වමෙන් ඉස්සර කරන්න එපා ප්ලීස් :3
මම මේ කියන්න යන්නේ මට කොස්වත්ත හරියේදී වුණ සීන් එකක් දැන් සති දෙකකට විතර කලින්.
අර කොස්වත්තේ ඔඩෙල් එක හරියේ හන්දියෙන් අංගොඩ පැත්තට යන පාරට දාල ඔන්න මං යනවා, ඒ පාරේ වැඩිය ඉඩ නෑනේ, අනිත් පැත්තේ lane එකේ වාහන එනවා නම් ඉස්සර කරන්න බෑ. ඉතින් ඔහොම වාහන වැඩි වෙලාවක (හවස 1:45 විතර) මගේ පස්සෙන් ආපු bike එකක් මගේ වමෙන් ඉස්සර කරන්න ආවා. ඇත්තටම මං මේ බව දැනගත්තේ පොර ගහපු බ්රේක් එකට ලිස්සලා යන සද්දේ ඇහිලා.
එහා පැත්තෙන් තඩි ලොරියක් ආවා නිකන් මගේ ඇඟ ලඟින් යන්න වගේ ඉතින් මට උඩට කපන්නත් බෑ යටට කපන්නත් බෑ එකතැන ඉන්නත් බෑ කපන්න තිබ්බ එකම පැත්ත වමට කැපුවා.
අර යකා බ්රේක් කලේ නැත්නම් මගේ වාහනේ body එකේ වැදිලා ඌ අනිවාර්යෙන්ම කානුවක් අස්සට යනවා. එතකොට මං තමයි අමාරුවේ වැටෙන්නේ. මං නවත්තලා කියන්නත් හිතුවා ඔහොම නැතුව මීට පස්සේ හෝන් කරලා දකුණෙන් යන්න කියලා, ඒත් කතා කරලා වැඩක් නැති වෙයි කියලා හිතලා මං මගේ ගමන ගියා.
මේ වගේ සිද්ධි තව ගොඩක් අයට වෙලා ඇති.
මට ඕනේ විශේෂයෙන්ම bike වල 3 wheelers වල යන අය මේක දකිනවා නම් ඒ අයට පණිවිඩයක් දෙන්න.
කරුණාකරලා දකුණෙන් ඉස්සර කරන්න ප්ලීස්