යනවනම් හයියෙන් යන්න.එතකොට ඔය ප්‍රශ්නේ ගොඩක් දුරට විසඳ ගන්න පුලුවන්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අනිත් උන් වමෙන් ඉස්සර කරන්නේ උඹ දකුණු පැත්තේ කොට කොට යන නිසා.
    මීට පස්සේ පාරේ යනකොට හෙමින් යනවනම් වම් පැත්තෙන් යන්න.දකුණු පැත්තෙන් යනවනම් හයියෙන් යන්න.එතකොට ඔය ප්‍රශ්නේ ගොඩක් දුරට විසඳ ගන්න පුලුවන්.
    මෙන්න මේකත් හොද ආන්සර් එකක්, යන එකාට යන්ඩ දෙන්නෙත් නැ ඉස්සරහින් යන උලම යන්නෙත් නැ ඉතින් කොහෙන් හරි දාල යන්ඩ වෙනවනෙ.:yes:
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,927
    3,288
    113
    Malabe
    Minissu vamin overtake karanne dakunin overtake karanna ida denne nethi nisa. Lankave driverslage hetiyak!
    Ona driver kenek denaganna oney vaahaney eheta meheta kapanne nethuva eka line ekaka thiyaganna. Peththakin vaahanayak kepuvoth Brake karanna. Ethakota vamin overtake kalath dakunin kalath baya venna deyak nehe thama steadypita steer karanakota. :cool:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මොන තර්කෙ ගෙනල්ල කිව්වත් වමෙන් ඉස්සර කරන්න බෑ එකයි නිතිය.. සමහර උන් පාර බදු අරන් යනව අන්න ඒකයි කේස් එක.. සමහර බයිසිකල් ත්‍රීවීල් පාරෙ ඉඩ නැතත් කානුවකින් හරි දාල වමෙන් ඉස්සර කරනවා.. ඒක භයානක වැඩක්.. උබට වගෙ සීන් එකක් උනොත් සොරිම තමා.. මොනා කලත් හොද කල්පනාවෙන්.. මගෙ යාලුවො ඉන්නව ජපානෙ උන් කියනවා ජිවිතේට වම් පැත්තෙ සයිඩ් කන්නාඩිය බලන්න ඔනෙ නෑලු.. ඒ තරම් විනයක් ඒ රටේ රියදුරන්ට තියෙන්නෙ :yes:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    හැම වෙලේම දකිනෙන් ඉස්සර කරන්ඩ බැ බන්, උබලට කන්නාඩි දෙකක් හයි කරල එවන්නෙ දෙපැත්තම බලන් එලවන්ඩ.:P

    අනිත් උන් වමෙන් ඉස්සර කරන්නේ උඹ දකුණු පැත්තේ කොට කොට යන නිසා.
    මීට පස්සේ පාරේ යනකොට හෙමින් යනවනම් වම් පැත්තෙන් යන්න.දකුණු පැත්තෙන් යනවනම් හයියෙන් යන්න.එතකොට ඔය ප්‍රශ්නේ ගොඩක් දුරට විසඳ ගන්න පුලුවන්.

    Minissu vamin overtake karanne dakunin overtake karanna ida denne nethi nisa. Lankave driverslage hetiyak!
    Ona driver kenek denaganna oney vaahaney eheta meheta kapanne nethuva eka line ekaka thiyaganna. Peththakin vaahanayak kepuvoth Brake karanna. Ethakota vamin overtake kalath dakunin kalath baya venna deyak nehe thama steadypita steer karanakota. :cool:

    ubala wage niithi kadana unwa higamanata path wennama fine karanna pulwan camera system ekak hai karanawa megapolis eken :yes::yes::rofl:
     
    matrix1234

    Junior member
  • Oct 25, 2009
    186
    7
    18
    Minissu vamin overtake karanne dakunin overtake karanna ida denne nethi nisa. Lankave driverslage hetiyak!
    Ona driver kenek denaganna oney vaahaney eheta meheta kapanne nethuva eka line ekaka thiyaganna. Peththakin vaahanayak kepuvoth Brake karanna. Ethakota vamin overtake kalath dakunin kalath baya venna deyak nehe thama steadypita steer karanakota. :cool:

    menna mekai lankawe thathwe...
    :oo::oo::oo:
    koswatte handiye uba oya kiyana hariya godak welawata traffic... kohamat speed yanna be// ubala oya kiyana vidihata bike ekata dakunen overtake karanna beri nam kohamada ban anith loku wahana dakunen overtake karagena yanne?
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,865
    113
    අදාල නෑනේ
    බයික්, වැඩක් ත්‍රී වීල් වලටනම් කියල වැඩක් නෑ.

