ලංකාවට වමෙන් වාහන එලවන්න නීතියක් ගෙනාවොත්. මේක මේ කපේට සිද්ධවෙන්නේ නෑ, ඒත් අපි හිතමු නිකන් පොල්පොට් වගේ පොරක් බලයට ඇවිත් දකුනෙන් එලවන එක වෙනස් කරනවා කියලා. ඒකේ වාසි අවාසි ගැනයි මේ කතාකරන්නේ.
මෝඩ කතා කියන්න එපා ලෝකේ හැම දියුණු රටකම එලවන්නේ වමෙන්, ජපානෙයි, ඕස්ට්රේලියාවෙයි, එංගලන්තෙයි විතරයි දකුණෙන් එලවන්නේ දියුණු රටවලින්.issella hariyeta dakunen drive karanna purudu wemu accidents wenne nathiwenna. eetapasse wamen purudu wemu
hari mn katha karanne lankawa gana. thread ekath patan aranma thiyenne lankawe kiyalaneමෝඩ කතා කියන්න එපා ලෝකේ හැම දියුණු රටකම එලවන්නේ වමෙන්, ජපානෙයි, ඕස්ට්රේලියාවෙයි, එංගලන්තෙයි විතරයි දකුණෙන් එලවන්නේ දියුණු රටවලින්.
ඇයි ත්රීවීල් මෝටර් සයිකල් වෙනසක් (වාතයක්) වෙන්නේ නැද්ද?Wenasak naha neda? Purudu wenna amaru wei, e arenna mata nam wenasak wei kiyala hithanna baha
Adjust the way of thinking... I have absolutely no problem at all whether LHD or RHD. The basic thing to remember is that the driver should be always position himself at the centre of the road. Then there is no left or right confusion.Wenasak naha neda? Purudu wenna amaru wei, e arenna mata nam wenasak wei kiyala hithanna baha
Changing LHD to RHD is already happening here in Sri Lanka.Adjust the way of thinking... I have absolutely no problem at all whether LHD or RHD. The basic thing to remember is that the driver should be always position himself at the centre of the road. Then there is no left or right confusion.
Only problem you will get are the wiper and the signal controls.. Even if you drive a RHD Mercedes you still have this issue.
You mean the conversion from LHD to RHD... I wasn't referring to the mechanical conversion.Changing LHD to RHD is already happening here in Sri Lanka.
https://autogroupinternational.com/about-us/