වමෙන් එලවීම (Pros & Cons)

DjAtrocity

Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    ලංකාවට වමෙන් වාහන එලවන්න නීතියක් ගෙනාවොත්. මේක මේ කපේට සිද්ධවෙන්නේ නෑ, ඒත් අපි හිතමු නිකන් පොල්පොට් වගේ පොරක් බලයට ඇවිත් දකුනෙන් එලවන එක වෙනස් කරනවා කියලා. ඒකේ වාසි අවාසි ගැනයි මේ කතාකරන්නේ.
     

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    issella hariyeta dakunen drive karanna purudu wemu accidents wenne nathiwenna. eetapasse wamen purudu wemu
    මෝඩ කතා කියන්න එපා ලෝකේ හැම දියුණු රටකම එලවන්නේ වමෙන්, ජපානෙයි, ඕස්ට්‍රේලියාවෙයි, එංගලන්තෙයි විතරයි දකුණෙන් එලවන්නේ දියුණු රටවලින්.
     

    el_professor

    Well-known member
  • May 8, 2020
    1,737
    1,081
    113
    මෝඩ කතා කියන්න එපා ලෝකේ හැම දියුණු රටකම එලවන්නේ වමෙන්, ජපානෙයි, ඕස්ට්‍රේලියාවෙයි, එංගලන්තෙයි විතරයි දකුණෙන් එලවන්නේ දියුණු රටවලින්.
    hari mn katha karanne lankawa gana. thread ekath patan aranma thiyenne lankawe kiyalane
     

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    Wenasak naha neda? Purudu wenna amaru wei, e arenna mata nam wenasak wei kiyala hithanna baha
    ඇයි ත්‍රීවීල් මෝටර් සයිකල් වෙනසක් (වාතයක්) වෙන්නේ නැද්ද?
     
    Last edited:

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    වමෙන් එලවන වාහාන පට්ට ලේසි. Simulator games ගහන කොට නම් දකුණට වඩා වමෙන් එලවන එක ලේසි කියලා හිතෙනවා
     
    • Like
    Reactions: DjAtrocity

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,856
    8
    35,447
    113
    Wenasak naha neda? Purudu wenna amaru wei, e arenna mata nam wenasak wei kiyala hithanna baha
    Adjust the way of thinking... I have absolutely no problem at all whether LHD or RHD. The basic thing to remember is that the driver should be always position himself at the centre of the road. Then there is no left or right confusion.
    Only problem you will get are the wiper and the signal controls.. Even if you drive a RHD Mercedes you still have this issue.
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,037
    3,873
    113
    ඔන්න ඕක හරියටම බලන්න පුළුවන් බුරුමයට ඒ කියන්නේ මියන්මාර් රට ට ගියොත්. මොකද එහෙ ඕක කරා. මෙහෙ වගේ දකුණෙන් එලවල එක පාරටම වමට වෙනස් කරා. මෙහෙමයි. එහෙ ඔක්කොම වගේ තියෙන්නේ දකුණෙන් එලවන වාහන. පැත්ත වෙනස් කරාට වාහන තියන ඒවමනේ. ඉස්සර කරන්න හරි අමාරුයි. මොකද පොඩි පාරක ඉස්සරහ පේන්නෙ නැහැ. දැන් නම් අලුත් වාහන වමෙන් එලවන ඒවා එනවා. අලුත් බස් එහෙම. ඒ උනාට ගොඩක් පරණ බස් තියෙන්නේ මිට්සුබිෂි ෆුසෝ වගේ ඒවා දකුණෙන් එලවන. ඒ ගොල්ලෝ පිස්සෝ වගේ එලවනවා. පේන්නෙ නෑ කියල හෙමින් යන්නේ නෑ. ගෝලයා කියනවා දාන්න කියල, ඩ්‍රයිවර් දානවා. ඒ ඇරෙන්න වෙන නම් අවුලක් නෑ. මුලින් නම් හිටි ගමන් සමහරු අමතක වෙලා පරණ පුරුදු පැත්තෙන් ගිහින් අවුල් ගිහින් තියනවා ඒ උනාට දැන් නම් එහෙම නෑ.
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    දකුණෙන් එලවන කොට තියන අවාසියක් තමයි අනතුරු වලදී ( Side Impact Crashes වලදී) රියදුරාගේ දකුණු අත හෝ දකුණු කකුල තුවාල වීම. ඒ නිසා තමන්ගේ හුරු අත (වමත් කරුවන් ඉන්නේ බොහොම ටිකයි නේ ) තුවාල වීම වම් අත තුවාල වෙනවාට වඩා කරදර කාරී දෙයක්. ඒ හැර, දකුණු කකුල තුවාල උනොත් වාහන පැදවීම කෙසේ වත් කරන්න බැහැ. නමුත් වම් කකුල තුවාල උනාට ( Automatic transmission) වාහන එලවීමේ හැකියාව නැති වෙන්නේ නැහැ.
     
    • Like
    Reactions: DjAtrocity

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,144
    1
    100,898
    113
    34
    Kalutara
    උඹ කියන්නේ මොන වමද? පාරේ වමද වාහනේ වමද. පාරේ වමනේ තාම තියෙන්නේ. වාහනේ වමට දැම්මොත් පාරේ එලවන්න වෙන්නේ දකුණෙන්. එතකොට පයින් යන උන් යන්න ඕන වමෙන්. එහෙම වුනොත් බස් වල පවා දොරවල් දකුණෙන් කපන්න වෙනවා. දැනට ඉන්දියාවෙන්නේ බස් ගෙන්නන්නේ. එහෙ දකුණේ දොර දාල එවන්නේ නෑනේ.
     
    • Wow
    Reactions: DjAtrocity

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,430
    36,351
    113
    මැදමහනුවර
    800px-Countries_driving_on_the_left_or_right.svg.png
     

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    Adjust the way of thinking... I have absolutely no problem at all whether LHD or RHD. The basic thing to remember is that the driver should be always position himself at the centre of the road. Then there is no left or right confusion.
    Only problem you will get are the wiper and the signal controls.. Even if you drive a RHD Mercedes you still have this issue.
    Changing LHD to RHD is already happening here in Sri Lanka.
    https://autogroupinternational.com/about-us/
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,856
    8
    35,447
    113
    Changing LHD to RHD is already happening here in Sri Lanka.
    https://autogroupinternational.com/about-us/
    You mean the conversion from LHD to RHD... I wasn't referring to the mechanical conversion.
    What I was saying that it doesn't really matter which side you drive if you think the way I suggested. I always rent a car at any airport. I don't care whether that country drives on the Left or the Right. For me absolutely no difference.
     
    • Like
    Reactions: DjAtrocity