    හැමතිස්සෙම වම් පැත්තෙ ලේන් එකෙන් යන්න පුරුදු වෙන්න. ඉස්සර කරද්දි දකුණට සිග්නල් දාල දකුණෙන් ඉස්සර කරල ආයෙ වමට සිග්නල් එක දාල වම් පැත්තෙ ලේන් එකට එන්න.

    ප්‍රධාන පාරෙ කෙළින්ම යනවනම් හරි වමට හරවනවනම් හරි වම් පැත්තෙ ලේන් එකට එන්න. ප්‍රධාන පාරෙන් දකුණට හරවන්න ඉන්නවනම් දකුණෙ ලේන් එකට එන්න මීටර් 50ක් වත් තියෙද්දි.

    කොච්චර හයියෙන් ගියත් අවුලක් නෑ හරියට සිග්නල් එහෙම දාල සිහියෙන් යනවනම්.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,865
    113
    අදාල නෑනේ
    අනිත් එක තමයි ට්‍රැෆික් වෙලාවට පෝලිමේ යන්න පුරුදු වෙයල්ල. පුක් ගාය හැදිච්ච එවුන් හෝන් ගහනව නිකන් උඩින් යන්න පුළුවන් වගෙ. තව ටික දවසක් බලල බැහල අවිත් පොලු පාරක් දෙනව හිකවිලාම යන්න :angry:
     
    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,835
    1,451
    113
    ගෙදර
    ගොඩක් bike පදින උන් බේරෙන්නේ අනිත් වාහන වල යන උන් හෙන කට්ටක් කාල උන්ව බේරන හින්ද. :dull: ගොඩක් වෙලාවට bike එක පදින එකා දන්නෙත් නෑ ඌ මැරෙන්න ගිය එක අනික් වාහන පදින උන් දඟලල නවත්තගත්ත කියල .. :frown:
    ඕව කියල වැඩක් නෑ මචෝ ලංකාවේ ඉන්න උන්ව හදන්න බැහැ මේ රටට ගොඩ යාමකුත් නෑ :sorry::no:
     
    lol.abc

    Banned
    Jun 14, 2016
    300
    37
    0
    Ammata hukana car karayo dakunu paththe lane eke kotanawa. Unhe hithe car ekak thibbama dakunen giyata kamak na kiyala. E welawa wamen overtake karanawa.
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    අනිත් එක තමයි ට්‍රැෆික් වෙලාවට පෝලිමේ යන්න පුරුදු වෙයල්ල. පුක් ගාය හැදිච්ච එවුන් හෝන් ගහනව නිකන් උඩින් යන්න පුළුවන් වගෙ. තව ටික දවසක් බලල බැහල අවිත් පොලු පාරක් දෙනව හිකවිලාම යන්න :angry:

    :rofl:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    අනිත් එක තමයි ට්‍රැෆික් වෙලාවට පෝලිමේ යන්න පුරුදු වෙයල්ල. පුක් ගාය හැදිච්ච එවුන් හෝන් ගහනව නිකන් උඩින් යන්න පුළුවන් වගෙ. තව ටික දවසක් බලල බැහල අවිත් පොලු පාරක් දෙනව හිකවිලාම යන්න :angry:

    bicycle karayo puka deegana eddi maath ohe anumak arala man yana dihaawe yanawa gaanak nethuwa. arunta hiti thanwala goo gihin ain wenawa:rofl:
    anik lane eke bike karayo ape dihawata eddi single line kapala dakunen unath overtake kaloth agatama kapanawa :rofl: