වයබ විශ්වවිද්‍යාලයේ උපකුලපතිකම හිගාකන වියත්මගේ මහාචාර්‍ය හරකා

hita makuna

Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    කම්කරු පත්වීමක් ගන්න වත් දගලන්නෙ නැති තරමට එක එක මන්ත්‍රීල ඇමතිල ලග වැදවැටිල ලියුම් ගැනීමම ඇති මේ යකා මේ තනතුරට සුදුසු නෑ කියන්න.ප්‍රොසෙස් එකෙන් පිට පැනල දේශපාලන බලය හයියක් කරගෙන උපකුලපතිකම් හිගන මේ මහාචාර්‍ය නුසුදුසුයි කියන්න මීට වඩා මොකුත් ඕනද.අනිත් තනතුරු ගැන කවර කතාද

    unnamed (7).jpg

    unnamed (1).jpg

    unnamed (2).jpg

    unnamed (3).jpg

    unnamed (5).jpg
    unnamed (4).jpg

    unnamed (6).jpg
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඕවට නඩු දාන්න බැරිද බන් එක්කෙනෙකුට favour කරන එකෙන් අනික් අප්ලිකන්ට්ලට අසාධාරණයක් වෙනවා කියලා?
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,730
    113
    ඇයි එන්නද ?
    ගේම් දෙන්න , යටි කූට්ටු වැඩ ගෙනියන්න උපරිම හෙල්ප් ගන්න පුළුවන් උන්ව තමයි මේ පුක ඉරාගෙන ඉල්ලන්නේ. හිතපන්කෝ මොනවා හොරාකන්න ප්ලෑන් ගහගෙන ඇතිද කියල මුන් .

    නන්දයගේ අම්මගේ රෙද්දේ ඔරකල් සිස්ටම් :D
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,518
    32,248
    113
    කම්කරු පත්වීමක් ගන්න වත් දගලන්නෙ නැති තරමට එක එක මන්ත්‍රීල ඇමතිල ලග වැදවැටිල ලියුම් ගැනීමම ඇති මේ යකා මේ තනතුරට සුදුසු නෑ කියන්න.ප්‍රොසෙස් එකෙන් පිට පැනල දේශපාලන බලය හයියක් කරගෙන උපකුලපතිකම් හිගන මේ මහාචාර්‍ය නුසුදුසුයි කියන්න මීට වඩා මොකුත් ඕනද.අනිත් තනතුරු ගැන කවර කතාද

    View attachment 158056
    View attachment 158057
    View attachment 158058
    View attachment 158059
    View attachment 158061View attachment 158060

    View attachment 158062
    mun okkogema bank account check karanna ona...........
    lol
     
    • Haha
    Reactions: SLK_sri

    Kasun Baba

    Active member
  • Jul 3, 2021
    303
    179
    43
    වත්මන් රජය විශ්ව විද්‍යාල සිසුන් නිවාස අඩස්සියේ තියලා විශ්ව විද්‍යල පද්ධතිය විනාශ කරනවා
    හැකිනම් විශ්ව විද්‍යාල ආරම්භ කර පෙන්නන්න කියලා අපි අභියෝග කරනවා
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,518
    32,248
    113
    වත්මන් රජය විශ්ව විද්‍යාල සිසුන් නිවාස අඩස්සියේ තියලා විශ්ව විද්‍යල පද්ධතිය විනාශ කරනවා
    හැකිනම් විශ්ව විද්‍යාල ආරම්භ කර පෙන්නන්න කියලා අපි අභියෝග කරනවා
    kerenne naha, pradeshiya saba kal damme mokda?
    anna ewage wasiti kollo, kello parata bahina eka sure nisaaa
    lol
     
    Kasun Baba

    Active member
  • Jul 3, 2021
    303
    179
    43
    kerenne naha, pradeshiya saba kal damme mokda?
    anna ewage wasiti kollo, kello parata bahina eka sure nisaaa
    lol
    විශ්ව විද්‍යාල සිසුන් සංවිධානය වෙන එක වලක්වන එක තමයි අරමුණ
     
    • Dislike
    Reactions: NushenD